2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.

gcj

Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113
    අනේ උඹෙත් කට විතරයි බන්.

    උඹ දන්නේ මෙතන කෙප්ප කිය කිය ඉන්න විතරයි.

    මේ අවුරුද්දේ අන්තිමට උඹත් පොන්සිය වගේ මාරු වෙයි.

    යකෝ කොච්චර කියෙව්වත් මේ සිස්ටම් එක වෙනස් කරන්න බෑ. :dull:

    :baffled:
     
    Warrior-FX

    Member
    Dec 31, 2011
    2,341
    167
    0
    ඒලියන් කතා කෙසේ වෙතත් ඌගෙ අනිත් අදහස්වල හරයක් තියෙනවනෙ බන්..ඒකයි මම මේ ත්‍රේඩ් එකට කැමති!:rolleyes:

    පට්ට අවතාරේ ;)
     
    Warrior-FX

    Member
    Dec 31, 2011
    2,341
    167
    0
    ඒලියන් කතා කෙසේ වෙතත් ඌගෙ අනිත් අදහස්වල හරයක් තියෙනවනෙ බන්..ඒකයි මම මේ ත්‍රේඩ් එකට කැමති!:rolleyes:

    ඔය හරය ඌ අමුතුවෙන් අපිට කියල දෙන්න ඕනි නෑනේ බන්.

    ඕක අමුතුවෙන් ඌ කිව්වා කියල මොනවත් වෙනස් වෙනවද?

    මූ මිනිස්සුන්ගේ ඔලු වලට බහුබූත පුරවනවා බන්. :angry:

    ගොබෙල්ස් න්‍යාය බන් මුගේ තියෙන්නේ.
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,677
    2
    115,562
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ඔය හරය ඌ අමුතුවෙන් අපිට කියල දෙන්න ඕනි නෑනේ බන්.

    ඕක අමුතුවෙන් ඌ කිව්වා කියල මොනවත් වෙනස් වෙනවද?

    මූ මිනිස්සුන්ගේ ඔලු වලට බහුබූත පුරවනවා බන්. :angry:

    ගොබෙල්ස් න්‍යාය බන් මුගේ තියෙන්නේ.
    ඒලියන්ස්ල හැර ඔරිය කියන්නෙ ඉතින් පරිසර දූෂනය,ධනවාදය සහ පොලිට්ක්ස් ගැන තමා!,මේ යන සිස්ටම් එකට මේ ලෝකෙ වැඩිකල් රන් කරන්න නම් අමාරුයි වගේ!:rolleyes:
     
    • Like
    Reactions: XpressM and Genuine
    Status
    Not open for further replies.