-සිංහලයාගේ අති උදාරත්වය-

kaladuwannam

Member
Jun 6, 2011
66
16
0
ගොඩක් වටින පෝස්ට් එකක් යාළුවා. ගොඩක් පින් මේක දැම්මට. මේ සම්පූර්ණ පොත ඔන්ලයින් කියවන්න විදියක් නැද්ද?

මේ වගේම තව පොත් ටිකක් තියෙනවා පියදාස සිරිසේන මහත්තය ලියපු. සිංහලයන්ට ගොඩක් වටින පොත් ටිකක්. මේ ලින්ක් එකෙන් ඔක්කොම කියවන්න පුළුවන්:


පියදාස සිරිසේන නවකථා එකතුව
 

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,796
    12,697
    113
    Mahanuwara
    ස්තුතී යාලුවා දිගටම් මෙ වගෙ පෝස්ට් දාන්න:)
    ජයවේවා
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif


    :):):) ස්තුති අයියා...
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,697
    113
    Mahanuwara
    ගොඩක් වටින පෝස්ට් එකක් යාළුවා. ගොඩක් පින් මේක දැම්මට. මේ සම්පූර්ණ පොත ඔන්ලයින් කියවන්න විදියක් නැද්ද?

    මේ වගේම තව පොත් ටිකක් තියෙනවා පියදාස සිරිසේන මහත්තය ලියපු. සිංහලයන්ට ගොඩක් වටින පොත් ටිකක්. මේ ලින්ක් එකෙන් ඔක්කොම කියවන්න පුළුවන්:


    පියදාස සිරිසේන නවකථා එකතුව

    මම බලන්නම් සහෝ පොත පි.ඩි.එෆ් කරන්න,ඔන්ලයින් නම් කියවන්න නැ,ඔය වාගේම සිංහලයෝ කරපු වැඩ තමා එ පොත පුරාවටම තියෙන්නෙ...ස්තුති ලින්ක් එකට...:):):)
     

    kaladuwannam

    Member
    Jun 6, 2011
    66
    16
    0
    මම බලන්නම් සහෝ පොත පි.ඩි.එෆ් කරන්න,ඔන්ලයින් නම් කියවන්න නැ,ඔය වාගේම සිංහලයෝ කරපු වැඩ තමා එ පොත පුරාවටම තියෙන්නෙ...ස්තුති ලින්ක් එකට...:):):)

    ස්තුතියි යාළුවා. පුළුවන් වුනොත් බලන්න.
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,697
    113
    Mahanuwara
    reputation_neg.gif
    -සිංහලයාගේ අති උදාරත්වය- 05-27-2012 03:53 AM mekata ekaga wenna baha, detu seeyakata kalin rajasinha thai hitiye thawa godak thiyanawa waada karala therumak naha,history eka hodata igena gaththanam paththara wala baila walata rawatenne naha


    මොනවාද ගොන් තඩියෝ මේ කියලා තියෙන්නෙ,තමුන් මට රින රෙප් දුන්නාට කමක් නැ:lol:,නමුත් තර්ක කර ගන්න නමවත් දාල තිබ්බා නම් තමා හොඳ...අයිසේ මම ඉතිහාසේ ඉගෙනගත්ත මනුස්සයෙක් තමුන් වාගේ සුනඛපුත්‍රයෙක් නෙමෙයි,අයිසේ ගොන් නාම්බෝ මේක පත්තරයක තිබුනු එකක් නෙමෙයි,එනවා නම් ෆෙස් ‍ටු ෆෙස් තර්ක කර ගන්න එන්න,සුනඛපුත්‍ර කළු සුද්දා...:angry::angry::angry:
     

    himapiyali

    Member
    Dec 24, 2013
    26
    1
    0
    හරි,සද්දයක් දාලා මුවාව එලෙව්වා කියමු.එතකොට මුවා පස්සේ ගියේ සතු‍ටු සාමිචියේ යෙදෙන්න නෙවෙයි වෙන්නැතිනේ.මුවාගේ පිනට මිහිඳු හාමුදුරුවො වැඩියේ.
     

    Lanka_HItler

    Member
    May 29, 2015
    805
    142
    0
    colombo
    හරි,සද්දයක් දාලා මුවාව එලෙව්වා කියමු.එතකොට මුවා පස්සේ ගියේ සතු‍ටු සාමිචියේ යෙදෙන්න නෙවෙයි වෙන්නැතිනේ.මුවාගේ පිනට මිහිඳු හාමුදුරුවො වැඩියේ.

    ඉතිහාසය මොනවද උනේ කියලා මං දන්නේ නෑ.. සිංහලයො මස් නොකෑවා කියලා මං හිතන්නේත් නැ.. හැබැයි නියම දඩයක්කාරයා නිදාගෙන ඉන්න, කෑම කන, පැටවුන් රකින සතෙක් මරන්නේ නෑ.. කොටින්ම නිකරුනේ සතෙක් මරන්නේ නෑ.. තමාගේ ආහාරයට හරි, ආරක්ශාවට හරි... ඇරෙන්න.. අනික නියම දඩයක්කාරයො තම්න්ගේ ගොදුරට අවස්තාවක් දෙනවා.. එක අවස්තාවක්
    යූ ටුයුබ් බලපල්ලා.. සුද්දො සත්තු මරන්නේ නිකරුනේ.. ලංකාවේ අලි මැරුවෙ සුද්දො විනොදෙට.. උගෙ මස් කන්නත් බෑ...