මම කාටවත් මඩ ගහන්නෙ නෑ
මම කිව්වද ඔයා කැතයි කියල..මම කිව්වෙ තරහ ගන්න එපා තව කැත වෙයි කියලනේ පේන්නෙ නැද්ද ඔරෝගෙන ඉන්න හැටි..
ඔයාට ඕන තැනකට පොස්ට් දාන්න අයිතිවාසිකම තිබෙනවා වගේම..සංවරව කතාකරන්න යුතුකමකුත් ඔයාට තියනව අයිය..මේක ප්‍රසිද්ධ මාධ්‍යක් නිසා..අනේ ඉතින් මට ඔයාට මුකුත් කරන්න බෑ..මට තේරෙන විදියට පැහැදිලි කරල දෙනව ඇරෙන්න..
දෙවියො ඉන්නවද නැද්ද කියල තිරනය තියෙන්නේ ඔයාගේ අතේ..එකට බලපෑම කරන්න මට බෑ..ඒක ඔයාගේ තීරණයක්............,.
ඔයා ගයි බැරිනං ඕන එකක්..මට කමක් නෑ..මම කියන ඒවා ටිකක් හිතල පිළිගන්න අය පිළිගන්න නැති අය නිකම් හිටියට මට කිසිම හානියක් නෑ..පාඩුවකුත් නෑ..
ඒක සිතීමේ නිදහස..
![]()
Onna dan subject eka change karala wadda wenna hadanwa.. Malli deyyek innawanam penna enna kiyannko.. ai baya ??

Dan oya kiyai.. ewa ehema penne na.. manasa usas ayatai penne kiyala.. Okath ithin ara Modayanta penne nathi aduma wage kathawakne malli..












