|~ මේකෙ ඉන්න සමනළයෝ ~|

Mr.Truth

Member
Jan 30, 2012
26,941
1,713
0
Heaven with Angels
කෝරලේමහත්තයා;12748119 said:

  • සුරා පානය

k8170256.jpg


අධික සාන්ද්‍රණයෙන් යුතු මල් පැණි පානය කර මත් වීමේ පුරුද්දක් සමනළ විශේෂ කිහිපයකින් වාර්ථා වේ...
කොටිත්තන් හා කාක දුඹුරුවන් මෙම මල් පැණි පානයට ප්‍රිය කරයි...
මොවුන් මත් වන්නේ ඇත්හොඬ හා අඬනහිරියා මල් වල් පැණි පානය කිරීමෙනී...
සමනලයො වගේ අහි0සකයිනුත් පන්සිල් කඩනවනම් ....අපි කැඩුවම මොටෝ...

එල ත්‍රෙඩ් එක මච0...
11.gif


sirawata bang :yes:
 

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,796
    12,699
    113
    Mahanuwara
    හොඳ ලිපියක් සහෝ,ස්තුති අප සමග බෙදාගත්තාට,මහන්සිය අගය කරනවා 4++++
     

    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    You must spread some Reputation around before giving it to Fire Eye again

    මොකක් හරි පට්ට ත්‍රෙඩ් එකකට රෙප් දෙන්න ගියාම හැමදාම GT අයියා කියන්නෙ මේක.....

    ඒකත් වැඩි හරියක් උඹේ ත්‍රෙඩ් වලට.......

    ඊරිසියාවද කොහෙද.....

    :P:P:P
     

    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|

    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|
    [/CENTER]
    පල උගුඩුවො යන්න බොරු නොකිය

    මොකක්ද සමනළයෝ බොරුව...
    උඹ අහිංසක කෙල්ලෝ අමාරුවේ දානවා...
    අනාථ කරනවා...
    ගල් ගහල මරන්න ඕන තෝව...
    :angry: :angry: :angry: :angry: :angry:

    picture.php

     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මොකක්ද සමනළයෝ බොරුව...උඹ අහිංසක කෙල්ලෝ අමාරුවේ දානවා...අනාථ කරනවා...ගල් ගහල මරන්න ඕන තෝව...
    :angry: :angry: :angry: :angry: :angry:


    පල ඩස්පියො යන්න
    මම ඔය කෙල්ලො එක්ක වැඩි ආශ්‍රයක් නෑ
    තොපි තමයි ඕව කරන්නෙ
    තෝව තියන්න හොද නෑ
    නො දකින්