Vote : Olympics on tv ?

Who should show the Olympics ?

  • Rupavahini / Channel Eye

    Votes: 85 49.1%
  • MTV / Sirasa

    Votes: 48 27.7%
  • Rupavahini / Channel Eye + MTV / Sirasa + CSN etc.

    Votes: 40 23.1%

  • Total voters
    173

cj4ever

Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    මචං මීට වඩා හොදයි ඇහුවනම්...
    උඹල කැමති කැහි ගෑනිටද හොටු ගෑනිද කියලා...
    රූපවාහිනිය රජයට රෙදි ගලවගෙන කඩේ යනවා... සිරස නම් කුණු කානුවක්
    ඉතින් මුන් දෙන්නම් ගණිකාවො දෙන්නෙක්...
    එතනදි හොදම ගණිකාවනේ තෝරගන්න ඕන සිරස මට අප්පිරියයි... උන් බලු බෙට්ටක් දුන්නත් මාකට් කරල විකුණනවා අපිට කන්න... උන්ට වගකීමක් නැති සල්ලි මත ඉන්න පජාතියො ටිකක්...
    ඒ නිසා අකමැත්තෙන් උනත් ඔන්න රූපවාහිනියට වෝට් කලා බං...

    mee too
     

    lkdood

    Member
    Apr 7, 2008
    56,856
    1,798
    0
    Washington, D.C. / London, U.K.
    obsv1.jpg


    Official host broadcaster
     

    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    මම කියන්නෙත් බෙදාගෙන දීපියව් කියලා... බෙදාගන්නෙ කොහොමද පටන්ගන්නත් කලින් සිරස බදාගෙන හත්පොලේ ගාගත්තනේ... ඇයි ගියසැරේ බෙදාගත්තෙ නැද්ද... ගිය සැරේ මතකනම් කල්පනා කරල බලන්න බෙදාගත්ත හැටි...

    අනික බෙදාගන්නව කියල බොරුවට බෙදාගෙන වැඩක් නෑ...
    මම උදාහරණයක් දෙන්නම්.. ඔන්න ක්‍රිකට් සීරීස් එකක අයිතිය ගත්ත සිරස.. ඉතින් අපිත් සන්තෝශෙන් බැලුව සිරස හොදට පේන නිසා...

    ඔව් අම්මට සිරි මාකටින් පාරත් දුන්නා කොර වෙන්න... මැච් එකත් පෙන්නනවා...
    හැබැයි රෑ 7.30 වෙද්දි අන්තිම ඕවර් 10 බලන්න නෑ.. ප්‍රවෘත්ති පෙන්නවා.. පස්සෙ 8.00ට ඒත් අයෙ නවත්වනවා මහ ගෙදර පෙන්වන්න... පොන්න මහරාජට අපේ මැච් එකට වඩා මහගෙදර ලොකුයි හේතුව දෙමල කමද නෑ... ලාබය ඒ කාලයේ තමා හොදම ලාබය... තේරෙනවද ඔබට අපේ මේ මහා සිංහලුකිය හරක් හැසිරෙන විදිය උන්ට වැඩක් නෑ උන්ගෙ ළමයි ගැනවත්... තොපි පලයව් දඩාවතේ... මට සල්ලි ලැබෙනවානම් ඇති...

    මේක ඔබ ජීවත්වන රටවල් වලට වඩා පජාති 1ටත්,2ටත්,3ටත් මගේ රට කියල කිව්වට කියපු එකාවත් එහෙම කරන්නෙ නැති... කරන උන්ව තඹේකට මායිම් කරන්නෙ නැති රටක් ඩූඩ් :(:(:(

    මටත් සීන් එක මතකයි මැච් බලන හැම එකාම බැන බැන හිටියේ
     

    lkdood

    Member
    Apr 7, 2008
    56,856
    1,798
    0
    Washington, D.C. / London, U.K.
    2012 Olympics Television

    • An estimated 4 billion people will watch the Games
    • The host broadcaster, OBS, will provide 5,000 hours of core HD coverage to rights holding broadcasters
    • OBS will capture the Olympics with 1,000 HD cameras, 50 OB trucks and 5,500 production staff
    • The hub for the Olympics broadcast operation is the International Broadcast Centre/Main Press Centre, which will be the largest single broadcast production centre in the world for the duration of the Games. The IBC will host 20,000 broadcasters, photographers and journalists. Its 12,000sq m catering village will serve 50,000 meals a day. The steel frame of the IBC is big enough to house five jumbo jets placed wing tip to wing tip.
    • London 2012 is set to be the first Olympics to be captured with a fully file-based, HD workflow. Many events will also be captured in 3d and some in super hi-definition.
     

    jnuwan

    Well-known member
  • Feb 7, 2007
    6,337
    131
    63
    Anywhere but home
    සිරස ලොකුවට දුන්නට ජාතික එකටනෙ පෙන්නන්න අයිතිය තියෙන්නේ 2012 දෙසැම්බර් වෙනකන්