ANDROID වැඩකාරයෝ

Status
Not open for further replies.

chamee1982

Well-known member
  • Jan 13, 2009
    1,210
    321
    83
    ON chair
    අනේ මචන්ලා
    මම ගව තියෙන්නෙ motorola atrix 4g phone එකක්. එකෙ තියෙන්නෙ android 2.3.5 os එක. ඒක root කරගන්නෙ කොහොමද? ඒකට ice os එක දගන්න පුලුවන්ද? මට බොහොම සරලවම කියන්නකො... ලොකු උදව්වක් මචො....


    මෙව තමා විස්තර

    s/w version
    4.5.2A-SKT-167

    Model number
    MB860

    Android version
    2.3.5



    ane mata help 1k neddooooo
    webtop veresion
    WT-1.2.0-163_12

    kernel version
    2.6.32.9-00004-gfbc746e


    ane mata help 1k neddooooo
     
    Last edited:

    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    මගේ s2 එකේ root කරන්න කලින් වැඩකරන සමහර apps root කරහම වැඩ කරන්නේ නැහැ
    මොකක්ද මේකට කරන්න ඕනේ ?

    ආ ........... :shocked: මොන apps ද ?
     

    manju798

    Well-known member
  • Nov 24, 2006
    1,236
    351
    83
    සුභ උදෙසනක් ..!

    android ICS wala backgrpund eke අනවශ්‍ය application run wena eka nawaththa ganna honda software eka dennako danna kenek...

    thanks
     

    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    සුභ උදෙසනක් ..!

    android ICS wala backgrpund eke අනවශ්‍ය application run wena eka nawaththa ganna honda software eka dennako danna kenek...

    thanks

    TB (Titanium Backup) dala oya apps remove karanna. Ain karanna baya nam, TB pro dala apps freez karanna. aith one unoth unfreez karala use karanna.
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    thanks machan amam try karala balala kiyanna :)

    meka root karnna kiyanawa ne..! mama danne naha eka karanna

    I am afraid to root mine cause it'll void my warrenty :(

    root karanne nathuwa danan berida..?
    mata warranty naha

    Waarranty වලට බය නම් රූට්‌ කරන්න එපා. TB වලින් හරියට වැඩක් ගන්න නම් රූට්‌ කරන්නම වෙනවා රූට්‌ access නැතුව System Apps Freeze කරන්න බෑ. Warranty ඉවර උනාම වැඩේ කරමු
     

    shaviha34

    Member
    Oct 26, 2008
    1,492
    132
    0
    ඇයි එන්න ද?
    Waarranty වලට බය නම් රූට්‌ කරන්න එපා. TB වලින් හරියට වැඩක් ගන්න නම් රූට්‌ කරන්නම වෙනවා රූට්‌ access නැතුව System Apps Freeze කරන්න බෑ. Warranty ඉවර උනාම වැඩේ කරමු

    ado novod mokak da bn ara g note eka brick wena case eka ? ics dala wipe data karanna bari da ? nathnam ics custom rom danna bari da?
     

    dj_keeper

    Active member
  • Apr 5, 2008
    471
    146
    43
    අනේ මචංලා මට මේක වෙනස් කර්න හැටි කියන්නකො ..
    Any-Call-SHW-M110S.jpg

    1335402470_362493984_4-SAMSUNG-GALAXY-S-ANYCALL-16GB-For-Sale.jpg
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    ado novod mokak da bn ara g note eka brick wena case eka ? ics dala wipe data karanna bari da ? nathnam ics custom rom danna bari da?

    ඒක මචන් kernel එකේ තියෙන bug එකක් EMMC partition එක corrupt වෙනවා format කලොත්. එත් බයවෙන්න දෙයක් නෑ බං දැන් source code දීල තියෙන්නේ බය නැතුව custom එකක් use කරපන්.
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    Ne ban me Korian ekak .. ane ban pddak google scrch paarak daala wath balapana hadanna puluwanda kiyala..root karama ooka yanawada ??

    ඉතින් බං රූට්‌ කරන්න ගියේ International Galaxy S එකේ විදියටද? මොකක්ද රූට්‌ කරන්න පාවිච්චි කෙරුවේ ඉස්සරවෙලා ඒක කියපන් බලන්න. ඔකේ මොඩෙල් number එක මොකක්ද ?
     

    dj_keeper

    Active member
  • Apr 5, 2008
    471
    146
    43
    ඉතින් බං රූට්‌ කරන්න ගියේ International Galaxy S එකේ විදියටද? මොකක්ද රූට්‌ කරන්න පාවිච්චි කෙරුවේ ඉස්සරවෙලා ඒක කියපන් බලන්න. ඔකේ මොඩෙල් number එක මොකක්ද ?

    mama root kare ne ban .. mata therenne ne .. mama scrch kara google eken nikan balanna .. ehema 4n ekak thiynawa koria wala .. meeke serama apps weda ban .. mata balanna ooni meeke AnyCall kiyana eka ain karanna pulwanda balanna ban .. puluwannam balala kiyapan machan loku udawwak ..
     
    Status
    Not open for further replies.