ෆොන්සේකා නිවට ඇයි ??

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පොඩ්ඩා;12758137 said:
    අයියෝ උඹ ණයට කහිනවා විතරයි කිසිදෙයක් තේරෙන්නේ නැනේ.:lol::lol: නිවුස් කොපි පේස්ට් කරනවා තමා එකේ එක එකා දාලා තියෙන කොමෙන් ටිකත් ඔය මහත්තයා කොපි පෙස්ට් කරලානේ එකයි කිව්වේ.

    ආයේ එහෙම කරන්න එපා හරිද පැටියෝ :shocked::shocked::shocked::P:P
    ඔව් කොපි පේස් කරා මොකක්ද අවුල ???සමගාමී අදහසක් උපුටල ගත්ත,එච්චරයි.ඉස්සරහටත් ඕනේ එකක් උපුටල ගන්නව,උබට කියා ගන්ඩ දෙයක් නැතුව මාර දේවල්නෙ කියන්නෙ,කොපි පේස් කරන්නේ නැතුව නිවුස් තේර්ඩ් දාණ්ඩ බැ. :baffled::P:P
     

    පොඩ්ඩා

    Well-known member
  • Nov 2, 2011
    2,919
    344
    83
    ===() කියන්න බෑ () ===
    සරත් ඉතාමත් භයානක බටහිර ඉත්තෙකි. යුධ ජයග්‍රහනය තමන්ගේ පුද්ගලික බූදලයට ලියා ගන්ඩ වලිකන මොහු උතුරේ අර්බුදය ඇතිවූ හැටි ගැන අබමල් රේනුවක නොදන්නා මුග්දයෙක් මෙන් හැසිරේ. උතුරෙන් හමුදාව අයින් කල විට නැවතත් එහි LTTE ක්‍රියාකාරකම් ඇති විය හැකි බව මෙම ද්‍රෝහී පාවාදෙන්නාට නොවැහැටේද​? අදත් ඊනියා ඩයස්පෝරාව හා උන්ට පස්චාත් බාගය අල්ලන මාක්ස්වාදීන්, NGO ඩොලර් කාක්කන්, බටහිරයන් ඊලාම් සංකල්පය අතැර ඇති බව මෙම පාහරයාට නොවැහෙටේද​? එවැනි තත්වයක් යටතේ උතුරින් හමුද කදවුරු ඉවත් කර ගැනීම පනින රිලවුන්ට ඉන්මන් බැදීමක් නොවන්නේද​? උතුරේ විතර​ක් නෙමේ දකුනෙත් හැමතැනම කදවුරු තියෙනවා. උතුර යනු වෙනම රටක්ද​? මේ රටේ හමුදා කදවුරු ඕනෑම තැනක ස්ථාපිත කරන්ඩ පුලුවන්. හමුදාව යනු මේ මුලු රටේම හමුදාවයි. හිටපු යුද හමුදාපති උන මෙම මුග්ද ද්‍රෝහී පාවා දෙන්නාට මෙම අති සරල කරුන නොවැහැටේද​?. ජාතිමාමක් සිහලුනු මෙම අති භයානක පාවාදෙන්නාට නොරැවටෙනු,මේ ඒ සරත් නොව මේ ද්‍රෝහී පාවාදෙන සරත්‍ ය​.:angry::angry::angry::angry::angry:

    ආයේ දාලා ආසාවනේ :D:D:D:dull:
     
    • Like
    Reactions: supunsara

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    පලයන් ගොන් කතා කියන්නේ නැතුව ආණ්ඩුව මේක ගැන කත කරලා තියෙනව.:P:P:P:Pඋබ තමයි මෙතන උඩ පැන පැන නාන්නෙ :lol::lol::lol:ෆොන්සේකා නිදහසින් අයුතු ප්‍රයෝජන නොගත යුතුයි


    සරත් ෆොන්සේකා මහතා උතුරේ හමුදා කඳවුරු ඉවත් කළ යුතු බවට ප්‍රකාශ කරන්නේ නම් ඒ මෙරට අභ්‍යන්තර ප්‍රශ්නවලට මැදිහත් වීමට වෙනත් රටවල්වලට වක්‍රාකාරයෙන් ආරාධනා කිරීමක් බව තොරතුරු හා ජනමාධ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කරයි. තමන්ට ලැබුණු නිදහසෙන් හා අවස්ථාවෙන් කවුරුන් හෝ අයුතු ප්‍රයෝජන ගැනීමට උත්සාහ දරන්නේ නම් එය ඉතාමත් පහත් හා වැරදි ක්‍රියාවක් බව ද ඇමැතිවරයා පැවැසීය.
    දැන් එළැඹ ඇත්තේ සියලු දෙනා ශ්‍රී ලාංකිකයින් ලෙස කටයුතු කළ යුතු අවස්ථාව බව පැවසූ රඹුක්වැල්ල මහතා එවැනි තත්ත්වයක් යටතේ විදේශීය මාධ්‍යවලට මෙවැනි ප්‍රකාශ පළකිරීම අනුමත නොකරන බවද හෙතෙම අවධාරණය කළේය.
    http://www.lankacnews.com/sinhala/news/61218/


    ඒ උනාට ආණ්ඩුවට නැති අමාරුවක්නේ උඹටයි c නිවුස් එකටයි තියෙන්නේ. :lol::lol::lol::lol:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පොඩ්ඩා;12758176 said:
    ඇයි බුරන සද්දේ අහිලා එන්නේ බල්ලෝ එන්නේ නැද්ද ?:lol::lol::rofl::rofl:
    බල්ලොත් එනව,FOX ගැනියෙක්, එකයි බැල්ලියෙක් කියුවේ.:lol::lol::lol:
     

    පොඩ්ඩා

    Well-known member
  • Nov 2, 2011
    2,919
    344
    83
    ===() කියන්න බෑ () ===
    ඔව් කොපි පේස් කරා මොකක්ද අවුල ???සමගාමී අදහසක් උපුටල ගත්ත,එච්චරයි.ඉස්සරහටත් ඕනේ එකක් උපුටල ගන්නව,උබට කියා ගන්ඩ දෙයක් නැතුව මාර දේවල්නෙ කියන්නෙ,කොපි පේස් කරන්නේ නැතුව නිවුස් තේර්ඩ් දාණ්ඩ බැ. :baffled::P:P
    තොට ආයේ කියන්න ඕනේ ද? "කොපි පේස් කරන්නේ නැතුව නිවුස් තේර්ඩ් දාණ්ඩ බැ" ඉතිං මම පුලුවන් කිව්වද ?
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඒ උනාට ආණ්ඩුවට නැති අමාරුවක්නේ උඹටයි c නිවුස් එකටයි තියෙන්නේ. :lol::lol::lol::lol:
    උබනම් කිච වෙනව කිච වෙනව සීමාවක් නැ.:lol::lol::lol: ඉස්සෙල්ල කියුව ආණ්ඩුව මොකුත් කියල නැ කියල උබ ඒකට කිච උනාට පස්සේ තවත් මගුලක්.:P:P
     

    පොඩ්ඩා

    Well-known member
  • Nov 2, 2011
    2,919
    344
    83
    ===() කියන්න බෑ () ===
    අනේ ඉතින් කව්ද දැන් ආතක් පාතක් නැතුව උදේ ඉඳලා හවස් වෙනකන්ම ෆොන්සේකා ගැන ත්‍රෙඩ් දන්නේ? මමද උඹද? එකෙන්ම පේනවා මට වඩා උඹ සරත් ගැන ගොඩක් බලාපොරොත්තු තියාගෙන ඉන්නේ කියලා. හීනෙනුත් පේනවද ෆොන්සේකාව උඹට? :lol::lol::lol::lol::lol:
    ෆොන්සෙකා කෙනෙක් මුට බුට් එක තියලද මන් දා ? මට හරිම දුකයි :(:(
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පොඩ්ඩා;12758213 said:
    තොට ආයේ කියන්න ඕනේ ද? "කොපි පේස් කරන්නේ නැතුව නිවුස් තේර්ඩ් දාණ්ඩ බැ" ඉතිං මම පුලුවන් කිව්වද ?
    පුළුවන් කියුවේ නැ නහයෙන් ඇඩුව. :P:P:P
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    අද දවසෙත් සරත් ෆොන්සේකාට මඩ ගැසීමට පටන්ගත් අසාර්ථක ත්‍රෙඩ් එකක් මෙසේ නිමාවෙන වගයි. ආතල් ගත් හැමෝටම හෙට හෝ අනිද්දාත් මෙවැනිම ත්‍රෙඩ් එකක් අපේ මාලඹේ කලවැද්දා ගෙන් බලාපොරොත්තු වන්න. :yes::yes::yes::lol::lol::lol::lol:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ෆොන්සේකට අමුතුවෙන් මඩ ගහන්ඩ දෙයක් නැ,මිනිහ ලැගල ඉන්නේ කොටින්ගේ මඩ වලේ මිනිහම ඇග පුරා ඇති තරන් මඩත් එකක $ ගාගන්නවා.:lol::lol::lol:
     

    tldk

    Member
    Apr 25, 2009
    366
    117
    0
    කූඩාරමක!
    සරත්‍ ෆොන්සේකා මේ කියන බලු කතා වලට උබලට මොන තර්කද බන්,මම නම් හිතන්නේ නැ මේකේ කිසිම එකෙක් කියලයි කියල උතුරෙන් හමුදා කදවුරු ඉවත් කල යුතුයි කියල,මොකද එහෙම කියන්ඩ බැ.උබල අපිට තේරෙන් සත්‍ය ඇයි ෆොන්සේකාට නොවැට හෙන්නෙ ???? ඇයි මිනිහ කොටින්ට කඩේ යන්නේ ??? :confused::confused::confused::confused: උබලට ෆොන්සේකාගෙ බලු කතාවලට පුළුවන් කුණුහරපෙන් බනින්ඩ විතයි තමයි, එතරන් උබල අසරණයි. :confused::confused::confused:


    උඹේ ගේ පිලිකන්නේ කෑම්ප් එකක් ගහල උඹේ අක්කට, නංගිට *කන්න ආවම.. පඩි පොඩ්ඩක් වැඩිකරගන්න පොඩි ස්ට්‍රයික් එකකට උඹ ගිය දවසට වෙඩි කෑ වම තොට තේරෙයි මේ මොකද්ද කියලා කියන්නේ.. පල මූසලයා යන්න.. ගිහින් කේපි ගේ නඩු අහලා වර මූසල ගොබිලයා....

    යන්න කලින් මගේ රෙපක් කපාගෙන පල.. මට ඒවත් වැඩි..

     
    • Like
    Reactions: Srilankan1

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අපේ රටේ හමුදාව ලංකාවේ ඉන්න තැන වලින් අයින් කරන්න කියල මේ ඇමෙරිකන් රුකඩේ කෑ ගහනවා. දැන් ඉතින් මාල දිවයිනේ වත් දුපත් ටිකක් අල්ලගන්න වෙයි අපේ රටේ හමුදාව මෙහෙන් ඉවත් කලාම රඳවන්න.:lol::lol::lol:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උඹේ ගේ පිලිකන්නේ කෑම්ප් එකක් ගහල උඹේ අක්කට, නංගිට *කන්න ආවම.. පඩි පොඩ්ඩක් වැඩිකරගන්න පොඩි ස්ට්‍රයික් එකකට උඹ ගිය දවසට වෙඩි කෑ වම තොට තේරෙයි මේ මොකද්ද කියලා කියන්නේ.. පල මූසලයා යන්න.. ගිහින් කේපි ගේ නඩු අහලා වර මූසල ගොබිලයා....

    යන්න කලින් මගේ රෙපක් කපාගෙන පල.. මට ඒවත් වැඩි..

    පල සක්කිලි දෙමල යන්ඩ තෝ ඔය බලු කතා කියන්නෙ අපේ රට ජිවිත පරදුරට තියල රැක ගත්ත හමුදාවට,රණවිරුවන්ට.:angry::angry::angry::angry: තොට වැහි නැති හෙන ගහනව සක්කිලිය. :angry::angry::angry::angry:
     

    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    ගොඩක් දවසකට පස්සේ ElaKiri ආවා..
    ඒත් තාමත් නැට්ටට ගිනිතියාගත්තු උන් කෑ ගහනවනේ..
    මොකෝ මේ..??