අනේ උඹෙත් කට විතරයි බන්.
උඹ දන්නේ මෙතන කෙප්ප කිය කිය ඉන්න විතරයි.
මේ අවුරුද්දේ අන්තිමට උඹත් පොන්සිය වගේ මාරු වෙයි.
යකෝ කොච්චර කියෙව්වත් මේ සිස්ටම් එක වෙනස් කරන්න බෑ.

ඒලියන් කතා කෙසේ වෙතත් ඌගෙ අනිත් අදහස්වල හරයක් තියෙනවනෙ බන්..ඒකයි මම මේ ත්‍රේඩ් එකට කැමති!හද හද බොරු කියනවා පො^^^![]()

ඒලියන් කතා කෙසේ වෙතත් ඌගෙ අනිත් අදහස්වල හරයක් තියෙනවනෙ බන්..ඒකයි මම මේ ත්‍රේඩ් එකට කැමති!![]()

ඒලියන් කතා කෙසේ වෙතත් ඌගෙ අනිත් අදහස්වල හරයක් තියෙනවනෙ බන්..ඒකයි මම මේ ත්‍රේඩ් එකට කැමති!![]()

Jupiter handiye lu dan inne!oya enawa kiyana un me year eke sure ekatama enawada?![]()

oya enawa kiyana un me year eke sure ekatama enawada?![]()



මොකෝ? උඹත් කට ඇරන් බලන් හිටහන් බෙට්ටක් වැටෙනකන්...![]()

Menna muu mata bainawa... 
ඒලියන්ස්ල හැර ඔරිය කියන්නෙ ඉතින් පරිසර දූෂනය,ධනවාදය සහ පොලිට්ක්ස් ගැන තමා!,මේ යන සිස්ටම් එකට මේ ලෝකෙ වැඩිකල් රන් කරන්න නම් අමාරුයි වගේ!ඔය හරය ඌ අමුතුවෙන් අපිට කියල දෙන්න ඕනි නෑනේ බන්.
ඕක අමුතුවෙන් ඌ කිව්වා කියල මොනවත් වෙනස් වෙනවද?
මූ මිනිස්සුන්ගේ ඔලු වලට බහුබූත පුරවනවා බන්.
ගොබෙල්ස් න්‍යාය බන් මුගේ තියෙන්නේ.

Ubata moko ekaparata uneමොකෝ? උඹත් කට ඇරන් බලන් හිටහන් බෙට්ටක් වැටෙනකන්...![]()



Negative brain tharangayak wadilada koheda!Ubata moko ekaparata une![]()

Ubata moko ekaparata une![]()
නිකන් බන්... ඔරියා කියන්නේ මානසික රෝගියෙක් බන්. අපිත් ඉඳන් ඌව ප්‍රමෝට් කරනවා. 



