කව්ද බන් account හද හදා ඉන්නෙ.මට එවාට වෙලාව අඩුයි.පොඩ්ඩක් හිටපන් මම උබලාගෙ මහින්දගෙ කොන්දෙ පණ ගැන ලිපියක් දාන්නම්.එතකොට ඇවිල්ලා උත්තර දීපන්.![]()
ela one welawaka .mama redy
කව්ද බන් account හද හදා ඉන්නෙ.මට එවාට වෙලාව අඩුයි.පොඩ්ඩක් හිටපන් මම උබලාගෙ මහින්දගෙ කොන්දෙ පණ ගැන ලිපියක් දාන්නම්.එතකොට ඇවිල්ලා උත්තර දීපන්.![]()
ela one welawaka .mama redy
මම කොහෙද එහෙම දෙයක් කිව්වෙ.උබලා ගොන් බදින කනු.![]()
තමන් කියපු දේ මොකක්ද කියල තමන්ට තේරෙන්නෑති හරකෙක් නේ උබ...... උබලව වගේ උන් ගෑලපෙන්නේ ඉතින් ඔය දේශපාලුවෝ ගාව කටු ලෙවකන ජොබ් එකටම තමා



ලංකාවෙ උතුරු නැගෙනහිර නැතුවත් සමහර කදවුර ලගින් යන පාරෙ යනවානම් සමහර අවස්තාවල හැදුනුම්පත පරික්ෂාවට ලක්වෙනවා.පිටස්තර ආගන්තුක පිරිස් එම ගෙවල් වලට එනවානම් ඔවුන්ගෙ වාහන හැදුනුම්පත් පරික්ෂාවට ලක් වෙනවා.සැම දිස්සෙම නොවුවත් මම දන්න එක තැනක් රත්මලාන ගුවන් හමුදා කදවුර.සමහර කදවුර ඉදිරිපිට වාහන නැවතිම තහනම්.
උතුරෙ තිබෙන කදවුරු බොහෝ එවා training camp.එවාගෙම එවා හැම එහෙකම ආයුධ රැස්කරගෙන තියෙනවා.එමනිසා ඒ කදවුරු වලට දැඩි ආරක්ෂාවක් සපයන්න වෙනවා.කුබුරු වගා ඉඩම්වල කදවුරු පිහිටෙව්හම ඒ අසල වගාකරන්නත් අමාරුයි.
මම මෙක කියන්නෙ හමුදාව ගැන වෛරකින් හො අපහාස කරන්න නෙමේ.අපි හිතමු මිගමුව නගරෙ නිතරම හමුදා සෙබලු එහෙ මෙහෙ යනවානම් අපෙ අක්කලා නංගිලා එකට කැමතිද? ඔවුන් කැමති නිදහසෙ ගමන් බිමන් යන්න.මම කියපු දේ පොඩ්ඩක් හිතලා බලපන්.
මුලු රටෙම ඉවත්කරන්න ඔනෙ කතාවක් නැහැ.ආරක්ෂාවට තර්ජනය නොවෙන සේ ඉවත් කරන්න කියන්නෙ ක්‍රමානුකුලව.
.මම යාපනෙ කරෙ නගර් වලට ගියෙ. අපෙ ආයතනයෙන් එහෙ ඉදිකරන හොටලයෙ සැලසුම බලන්න.මම සතියක් හිටියා.යාපනෙ ඇවිද්දා.නිකම් කට තිබ්බ පලියට බොරු කියන්න එපා බන්.උන් අපිට නම් ඔය විදියට කතා කරෙ නැහැ.උබ දන්නවාද අපෙ සිංහල උන් කොච්චර එහෙ වැඩ කරනවද කියලා.මහින්දගෙ ගොන් බුරු ආර්තික ප්‍රතිපත්ති නිසා වැඩ නැතුව අන්ත අසරන වුනු සිංහල වඩු බාස්ලා මේසන් බාස්ලා සැහෙන පිරිසක් යාපනෙ වැඩ කරනවා.උන්ගෙන් අහපන් උන්ට කෙනෙහිලි වෙනවද කියලා.උබයි මායි විතරක් නෙමෙ තව සිංහල උන් කොච්චර යාපනෙ ගියාද යනවද? උබ ඔය කියන දේ කවුරුවත් කියන්නෙ නැහැ.බොරු කියලා නිකම් චාටර් වෙන්න එපා බන්.
.සිංහල දන්න දෙමළ උන් ඉතා අඩුයි.එ අතරත් දන්න අය බහුතරය කොලබින් නුවරින් ගිය කඩවල වැඩ කරන දෙමළ අය.
කොළඹ වැල්වත්ත පිටකොටුවෙ මොදර කොටහෙනෙ දෙමළ උනුත් බහුතරය ක්‍රියාවෙන් කෙසෙවෙතත් හිතින් LTTE එකට පක්ශ වෙලා හිටියෙ.වාහන වල බොම්බ ඇටවුයෙ කොලඹ.මරාගෙන මැරෙන කොටි හැංගිලා හිටියෙ කොලඹ.දැනුත් උන්ගෙ හිත වැඩකරන්නෙ LTTE එකට පක්ෂව නෙමෙ කියලා කියන්න පුලුවන්ද?
එ දවස්වල වැල්ලවත්තෙ දෙමලුන් අපි වාහනයක යනකොට අයින් වෙන්නෙත් නැහැ.ගැන්සි ගැහිලා රැට උන්ගෙ රාජ්‍ය වගෙ ඉන්නෙ.සුදු වැන් කෙස් එකෙන් පස්සෙ තමා රැට ගැන්සි වෙන එක ඇත්ඇරියෙ.
මුස්ලිම් උන් ඉන්න පැත්තක ගියත් එහෙම තමා.උන් ලොක්කො වගෙ පාරෙ ඉන්නෙ.අයින් වෙන්නෙ නැහැ.
ඇයි බන් උබට අමතකද වතුකරය.එකෙත් දාපන්කො කදවුරු අඩියෙන් අඩිය.මොකද දෙමළ බහුතරයනෙ ඉන්නෙ.යාපනෙ ලග ලග කදවුරු දැම්මෙ යුද්දෙ නිසා.දැන් යුද්දෙ ඉවරයි.අරක්ෂාවත තර්ජනය නොවෙන පරිදි එවා ක්‍රමානුකලව ඉවත් කරන්න කියලා තියෙන්නෙගෙ කියන්නෙ අනවශ්‍ය කදවුරු ඉවත් වෙන්නෙ.
මම අද කිව්වා කියලා හිතා ගනින්.මහින්ද ඉතා නුදුරෙම අනවශ්‍ය කදවුරු ඉවත් කරන්න පටන් ගන්නවා.බලපන්කො.
පල පල මොඩයා. මම මෙකෙ තාර්කිකව කතා කරන්නෙ උබ වගෙ කතාවක් කියලා දුවන්නෙ නැහැ.![]()


උබල වගේ නිකම්මු එලකිරියේ දවසම ලෑගල හිටියට අපිට වෙලාවක් නෑ... මෙකේ ලෑගල ඉන්න... පුලුවන් වෙලාවට ඈවිල්ලා යනව අපි......
උබේ තාර්කික කම පේනව දාල තියෙන පොස්ට් ටිකෙන්ම....![]()

හැඳුනුම්පත පරීක්ෂාකලා කියලා මොකද වෙන්නේ , හමුදාවක් ඉන්නේ රටක ආරක්ශාවට , අපිටනම් කමක් නෑ හමුදාව කොහෙ හිටියත් ,ඒ අය ගෙදර පදිංචියට එන්නෑනේ. උඹ සතියක් ඇවිද්දට ඇත්ත දන්නෑ , අපේ හමුදාව එහෙ නොහිටියනම් බලන්න තිබ්බා රගේ , අවුරුදු ගානක එහෙ හිටිය හමුදාවෙ කොල්ලන්ගෙන් විස්තර ගනින් , සතියෙන් උඹට එහෙ තත්වෙ මනින්න බෑ
angry: මම නම් ලැගලා ඉන්නෙ නැහැ.උබෙ ඔය කතාව ගැල පෙනවා erozan වගෙ ඇදුම් නැතුව කඩෙ යන උන්ට.මගෙ තර්ක ගැන උබට ප්‍රශ්ණ තියෙනවා නම් අපි කතා කරමු.![]()



අනිවාර්යෙන් වෙලාවක කතා කරමු මචන් වෙලාවක මේ දවස් ටිකේ නම් පොඩි වෑඩ වගයක හිරවෙලා ඉන්නේ....
පොයින්ට් එකට කතා කරන උන්ට මම ගොඩක් ගරු කරනවා. මම ඉස්සෙල්ල පොඩ්ඩක් කෑගහුවට ගනන් ගන්න එපා ....![]()




කලු පූසා;12751875 said:E para me yaka tamil news paper walata kade yanawa. fonseka wedi kanne hamudawe hitapu ekekgenmai ekanam sure. me manussayata guru kamak karala mole koloppan welada koheda. dahas ganak minissu kepa wela iwara karapu yudde thani credit eka dunne nehe kiyala dan rata pawala denawa. kotinge weeraya wenna
යසට හිටී..... යුද්ධෙන් පස්සෙ උනත් ඕවා මෙලහකට විනාසයි හමුදාව නොහිටින්න....හැබෑට මේ මනුස්සයට මොකක් වෙලාද ?
onna ethin aaye gon katha kiyanna gatha
APOOOOOOOO PONNAYA APAHU GON KATHA KIYANNA ARAGENA
kalawaddage koti pulli tika tika mathu wenne oya
උතුරේ සහ නැගෙනහිර සිංහල ජනතාව පදිංචි නොකර ඔය දේ කලොත් ඊලාම් සහ ජිහාඩ් ල නැගීසිටීවි.එහෙම නැත්නම් අර එනව කිව්ව අලුත් පළාත් බෙදිල්ල සලකා බලන්න වෙනවා.
meka balaeta enna one nisa ohoma kataha heam thenama kiyanawa. ballek wath me wage weda karanne ne. kema kana thenata adarei. mo mehen kala eheta awadanawa.
owa kiyanan kiyanna $ enawa. eka nisa kiyanawa,
පුකෙනුත් හිනා ඕයි මේ වගේ ගොන් කතා වලට..![]()
ෆොන්සේක පිස්සුවෙන් දොඩෝනව,නැත්තන් හොද සිහියෙන් ඉන්න එකෙක් ඔය බලු කතාව කියන්නේ නැ.
gradually අයින් කරාම අයෙත් කොටි පන ගහල එයි......
Jaffna Security Forces Commander Major General Mahinda Hathurusinghe said that military was gradually reducing its presence in Jaffna and being replaced by the Police since civil administration had been established in Jaffna.
![]()
Major General Hathurusinghe revealed this during his meeting with the Australian High Commissioner in Colombo Ms Robyn Mudie who was on a visit to Jaffna with two other officials yesterday.
“The Army in Jaffna has already handed over a majority of the civilians’ houses and lands to their legitimate owners, and will continue to do so considering the security situation,” Maj. Gen. Hathurusinghe told Mudie.
http://www.dailymirror.lk/news/18983-military-gradually-reducing-presence.html
මේ ඉංග්‍රීසියෙන් කියලා තියන දේ අපේ උගත් මෝඩයන්ට තේරෙනවද මන්දා? මොකද දැන් උන්ට සිංහලත් බැහැ ඉංග්‍රීසිත් බැහැනේ. දැන් බලමු මේකට මොකෝ කියන්නේ කියලා.





Former Army Commander, Sarath Fonseka, emphasized the Army camps in the North and East should be removed gradually and measures must be taken to stabilize the civil administration.
affna Security Forces Commander Major General Mahinda Hathurusinghe said that military was gradually reducing its presence in Jaffna and being replaced by the Police since civil administration had been established in Jaffna.
removed gradually = gradually reducing kiyalada kiyanne uba ethkota.
mama danna widihata nam removed kiyanne අස් කළ kiyana theruma
reducing kiyanne ඌනනය කිරීම hewath adu kirima. me deka = kiyala kiyanwa nam uba ane manda kiyala thama kiyanna wenne.

ඔක්කොමටම කලින් කියලා තියෙන දේ තෙරුන් ගනින්.
"The Army camps should be put with regard to the security. But they should not be put up in the manner disturbing the civilian lives."
මේ කියලා තියන දෙ ඇත්ත. අපි සිංහල උනත් අපෙ ගේ වටෙම හමුදා කදවුරු කිපයක් තියෙනවානම් අපි සැහෙන අපහසුතාවයකට පත්වෙනවා.සරත් කියලා තියෙන දෙ හරි.යුද්දෙ ඉවර උනානම් අරක්ෂාවට හානි නොවන සේ කදවුරු ඉවත් කරන්න ඕන.එක ක්‍රමානුකුලව කරන්න ඕන කියලා ඔහු කියන්නෙ.ආරක්ෂාවට හානි නොවෙන ලෙස.
මොකකද්ද source එක?![]()



