උදේ පාන්දර

caps

Member
Nov 24, 2007
3,169
754
0
20
වහින දවස් නිසා පොඩ්ඩක් පරක්කු වෙලා නැගිටින්නේ..නගිටපු ගමන් චූ තමයි :පී
 

chanakacm

Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    දුවලා ගිහින් චූ දාලා
    දුවලා ඇවිත් දොයියනවා
    අහ් දොයියන්න කලින්
    වතුරු එකක් රත් වෙන්න තියනවා
     

    caps

    Member
    Nov 24, 2007
    3,169
    754
    0
    20
    ආයේ කතා දෙකක් නෑ..වෙනදා වැඩේම තමයි
     

    caps

    Member
    Nov 24, 2007
    3,169
    754
    0
    20
    දුවලා ගිහින් චූ දාලා
    දුවලා ඇවිත් දොයියනවා
    අහ් දොයියන්න කලින්
    වතුරු එකක් රත් වෙන්න තියනවා

    TEA ?
     

    hasoon

    Member
    Dec 28, 2007
    445
    62
    0
    in colombo
    මමනම් යනවා තවත් එක කාමරයකට ...දිව්‍ය ලෝක සැප ගන්න ..(toilet එක හොඳේ වැරදියට එහෙම හිතන්න එපා):cool::cool::cool: