sirawata bangකෝරලේමහත්තයා;12748119 said:අධික සාන්ද්‍රණයෙන් යුතු මල් පැණි පානය කර මත් වීමේ පුරුද්දක් සමනළ විශේෂ කිහිපයකින් වාර්ථා වේ...
- සුරා පානය
![]()
කොටිත්තන් හා කාක දුඹුරුවන් මෙම මල් පැණි පානයට ප්‍රිය කරයි...
මොවුන් මත් වන්නේ ඇත්හොඬ හා අඬනහිරියා මල් වල් පැණි පානය කිරීමෙනී...
සමනලයො වගේ අහි0සකයිනුත් පන්සිල් කඩනවනම් ....අපි කැඩුවම මොටෝ...
එල ත්‍රෙඩ් එක මච0...![]()






