ෆොන්සේකා නිවට ඇයි ??

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සරත් ඉතාමත් භයානක බටහිර ඉත්තෙකි. යුධ ජයග්‍රහනය තමන්ගේ පුද්ගලික බූදලයට ලියා ගන්ඩ වලිකන මොහු උතුරේ අර්බුදය ඇතිවූ හැටි ගැන අබමල් රේනුවක නොදන්නා මුග්දයෙක් මෙන් හැසිරේ. උතුරෙන් හමුදාව අයින් කල විට නැවතත් එහි LTTE ක්‍රියාකාරකම් ඇති විය හැකි බව මෙම ද්‍රෝහී පාවාදෙන්නාට නොවැහැටේද​? අදත් ඊනියා ඩයස්පෝරාව හා උන්ට පස්චාත් බාගය අල්ලන මාක්ස්වාදීන්, NGO ඩොලර් කාක්කන්, බටහිරයන් ඊලාම් සංකල්පය අතැර ඇති බව මෙම පාහරයාට නොවැහෙටේද​? එවැනි තත්වයක් යටතේ උතුරින් හමුද කදවුරු ඉවත් කර ගැනීම පනින රිලවුන්ට ඉන්මන් බැදීමක් නොවන්නේද​? උතුරේ විතර​ක් නෙමේ දකුනෙත් හැමතැනම කදවුරු තියෙනවා. උතුර යනු වෙනම රටක්ද​? මේ රටේ හමුදා කදවුරු ඕනෑම තැනක ස්ථාපිත කරන්ඩ පුලුවන්. හමුදාව යනු මේ මුලු රටේම හමුදාවයි. හිටපු යුද හමුදාපති උන මෙම මුග්ද ද්‍රෝහී පාවා දෙන්නාට මෙම අති සරල කරුන නොවැහැටේද​?. ජාතිමාමක් සිහලුනු මෙම අති භයානක පාවාදෙන්නාට නොරැවටෙනු,මේ ඒ සරත් නොව මේ ද්‍රෝහී පාවාදෙන සරත්‍ ය​.:angry::angry::angry::angry::angry:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඇයි බන් උඹට ෆොන්සේකාගෙන් තොර ලෝකයක් නැත්තේ? :rofl::rofl::rofl:
    උබ තමයි බන් උගෙන් ලෝකයක් නැතුව අනාත වෙලා ඉන්නේ :lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ෆොන්සේක එලියට දැමීමේ මහගු පල ආණ්ඩුව නෙලා ගනිමින් සිටි.ෆොන්සේකා මෙවැනි ත්‍රස්ත හිතවාදී කතා කියන්ඩ කියන්ඩ ෆොන්සේකාම පිරිහෙනව.:lol::lol::lol:
     
    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,674
    113
    nomans land
    සරත් ඉතාමත් භයානක බටහිර ඉත්තෙකි. යුධ ජයග්‍රහනය තමන්ගේ පුද්ගලික බූදලයට ලියා ගන්ඩ වලිකන මොහු උතුරේ අර්බුදය ඇතිවූ හැටි ගැන අබමල් රේනුවක නොදන්නා මුග්දයෙක් මෙන් හැසිරේ. උතුරෙන් හමුදාව අයින් කල විට නැවතත් එහි LTTE ක්‍රියාකාරකම් ඇති විය හැකි බව මෙම ද්‍රෝහී පාවාදෙන්නාට නොවැහැටේද​? අදත් ඊනියා ඩයස්පෝරාව හා උන්ට පස්චාත් බාගය අල්ලන මාක්ස්වාදීන්, NGO ඩොලර් කාක්කන්, බටහිරයන් ඊලාම් සංකල්පය අතැර ඇති බව මෙම පාහරයාට නොවැහෙටේද​? එවැනි තත්වයක් යටතේ උතුරින් හමුද කදවුරු ඉවත් කර ගැනීම පනින රිලවුන්ට ඉන්මන් බැදීමක් නොවන්නේද​? උතුරේ විතර​ක් නෙමේ දකුනෙත් හැමතැනම කදවුරු තියෙනවා. උතුර යනු වෙනම රටක්ද​? මේ රටේ හමුදා කදවුරු ඕනෑම තැනක ස්ථාපිත කරන්ඩ පුලුවන්. හමුදාව යනු මේ මුලු රටේම හමුදාවයි. හිටපු යුද හමුදාපති උන මෙම මුග්ද ද්‍රෝහී පාවා දෙන්නාට මෙම අති සරල කරුන නොවැහැටේද​?. ජාතිමාමක් සිහලුනු මෙම අති භයානක පාවාදෙන්නාට නොරැවටෙනු,මේ ඒ සරත් නොව මේ ද්‍රෝහී පාවාදෙන සරත්‍ ය​.:angry::angry::angry::angry::angry:
    කොපි පේස්ට් ;)
    setsail-for-fail-thread.jpg

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ෆොන්සේකාගෙ ගෝලයන් ෆොනී අසරණ කරන්නේ ඇයි ???? උතුරු නැගෙනහිරින් හමුදා කදවුරු ඉවත් කරන්ඩ කියල ෆොන්සේකා කියන්නෙ උතුරු නැගෙනහිර වෙනම රටක් කියා ෆොනී හිතන නිසාද ???? ෆොනීගේ ගෝලයන්ට තේරෙන සත්‍ය ෆොනිට නොතේරෙන්නේ ඇයි??? ෆොනී කොටින්ගෙ ලොවන්නේ ඇයි ??? ෆොනී මෙවැනි බලු කතා කියන්නේ කොටින්ගේ උවමනාවන් සසුරාලීමට නොවේද ??? :confused::confused::confused::confused:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    උබ තමයි බන් උගෙන් ලෝකයක් නැතුව අනාත වෙලා ඉන්නේ :lol::lol::lol:

    අනේ ඉතින් කව්ද දැන් ආතක් පාතක් නැතුව උදේ ඉඳලා හවස් වෙනකන්ම ෆොන්සේකා ගැන ත්‍රෙඩ් දන්නේ? මමද උඹද? එකෙන්ම පේනවා මට වඩා උඹ සරත් ගැන ගොඩක් බලාපොරොත්තු තියාගෙන ඉන්නේ කියලා. හීනෙනුත් පේනවද ෆොන්සේකාව උඹට? :lol::lol::lol::lol::lol:
     
    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    තොට ත්‍රෙඩ් ගානටද ගෙවන්නෙ පොස්ට් ගානටද? :lol:
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    Ane manda machan....api eke ekkena darana matha (mathayak owna kenek ta idiripath karanna puluvan) eke eketa venas..deshapaalanaya thava deyak..Api karuruvak aththa danne naha...ithin meh vena kenek kiyapu deyak ekke deval idiripath karagena kela gena vadak naha...
    So mame dakka ube post valata Comment valata hitu kiyala mada vadinava...mame kiyane naha eke hari kiyala .But Tika davasak yanakan meh post noda imu..
    siravata dan nam SF , MR ahannama thiththa Topic dekak...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අනේ ඉතින් කව්ද දැන් ආතක් පාතක් නැතුව උදේ ඉඳලා හවස් වෙනකන්ම ෆොන්සේකා ගැන ත්‍රෙඩ් දන්නේ? මමද උඹද? එකෙන්ම පේනවා මට වඩා උඹ සරත් ගැන ගොඩක් බලාපොරොත්තු තියාගෙන ඉන්නේ කියලා. හීනෙනුත් පේනවද ෆොන්සේකාව උඹට? :lol::lol::lol::lol::lol:
    මට ඕන නම් ෆොන්සේකා ගැන නේම් ඕනෙ එකෙක් ගැන තේර්ඩ් දානව,උබට එක අදාල දෙයක් නෙමේ,මම ගැන මම බලා ගන්නම්,උබ හොයන්ඩ එන්ඩ එපා. උබ මොකද මම තේර්ඩ් එක දාපු වෙලාවේ ඉදල මේකෙම ලැගගෙන ගොන් කතා කියා කියා කිච වෙන්නේ ??? :lol::lol::lol:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මට ඕන නම් ෆොන්සේකා ගැන නේම් ඕනෙ එකෙක් ගැන තේර්ඩ් දානව,උබට එක අදාල දෙයක් නෙමේ,මම ගැන මම බලා ගන්නම්,උබ හොයන්ඩ එන්ඩ එපා. උබ මොකද මම තේර්ඩ් එක දාපු වෙලාවේ ඉදල මේකෙම ලැගගෙන ගොන් කතා කියා කියා කිච වෙන්නේ ??? :lol::lol::lol:

    ඉතින් උඹ කොහොමද මට කියන්නේ උඹේ ත්‍රෙඩ් එකේ කොමෙන්ට් කරන්න එපා කියලා? තොපි මේකේ ඇඩ්මින්ද? මට ඕනේ දෙයක් මම කරනවා. උඹනේ එහෙම බලනකොට නිකන් ත්‍රෙඩ් දාලා නිකන් කිච වෙලා දැන් අඬ අඩ ඉන්නේ. කොහොමත් උඹ දාන වැඩකට නැති ත්‍රෙඩ් ඔක්කොම කිච තමයි. අපි එළ ෆන් එකක් ගන්නවා. අවුලක් නැහැනේ එකේ? :P:P:P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අනේ මන්දා අපිටවත් නැති ෆොන්සේකා දුකක් මූට තියෙන්නේ. :lol::lol::lol::lol:
    උබට ෆොනී ගැන තියෙන දුකට තමයි බන් ගොන් කතා කියා කියා උබ මේකෙ කිච වෙන්නේ.:lol::lol::lol:
    මේ තේර්ඩ් එකෙන් ෆොනීගේ සරම ගැලවෙනව කියල උබලට තේරෙන හින්ද තමයි උබල බල්ලො වගේ හැසිරෙන්නෙ.:lol::lol::lol:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    උබට ෆොනී ගැන තියෙන දුකට තමයි බන් ගොන් කතා කියා කියා උබ මේකෙ කිච වෙන්නේ.:lol::lol::lol:
    මේ තේර්ඩ් එකෙන් ෆොනීගේ සරම ගැලවෙනව කියල උබලට තේරෙන හින්ද තමයි උබල බල්ලො වගේ හැසිරෙන්නෙ.:lol::lol::lol:

    කාගේ සරම ගැලවුනත් උඹට තියන අමාරුව මොකක්ද ඉතින්? උඹ ඔච්චරටම සරත්ට කැමති මොකෝ බන්? :P:P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඉතින් උඹ කොහොමද මට කියන්නේ උඹේ ත්‍රෙඩ් එකේ කොමෙන්ට් කරන්න එපා කියලා? තොපි මේකේ ඇඩ්මින්ද? මට ඕනේ දෙයක් මම කරනවා. උඹනේ එහෙම බලනකොට නිකන් ත්‍රෙඩ් දාලා නිකන් කිච වෙලා දැන් අඬ අඩ ඉන්නේ. කොහොමත් උඹ දාන වැඩකට නැති ත්‍රෙඩ් ඔක්කොම කිච තමයි. අපි එළ ෆන් එකක් ගන්නවා. අවුලක් නැහැනේ එකේ? :P:P:P

    නැ මම පෝස්ට් දාණ්ඩ එපා කියල නැ,කියල තියෙන්නෙ තේර්ඩ් එකට අදාලව කිසිම දෙයක් කියා ගන්ඩ බැරුව, ගොන් කතා කියල පෝස්ට් දාගෙන, කිච වෙන්ඩ එපා කියල විතරයි.:lol::lol::lol: මම තේර්ඩ් එක ලස්සනට ගෙනියනව,උබලට මේකෙ දාණ්ඩ පුළුවන් වෙලා තියෙන්නෙ ෆොටෝ විතරයි,ඒ එක්කම ෆොනීගේ තරම ලංකාවටම කියනව අදාල කෙනා පිලි ගන්නවා.:):):)