Speed up your PC-පරිගනකය වේගවත් කරමු(Tuneup Utilities tutorial)

migaramk

Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    Speed up your PC-පරිගනකය වේගවත් කරමු(Tuneup Utilities tutorial)

    001e16e5.jpg


    PC Tuneup යනු අපගේ පරිගනකයේ system එකෙහි පවත්නා අඩුපාඩු අවම කර අපගේ අවශ්‍යතාවය අනුව system එක සකස්කිරීමයි. ලෝකයේ වඩාත් ජනප්‍රියම tuneup software එක වන්නේ Tuneup Utilities. මේ සමාන software පැවතුනද භාවිතය පහසුව හා වේගවත්කමෙන් මෙය ප්‍රධාන තැනක් ගනී.


    DOWNLOAD HERE

    TuneUp Utilities 2012 v12.0.3500.14 /Released : April 12, 2012

    Code:
    http://www.mediafire.com/?7pbdm1q462awws1


    keys

    Code:
    XCB3RQ-C8NHAN-09Q743-Y7FW7C-91Y1Y2-QV5VXQ
    7K0CEM-75D89X-WXF7DH-AMD8Q3-PPNXC9-12YKFB
    3003CT-Y7RYKD-J5VFF5-V02R4N-5KBMRE-7AWJ42
    516T84-59DA6K-X46Q2H-D7YY90-0XRCFE-PAY7E1
    X3DCPH-TK3QX1-8QFRVF-8JDE7C-9A2C9N-EHXKVM
    N1D3AJ-A68XJA-2QN6MV-WX9DVB-JMDXY2-Y9M2AQ


    Installation එකෙන්ම පටන්ගමු,

    installationm.png


    installation අවසානයේ ලැබෙන update wizard, cancel කරන්න.

    updatecancel.png




    පසුව පරිගනකයේ දෝශ සෙවීමට Start Analysis මඟින් පුළුවන්, මෙහිදී system එකේ පවතින දෝශ හා recomendation ලැබේ. Run maintence මඟින් එම දෝශ හරිගැස්වීම කරන්න.

    startanalysis.png

    1stmaintence.png




    ඒ සමඟම Product key එකට window එකක් ලැබේ, එයට key එක ලබාදීම මඟින් සම්පූර්ණව register ලෙස tuneup භාවිතා කළහැක.

    keyenter.png


    enterkeyh.png





    Tuneup Profile


    Tuneup මඟින් අපගේ තොරතුරු වලට අදාලව Profile එකක් සාදා එයට අවශ්‍ය ලෙස උපරිම වේගයක් ලබාගැනීමට recomendations ඉදිරිපත් කරයි. profile එක සෑදීමට ප්‍රධාන මෙනුවෙන් Create Profile වෙත යන්න.

    createprofile1.png


    profile2u.png




    Increase Performence මත ඔබට ලැබෙන recomendations බලා ඒවා ක්‍රියාත්මක කිරීම හෝ නොකිරීම කළහැක.

    මට මෙහිදී recomendations 12ක් ලැබේ.

    recomendations.png


    profilerecommendations.png




    ඔබගේ Hardware හෝ drivers වල හෝ ප්‍රශ්නයක් පවතීනම් එයද මෙහිදී පෙන්වයි.

    ramvn.png






    Fix Problems


    fixprob.png



    Fix Problems මඟින්ද පරිගනකය වේගවත් කිරීමට ඇති බාදක පෙන්වයි, ඒවාද නැතිකරන්න.

    Mediaplayer unique ID
    Administrative shares
    Registry Network access
    Disk Scan
    මෙහිදී මූලිකව පෙන්වයි. ඒවා සකස්කිරීමෙන් windows වල කිසිම අඩුවක් ඇතිනොවන බව සලකන්න.

    unusedpotential.png




    මෙහිදී Achived optimization progress එක වැඩිවේ, දැන් 83% දක්වා වැඩිවී ඇත. තවදුරටත් Startup Programs හා Programs deactivate කිරීම මඟින් 100% ලබාගත ගැක.

    programmedeactivator.png


    startupn.png






    Optimize System

    optimizestartup.png



    මෙහිදී registry වල ප්‍රශ්න, Programs ඉවත්කිරීම වැනිදේ කළහැක. ප්‍රධානව Startup and Shutdown optimize කිරීම අත්‍යාවශ්‍යවේ.
    මෙහිදීද profile එකක් සෑදීමට ප්‍රශ්න කිහිපයක් අසයි.

    optimizestartup2.png






    Gain Disk Space

    gainspace1.png


    Hard disk ඒකේ අනවශ්‍ය files මකාදමා ඉඩ ලබාගැනීම මෙයින් මූලිකව සිදුකරයි. Recycle data, Backups, Windows functions මඟින් ලබාගන්න ඉඩ මෙයින් ඉවත්කළහැක.



    Recyclebin හා Cache files ඉවත්කිරීම.

    gainspace2.png




    Windows Backups, restore point data ඉවත්කිරීම.


    gainspace3.png


    මෙහි restore data ඉවත්කිරීම නොකරනවානම් හොඳයි, system unstable වීමකදී restore කිරීමේ හැකියාව මෙයින් නැතිවන නිසා.



    Windows functions,


    gainspace4.png


    Hibrinate කිරීම ඔබ සිදුනොකරනවානම් එයට අදාලව පවතින විශාල ඉඩප්‍රමාණයක් ඉතිරි කළහැක.





    Fix Problems

    fixproblems.png



    Hard disk errors, icon errors, වැනි දෝශ නැතිකිරීමත්. ඔබ අතින් මැකීගිය files නැවත recover කිරීමත් මෙයින් කළහැක.

    undelete.png






    Customize Windows

    customize.png



    Windows අපිටම ආවේණික ලෙස සකස්කරගැනීම මෙයින් සිදුකළහැක. ඔබගේ දක්ෂතාවය මත ඉතාමත් අලංකාරවත්ව desktop එක සකස්කිරීම පහසුවෙන් කිරීමට මෙයින් ඉඩලබාදේ.

    customize2.png


    customize3.png







    PC Optimization mode

    optimizemood.png



    පරිගනකයේ අවශ්‍යතාවය අනුව එහි performance ක්ෂණිකව වෙනස්කිරීම මෙයින් සිදුකෙරේ.


    Economy mode

    econmode1.png




    Economy mode මඟින් ඔබ laptop එකක් භාවිතාකරයි නම්, එහි බැටරි ආයුකාලය වැඩිකිරීම සඳහා අඩු power consumption එකක් සහිතව පරිගනකය ක්‍රියාත්මකව තැබිය හැක.



    Turbo mode

    turbomode.png



    Turbo mode මඟින් video encode, gaming වැනි අධික වේගයක් අවශ්‍යවේලාවල් වලදී පහසුවේ.

    මෙය සක්‍රීය කිරීම ක්ෂණිකව සිදුකල හැකිවීමද විශේෂත්වයකි.

    optimizemoodend.png







    Tuneup Shredder


    shredderd.png


    shredder2s.png



    ඕනෑම file එකක් හෝ කිහිපයක් right click කිරීමෙන් මෙයට පිවිසිය හැක. නැවත recover කිරීමට නොහැකිවන ලෙස delete කිරීම මෙයින් සිදුකරයි. secure deletion methods.





    Settings

    settingsra.png






    TuneUp 1-Click Maintenance

    tuneup වල ප්‍රධානම අංගය මෙය වේ, ක්ෂණිකව windows වල පවතින දෝශ සොයාබලා ඒවා නැතිකිරීම කරයි. දවසට එක වරක් හෝ 1-Click Maintenance කිරීම මඟින් පරිගනකය stuck වීම, registry errors නොමැතිම තබාගතහැක. මෙයට වෙනම desktop shortcut එකක් installation වලදී ලැබේ.




    නියම ආකාරයෙන් tuneup කිරීම මඟින් ඉතාමත් වේගවත්ව errors අවමව ක්‍රියාකරන system එකක් ඔබට ලබාගතහැක.

    මෙහි දක්වා ඇත්තේ ප්‍රධානම දේ පමණයි. තවත් විශාල පහසුකම් tuneup වල අන්තර්ගතවේ, අපහැදිලි recommendation එකක් ලැබුනොත් හෝ අපහැදිලි පහසුකමක් මෙහි විමසන්න.



    මේක බලලා එල එල කියලා යන්නේ නැතුව, tuneup එක දාගෙන ඕක පොඩ්ඩක් speed කරගනිල්ලා :P







     
    Last edited:

    kterulz

    Well-known member
  • Jun 23, 2011
    2,383
    590
    113
    ගොඩක් ස්තුතියි...:)
    අරවා දෙන්න බෑ කියනවා...:(
     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    අම්මට හුඩු ලොක්ක ගොඩක් දවසකින් ත්‍රෙඩ් එකක් දාලා.
    මම නම් දැනටත් පාවිච්චි කරනවා. එළ එළ :yes:
    +6
     

    udaraf850

    Well-known member
  • Apr 29, 2008
    1,668
    163
    63
    Kottawa
    Mekanam patta software eka man 2008 indan use karanawa, PC eka gindara wage weda karanne meka nisa thama, neththam pana adinawa,
    Ela aaah.