අනේ මචන්ලා
මම ගව තියෙන්නෙ motorola atrix 4g phone එකක්. එකෙ තියෙන්නෙ android 2.3.5 os එක. ඒක root කරගන්නෙ කොහොමද? ඒකට ice os එක දගන්න පුලුවන්ද? මට බොහොම සරලවම කියන්නකො... ලොකු උදව්වක් මචො....
මෙව තමා විස්තර
s/w version
4.5.2A-SKT-167
Model number
MB860
Android version
2.3.5
ane mata help 1k neddooooo
webtop veresion
WT-1.2.0-163_12
kernel version
2.6.32.9-00004-gfbc746e
ane mata help 1k neddooooo
Last edited:
මොන apps ද ?

