2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.

JagathRR

Member
Apr 26, 2012
348
23
0
:lol::lol:මම කාටවත් මඩ ගහන්නෙ නෑ:lol::lol::lol:මම කිව්වද ඔයා කැතයි කියල..මම කිව්වෙ තරහ ගන්න එපා තව කැත වෙයි කියලනේ පේන්නෙ නැද්ද ඔරෝගෙන ඉන්න හැටි..:lol::lol::lol:

ඔයාට ඕන තැනකට පොස්ට් දාන්න අයිතිවාසිකම තිබෙනවා වගේම..සංවරව කතාකරන්න යුතුකමකුත් ඔයාට තියනව අයිය..මේක ප්‍රසිද්ධ මාධ්‍යක් නිසා..:yes::yes:අනේ ඉතින් මට ඔයාට මුකුත් කරන්න බෑ..මට තේරෙන විදියට පැහැදිලි කරල දෙනව ඇරෙන්න..:yes::yes:

දෙවියො ඉන්නවද නැද්ද කියල තිරනය තියෙන්නේ ඔයාගේ අතේ..එකට බලපෑම කරන්න මට බෑ..ඒක ඔයාගේ තීරණයක්‌............,.:cool::cool:

ඔයා ගයි බැරිනං ඕන එකක්..:lol::lol:මට කමක් නෑ..මම කියන ඒවා ටිකක් හිතල පිළිගන්න අය පිළිගන්න නැති අය නිකම් හිටියට මට කිසිම හානියක් නෑ..පාඩුවකුත් නෑ..:yes::yes:ඒක සිතීමේ නිදහස..:cool::cool:

Onna dan subject eka change karala wadda wenna hadanwa.. Malli deyyek innawanam penna enna kiyannko.. ai baya ?? :rolleyes:

Dan oya kiyai.. ewa ehema penne na.. manasa usas ayatai penne kiyala.. Okath ithin ara Modayanta penne nathi aduma wage kathawakne malli.. :lol::lol::lol::lol:
 
:rofl::rofl:දෙවියෝ කාටවත් පෙන්න එන්නේ නැත්තෙ බයේ නෙමේ අනේ...එයාලට අපිට වගේ ඝන ශරීර නෑ..සියුම් ශරීර තමා තියෙන්නේ ඒක තමයි හේතුව..:yes::yes:

:D:D:Dමනස උසස් අය නෙමේ....අපි කාගේත් මනස උසස්නේ...:D:Dකෙලෙස් අඩු අයට තමයි පේන්නෙ..:yes::yes: ඔච්චරයි
 
OrionThuma

Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    machan obatuma minihek ne?
    ai thamantama modaya anuwanaya gona kiyaganne :rofl: obatumage talk eka nisakan obathumath sakwalin bassa wage neh :rofl:
    මම මානවයෙක් වගේ ඉන්නේ පිටසක්වල ජීවින්ගේ න්‍යාය පත්‍රයක් ක්‍රියාත්මක කරමිනුයි.
    මානවයන් කියන්නේ බුද්ධිමත් පරිණාමයේ ප්‍රථම මට්ටම. මේක ඔවුන්ගේ අවසාන මට්ටම බවට ඔවුන් විසින් හරවාගෙන තියෙන්නේ.මානව නායකයන් බහුතරය බලන්න.කොච්චර ආත්මාර්ථකාමිද? වැඩකට නැති කෑදර කමට තමන්ගෙම වැසියන් මිලියන ගානක් වුනත් මරන්න උන් ලෑස්තියි නේද? මානව නායකයන් තම වැසියන්ගෙන් හොරකම් කරමින් තම පවුල පෝෂනය කරනවා මිසක් ජනතාව වෙනුවෙන් ආදරය කරන නියම අය නෙවෙයි නේද?
    ඔවුන් මුදල් නැමති කඩදාසි කොලයක් වෙනුවෙන් පරිසරයට කරන හානිය,සතුන්ට කරන හානිය නිසා ඔබලා පලමු දියුණු පරිණාමික මට්ටමේදීම වැනසී යනවා.
    සතුන්ට හොඳ නරක කියලා දෙයක් නෑ. ඔවුන් තමන්ගේ කුස ගින්න වෙනුවෙන් සතෙක් මරාගෙන කෑම, සහ ආරක්ෂාව වෙනුවෙන් සටන් කිරිමක් කරනවා.එහි හොඳ හෝ නරකක් නෑ. කොටියෙක් නිකන් කැලේ ඉන්න මුවෝ මර මර යන්නේ නෑ . නමුත් පලමු දියුනු මාන්සික පරිනාමික මට්ටමේදි තමයි හොඳ නරක අවබෝධ වන්නේ.ඒ දෙකම තියෙන්නේ.මෙතන් පටන් ඊලඟ මට්ටමේ තියෙන්නේ හොඳ හෝ නරක.ඒ කියන්නේ පොසිටිව් හෝ නෙගටිව්.මේ තත්වය මානව හොඳ නරක වලට වඩා ටිකක් බෑරෑරුම් ,ගැඹුරු දෙයක්. මානවයන් පොසිටිව් ජීවින් බවට පත් කිරීම මීලඟ නව යුගය තුල පිටසක්වල ඔරියන් තාරකා මණ්ඩලයට පවරලා දීලා තියෙනවා.
    මානවයන් නෙගටිව් හෝ පොසිටිව් පරිණාමයකට නොයා විනාශ වෙන එක තමයි දැන් සිදු වන්නේ. මේ විශ්වය තුල නෙගටිව් ඒලියන්ස්ලා නෑ. නෙගටිව් සහ පොසිටිව් කියන එකට විශාල අර්ථයක් තියෙනවා.මේක දැන්ම පැහැදිලි කරන්න බෑ. එතරම් පුලුල් සහ ගැඹුරු දෙයක්. මානවයන්ට ඒලියන්ස්ලා දැක්කම ඔවුන් නෙගටිව්ද පොසිටිව්ද කියලා තෙරුම් ගන්න බෑ.ඒක ටිකක් සමහර මිනිස්සු දැක්කම හොඳ හෝ නරක කියලා තේරෙන්නේ නෑ වගේ.
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    එළනේ මෙහෙ අද්‍යපනේනම් කිසිම වැඩක් නැ වැඩි හරියක් උගත්තු වෙන්නේ මෝඩයෝ :)

    අද වෙලා තියෙන විනාශයට හේතුව ධනවාදය බලවතුන් කරන්නේ කපටින්, වංචනිකයන්.හුඟක් බලවතුන් බවට පත්වෙන ධනවතුන් කියන්නේ ගල් අඳලා.ඒක නිසා තමයි පෘථිවිය විනාශ කාරි යුගය වෙත ඇතුල්වී ඇත්තේ.ධනය බලය ඉදිරියේ යතාර්තය අමතක කරන අය තමයි උගතුන් වෙලා ඉන්නේ.ඒකනේ කියන්නේ ඇත්ත කතා කරන්නයි,බිම වාඩි වෙන්නයි බය වෙන්න එපා.
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    Orion thuma

    Pitasakwala jeeween karanne mona wage sports da ?
    මීලඟ පරිණාමය තුල කිසිම තරඟකාරිත්වයක් නෑ. ඕනම ජීවියෙකුට එක සමාන ශරිරයක්, බුද්ධියක් හැකියාවක් ලබා දෙනවා.
    In positive evolution, there is no smart asses....next evolution may be too smart for you to understand now.:lol:
     
    LunaticThuma

    Member
    Apr 6, 2012
    525
    31
    0
    INTER-GALACTIC
    අද වෙලා තියෙන විනාශයට හේතුව ධනවාදය බලවතුන් කරන්නේ කපටින්, වංචනිකයන්.හුඟක් බලවතුන් බවට පත්වෙන ධනවතුන් කියන්නේ ගල් අඳලා.ඒක නිසා තමයි පෘථිවිය විනාශ කාරි යුගය වෙත ඇතුල්වී ඇත්තේ.ධනය බලය ඉදිරියේ යතාර්තය අමතක කරන අය තමයි උගතුන් වෙලා ඉන්නේ.ඒකනේ කියන්නේ ඇත්ත කතා කරන්නයි,බිම වාඩි වෙන්නයි බය වෙන්න එපා.
    :yes::yes:
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    :lol::lol::lol:ඔයා වගේ නෙමේ අනේ දෙවිවරු hodaaaaaaaaaaaaaaaaai....ඔයා නිකම් මෙතන වලිගෙ පාගගෙන දගලන්නෙ නැතුව..සිත,කය,වචනය සංවර කරගෙන ගෙදෙට්ට වෙලා ඉන්න...මේක වැදගත් විදියට කතාකරන්න පුළුවන් අය එන තැනක්..ආතල් ගන්න වෙන කොහාට හරි යන්න අයියා..:yes::yes:
    දෙවියන් කියන සංකල්පය ලෝක සම්මත වුනේ පිටසක්වල ජීවින් මුල් යුගයේ විවිධ ලෙස වෙස් අරගෙන මානවයන් සමග සම්බන්ධතා ඇති කරගත් නිසයි.
    නමුත් අන්තර්සක්වල තාක්ෂනය ඔබලා හිතාගෙන දේව බලයට වඩා එහා ගිය තාක්ෂනයක්.පිටසක්වල ජීවින් කියන්නෙ දෙවියන්ටත් වඩා බලවත් පිරිසක්. ඔයාලට මැජික් වගේ පෙනුනට එහි වසර ගානක් දියුණු වුන ආරම්භයක් හෝ අවසානයක් නැති තාක්ෂනයක් ගැබ්ව තියෙනවා. එය දෙවියන් කරන නිපයුමක් වගේ පෙනෙන තාක්ෂනයක් නෙවෙයි, දෙවියන් පවා මවිත කරන නිපැයුම් කරන්න පුලුවන් තාක්ෂනයක්.
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,677
    2
    115,562
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ඔව් එහි පිටසක්වල ජීවින් පිරිසක් සිටිනවා.
    බලන් යනකොට ඒලියන්ස්ල නැති නැනක් නෑනෙ..අපෝ නිබිරුව වෙන කොහෙට හරි හරවල යවපන් ඕක ඇවිල්ල හැප්පුනොත් විනාසයි!:eek::baffled:
     
    • Like
    Reactions: XpressM and Genuine

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    pitasakwala jeeween kanne monawada ? egollo carbon based life forms da nattam egollonge life form based wela thiyenne monawa walinda ?
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113
    Earth tremor felt in SL

    SATURDAY, 26 MAY 2012 22:14

    An earth tremor has been felt in some parts of the country including Colombo, Diyatalawa, Nuwara Eliya, Hatton and Ratnapura areas around 9.52 pm today (26) , the Geological Survey and Mines Bureau said.

    Source
     
    :dull::eek:
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    pitasakwala jeeween kanne monawada ? egollo carbon based life forms da nattam egollonge life form based wela thiyenne monawa walinda ?
    ඒක තීරණය වන්නේ ඔබ ඉන්නේ මොන ශරිරය තුලද කියන එක මතයි. පිටසක්වල ජීවින් කන ආහාර ඔවුන්ව ලෙඩ කරන්නේ නෑ. තරබාරු කරන්නේ නෑ. ඒවා ජෙලි වගේ.ඕනම ටෙස්ට් එකක් ජෙනරේට් කරන්න පුලුවන් ජෙලි වගේ දෙයක්.
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    බලන් යනකොට ඒලියන්ස්ල නැති නැනක් නෑනෙ..අපෝ නිබිරුව වෙන කොහෙට හරි හරවල යවපන් ඕක ඇවිල්ල හැප්පුනොත් විනාසයි!:eek::baffled:
    නිබිරු කියන තාරකාව පාලනයක් සහිතව පෘථිවියට ලංවෙනවා . එයින් හානියක් නෑ.එය සාමකාමි වැඩ පිලිවෙලක්.

    nibiru_nears.jpg
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113
    නිබිරු කියන තාරකාව පාලනයක් සහිතව පෘථිවියට ලංවෙනවා . එයින් හානියක් නෑ.එය සාමකාමි වැඩ පිලිවෙලක්.

    nibiru_nears.jpg

    Ela! :)

    Meka apita eheta penna ganne koi kale wageda machan? :eek:
     
    දෙවියන් කියන සංකල්පය ලෝක සම්මත වුනේ පිටසක්වල ජීවින් මුල් යුගයේ විවිධ ලෙස වෙස් අරගෙන මානවයන් සමග සම්බන්ධතා ඇති කරගත් නිසයි.
    නමුත් අන්තර්සක්වල තාක්ෂනය ඔබලා හිතාගෙන දේව බලයට වඩා එහා ගිය තාක්ෂනයක්.පිටසක්වල ජීවින් කියන්නෙ දෙවියන්ටත් වඩා බලවත් පිරිසක්. ඔයාලට මැජික් වගේ පෙනුනට එහි වසර ගානක් දියුණු වුන ආරම්භයක් හෝ අවසානයක් නැති තාක්ෂනයක් ගැබ්ව තියෙනවා. එය දෙවියන් කරන නිපයුමක් වගේ පෙනෙන තාක්ෂනයක් නෙවෙයි, දෙවියන් පවා මවිත කරන නිපැයුම් කරන්න පුලුවන් තාක්ෂනයක්.

    බලමුකෝ...:rofl::rofl::rofl:ඔයා කියන විදියට තව වැඩිකාලයක් නැනේ..අපේ ඇස්පනාපිටම බලාගන්නම් අපි:yes::yes::yes:
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    Ela! :)

    Meka apita eheta penna ganne koi kale wageda machan? :eek:

    machan, there's nothing called Nibiru. It's a fantasy or a fiction. So you will not see it.
    Nibiru is a word used to call Jupiter in ancient times
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    ඒක තීරණය වන්නේ ඔබ ඉන්නේ මොන ශරිරය තුලද කියන එක මතයි. පිටසක්වල ජීවින් කන ආහාර ඔවුන්ව ලෙඩ කරන්නේ නෑ. තරබාරු කරන්නේ නෑ. ඒවා ජෙලි වගේ.ඕනම ටෙස්ට් එකක් ජෙනරේට් කරන්න පුලුවන් ජෙලි වගේ දෙයක්.

    boru kiyanna epa bn :D
     
    Status
    Not open for further replies.