Fonseka: Army camps in North/East should be removed

anuradhamapa

Well-known member
  • Aug 23, 2006
    13,495
    3,733
    113
    කව්ද බන් account හද හදා ඉන්නෙ.මට එවාට වෙලාව අඩුයි.පොඩ්ඩක් හිටපන් මම උබලාගෙ මහින්දගෙ කොන්දෙ පණ ගැන ලිපියක් දාන්නම්.එතකොට ඇවිල්ලා උත්තර දීපන්.:lol::lol:

    ela one welawaka .mama redy
     

    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,428
    704
    113
    38
    AREA 51
    මම කොහෙද එහෙම දෙයක් කිව්වෙ.උබලා ගොන් බදින කනු.:angry::angry:

    තමන් කියපු දේ මොකක්ද කියල තමන්ට තේරෙන්නෑති හරකෙක් නේ උබ...... උබලව වගේ උන් ගෑලපෙන්නේ ඉතින් ඔය දේශපාලුවෝ ගාව කටු ලෙවකන ජොබ් එකටම තමා
     

    tax collector

    Member
    Apr 7, 2012
    69
    6
    0
    තමන් කියපු දේ මොකක්ද කියල තමන්ට තේරෙන්නෑති හරකෙක් නේ උබ...... උබලව වගේ උන් ගෑලපෙන්නේ ඉතින් ඔය දේශපාලුවෝ ගාව කටු ලෙවකන ජොබ් එකටම තමා


    පල පල මොඩයා. මම මෙකෙ තාර්කිකව කතා කරන්නෙ උබ වගෙ කතාවක් කියලා දුවන්නෙ නැහැ.:lol::lol::lol:
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,250
    2,446
    113
    37
    ලංකාවෙ උතුරු නැගෙනහිර නැතුවත් සමහර කදවුර ලගින් යන පාරෙ යනවානම් සමහර අවස්තාවල හැදුනුම්පත පරික්ෂාවට ලක්වෙනවා.පිටස්තර ආගන්තුක පිරිස් එම ගෙවල් වලට එනවානම් ඔවුන්ගෙ වාහන හැදුනුම්පත් පරික්ෂාවට ලක් වෙනවා.සැම දිස්සෙම නොවුවත් මම දන්න එක තැනක් රත්මලාන ගුවන් හමුදා කදවුර.සමහර කදවුර ඉදිරිපිට වාහන නැවතිම තහනම්.
    උතුරෙ තිබෙන කදවුරු බොහෝ එවා training camp.එවාගෙම එවා හැම එහෙකම ආයුධ රැස්කරගෙන තියෙනවා.එමනිසා ඒ කදවුරු වලට දැඩි ආරක්ෂාවක් සපයන්න වෙනවා.කුබුරු වගා ඉඩම්වල කදවුරු පිහිටෙව්හම ඒ අසල වගාකරන්නත් අමාරුයි.
    මම මෙක කියන්නෙ හමුදාව ගැන වෛරකින් හො අපහාස කරන්න නෙමේ.අපි හිතමු මිගමුව නගරෙ නිතරම හමුදා සෙබලු එහෙ මෙහෙ යනවානම් අපෙ අක්කලා නංගිලා එකට කැමතිද? ඔවුන් කැමති නිදහසෙ ගමන් බිමන් යන්න.මම කියපු දේ පොඩ්ඩක් හිතලා බලපන්.
    මුලු රටෙම ඉවත්කරන්න ඔනෙ කතාවක් නැහැ.ආරක්ෂාවට තර්ජනය නොවෙන සේ ඉවත් කරන්න කියන්නෙ ක්‍රමානුකුලව.






    .මම යාපනෙ කරෙ නගර් වලට ගියෙ. අපෙ ආයතනයෙන් එහෙ ඉදිකරන හොටලයෙ සැලසුම බලන්න.මම සතියක් හිටියා.යාපනෙ ඇවිද්දා.නිකම් කට තිබ්බ පලියට බොරු කියන්න එපා බන්.උන් අපිට නම් ඔය විදියට කතා කරෙ නැහැ.උබ දන්නවාද අපෙ සිංහල උන් කොච්චර එහෙ වැඩ කරනවද කියලා.මහින්දගෙ ගොන් බුරු ආර්තික ප්‍රතිපත්ති නිසා වැඩ නැතුව අන්ත අසරන වුනු සිංහල වඩු බාස්ලා මේසන් බාස්ලා සැහෙන පිරිසක් යාපනෙ වැඩ කරනවා.උන්ගෙන් අහපන් උන්ට කෙනෙහිලි වෙනවද කියලා.උබයි මායි විතරක් නෙමෙ තව සිංහල උන් කොච්චර යාපනෙ ගියාද යනවද? උබ ඔය කියන දේ කවුරුවත් කියන්නෙ නැහැ.බොරු කියලා නිකම් චාටර් වෙන්න එපා බන්.
    .සිංහල දන්න දෙමළ උන් ඉතා අඩුයි.එ අතරත් දන්න අය බහුතරය කොලබින් නුවරින් ගිය කඩවල වැඩ කරන දෙමළ අය.
    කොළඹ වැල්වත්ත පිටකොටුවෙ මොදර කොටහෙනෙ දෙමළ උනුත් බහුතරය ක්‍රියාවෙන් කෙසෙවෙතත් හිතින් LTTE එකට පක්ශ වෙලා හිටියෙ.වාහන වල බොම්බ ඇටවුයෙ කොලඹ.මරාගෙන මැරෙන කොටි හැංගිලා හිටියෙ කොලඹ.දැනුත් උන්ගෙ හිත වැඩකරන්නෙ LTTE එකට පක්ෂව නෙමෙ කියලා කියන්න පුලුවන්ද?
    එ දවස්වල වැල්ලවත්තෙ දෙමලුන් අපි වාහනයක යනකොට අයින් වෙන්නෙත් නැහැ.ගැන්සි ගැහිලා රැට උන්ගෙ රාජ්‍ය වගෙ ඉන්නෙ.සුදු වැන් කෙස් එකෙන් පස්සෙ තමා රැට ගැන්සි වෙන එක ඇත්ඇරියෙ.
    මුස්ලිම් උන් ඉන්න පැත්තක ගියත් එහෙම තමා.උන් ලොක්කො වගෙ පාරෙ ඉන්නෙ.අයින් වෙන්නෙ නැහැ.
    ඇයි බන් උබට අමතකද වතුකරය.එකෙත් දාපන්කො කදවුරු අඩියෙන් අඩිය.මොකද දෙමළ බහුතරයනෙ ඉන්නෙ.යාපනෙ ලග ලග කදවුරු දැම්මෙ යුද්දෙ නිසා.දැන් යුද්දෙ ඉවරයි.අරක්ෂාවත තර්ජනය නොවෙන පරිදි එවා ක්‍රමානුකලව ඉවත් කරන්න කියලා තියෙන්නෙගෙ කියන්නෙ අනවශ්‍ය කදවුරු ඉවත් වෙන්නෙ.
    මම අද කිව්වා කියලා හිතා ගනින්.මහින්ද ඉතා නුදුරෙම අනවශ්‍ය කදවුරු ඉවත් කරන්න පටන් ගන්නවා.බලපන්කො.


    හැඳුනුම්පත පරීක්ෂාකලා කියලා මොකද වෙන්නේ , හමුදාවක් ඉන්නේ රටක ආරක්ශාවට , අපිටනම් කමක් නෑ හමුදාව කොහෙ හිටියත් ,ඒ අය ගෙදර පදිංචියට එන්නෑනේ. උඹ සතියක් ඇවිද්දට ඇත්ත දන්නෑ , අපේ හමුදාව එහෙ නොහිටියනම් බලන්න තිබ්බා රගේ , අවුරුදු ගානක එහෙ හිටිය හමුදාවෙ කොල්ලන්ගෙන් විස්තර ගනින් , සතියෙන් උඹට එහෙ තත්වෙ මනින්න බෑ
     

    srilankagsmb

    Member
    Aug 3, 2007
    806
    4
    0
    Mata penne elakiri eke inneth godak Wimal weerawansha wage Uroo.. munta English therenne naha. munge nuugath kama penewa me wage anduwak balayata genapu ekenma.

    Sri lankawa kawadawath goda ganna baha me wage mati hark inna kal
     

    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,428
    704
    113
    38
    AREA 51
    පල පල මොඩයා. මම මෙකෙ තාර්කිකව කතා කරන්නෙ උබ වගෙ කතාවක් කියලා දුවන්නෙ නැහැ.:lol::lol::lol:

    උබල වගේ නිකම්මු එලකිරියේ දවසම ලෑගල හිටියට අපිට වෙලාවක් නෑ... මෙකේ ලෑගල ඉන්න... පුලුවන් වෙලාවට ඈවිල්ලා යනව අපි...... :yes:
    උබේ තාර්කික කම පේනව දාල තියෙන පොස්ට් ටිකෙන්ම....
    :lol:
     

    tax collector

    Member
    Apr 7, 2012
    69
    6
    0
    උබල වගේ නිකම්මු එලකිරියේ දවසම ලෑගල හිටියට අපිට වෙලාවක් නෑ... මෙකේ ලෑගල ඉන්න... පුලුවන් වෙලාවට ඈවිල්ලා යනව අපි...... :yes:
    උබේ තාර්කික කම පේනව දාල තියෙන පොස්ට් ටිකෙන්ම....
    :lol:


    මම නම් ලැගලා ඉන්නෙ නැහැ.උබෙ ඔය කතාව ගැල පෙනවා erozan වගෙ ඇදුම් නැතුව කඩෙ යන උන්ට.මගෙ තර්ක ගැන උබට ප්‍රශ්ණ තියෙනවා නම් අපි කතා කරමු. :cool:
     

    tax collector

    Member
    Apr 7, 2012
    69
    6
    0
    හැඳුනුම්පත පරීක්ෂාකලා කියලා මොකද වෙන්නේ , හමුදාවක් ඉන්නේ රටක ආරක්ශාවට , අපිටනම් කමක් නෑ හමුදාව කොහෙ හිටියත් ,ඒ අය ගෙදර පදිංචියට එන්නෑනේ. උඹ සතියක් ඇවිද්දට ඇත්ත දන්නෑ , අපේ හමුදාව එහෙ නොහිටියනම් බලන්න තිබ්බා රගේ , අවුරුදු ගානක එහෙ හිටිය හමුදාවෙ කොල්ලන්ගෙන් විස්තර ගනින් , සතියෙන් උඹට එහෙ තත්වෙ මනින්න බෑ


    නිතර නිතර පරික්ශාවට ලක් වෙන එක වදයක් වෙනවා.යුද්දෙ කාලෙ කොලබ ලග ලග අරක්ශක කපොලු බංකර පිහිටෙව්වා.වාහනයකින් යනකොට බැහැලා බඩු ඇදලා පෙන්නන්න ඔනෙ.යුද්දෙ නිසා අපි ඉවසුවා. එක එ වෙලාව අරක්ෂාවට ඕන දෙයක්.අද කොළඹ චෙක් පොයින්ට් ඉතා අඩුයි.අතක ඇගිලි ගානටත් අඩු ගානක් තියෙන්නෙ.මුලිකවම වගා කබුරු ඉඩම් ගැන මම කිව්වෙ. හමුදා කදවුරු තියෙනවානම් ඒ අවට ආරක්ශාව 100% තිබිය යුතුයි.එක නිසා හමුදාව එකට පියවර ගන්නවා. එක හමුදාවෙ වරදක් නෙමෙ. සම්පුර්නයෙන් ඉවත් කරන්න කියලා නැහැ.ආයෙත් කියවපන් කෝ :angry:angry:
     

    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,428
    704
    113
    38
    AREA 51
    මම නම් ලැගලා ඉන්නෙ නැහැ.උබෙ ඔය කතාව ගැල පෙනවා erozan වගෙ ඇදුම් නැතුව කඩෙ යන උන්ට.මගෙ තර්ක ගැන උබට ප්‍රශ්ණ තියෙනවා නම් අපි කතා කරමු. :cool:

    අනිවාර්යෙන් වෙලාවක කතා කරමු මචන් වෙලාවක මේ දවස් ටිකේ නම් පොඩි වෑඩ වගයක හිරවෙලා ඉන්නේ....:baffled:
    පොයින්ට් එකට කතා කරන උන්ට මම ගොඩක් ගරු කරනවා. මම ඉස්සෙල්ල පොඩ්ඩක් කෑගහුවට ගනන් ගන්න එපා .... ;);)
     

    tax collector

    Member
    Apr 7, 2012
    69
    6
    0
    අනිවාර්යෙන් වෙලාවක කතා කරමු මචන් වෙලාවක මේ දවස් ටිකේ නම් පොඩි වෑඩ වගයක හිරවෙලා ඉන්නේ....:baffled:
    පොයින්ට් එකට කතා කරන උන්ට මම ගොඩක් ගරු කරනවා. මම ඉස්සෙල්ල පොඩ්ඩක් කෑගහුවට ගනන් ගන්න එපා .... ;);)


    ‍වැඩ කරගන්න ඔන.මහින්දවත් ෆොන්සෙකාවත් අපිට කන්න දෙන්නෙ නැහැනෙ.අද මට නිවාඩු. :cool:
     

    tax collector

    Member
    Apr 7, 2012
    69
    6
    0
    කලු පූසා;12751875 said:
    E para me yaka tamil news paper walata kade yanawa. fonseka wedi kanne hamudawe hitapu ekekgenmai ekanam sure. me manussayata guru kamak karala mole koloppan welada koheda. dahas ganak minissu kepa wela iwara karapu yudde thani credit eka dunne nehe kiyala dan rata pawala denawa. kotinge weeraya wenna


    යසට හිටී..... යුද්ධෙන් පස්සෙ උනත් ඕවා මෙලහකට විනාසයි හමුදාව නොහිටින්න....හැබෑට මේ මනුස්සයට මොකක් වෙලාද ?

    onna ethin aaye gon katha kiyanna gatha

    APOOOOOOOO PONNAYA APAHU GON KATHA KIYANNA ARAGENA


    kalawaddage koti pulli tika tika mathu wenne oya


    උතුරේ සහ නැගෙනහිර සිංහල ජනතාව පදිංචි නොකර ඔය දේ කලොත් ඊලාම් සහ ජිහාඩ් ල නැගීසිටීවි.එහෙම නැත්නම් අර එනව කිව්ව අලුත් පළාත් බෙදිල්ල සලකා බලන්න වෙනවා.

    meka balaeta enna one nisa ohoma kataha heam thenama kiyanawa. ballek wath me wage weda karanne ne. kema kana thenata adarei. mo mehen kala eheta awadanawa.

    owa kiyanan kiyanna $ enawa. eka nisa kiyanawa,

    පුකෙනුත් හිනා ඕයි මේ වගේ ගොන් කතා වලට.. :rofl::rofl:

    ෆොන්සේක පිස්සුවෙන් දොඩෝනව,නැත්තන් හොද සිහියෙන් ඉන්න එකෙක් ඔය බලු කතාව කියන්නේ නැ. :angry::angry::angry:


    gradually අයින් කරාම අයෙත් කොටි පන ගහල එයි......



    දැන් කෝ මෙවට උත්තර?????

    Jaffna Security Forces Commander Major General Mahinda Hathurusinghe said that military was gradually reducing its presence in Jaffna and being replaced by the Police since civil administration had been established in Jaffna.

    2012_05_28_3.jpg


    Major General Hathurusinghe revealed this during his meeting with the Australian High Commissioner in Colombo Ms Robyn Mudie who was on a visit to Jaffna with two other officials yesterday.

    “The Army in Jaffna has already handed over a majority of the civilians’ houses and lands to their legitimate owners, and will continue to do so considering the security situation,” Maj. Gen. Hathurusinghe told Mudie.


    http://www.dailymirror.lk/news/18983-military-gradually-reducing-presence.html

    මේ ඉංග්‍රීසියෙන් කියලා තියන දේ අපේ උගත් මෝඩයන්ට තේරෙනවද මන්දා? මොකද දැන් උන්ට සිංහලත් බැහැ ඉංග්‍රීසිත් බැහැනේ. දැන් බලමු මේකට මොකෝ කියන්නේ කියලා.




    අවසිහියෙන් ආණ්ඩුවට(මහින්දට) කඩෙ ගිහාම ඔයදේ වෙනවා.:lol::lol::lol::lol::lol:

     
    Last edited:

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,495
    3,733
    113
    Former Army Commander, Sarath Fonseka, emphasized the Army camps in the North and East should be removed gradually and measures must be taken to stabilize the civil administration.

    affna Security Forces Commander Major General Mahinda Hathurusinghe said that military was gradually reducing its presence in Jaffna and being replaced by the Police since civil administration had been established in Jaffna.


    removed gradually = gradually reducing kiyalada kiyanne uba ethkota.

    mama danna widihata nam removed kiyanne අස් කළ kiyana theruma

    reducing kiyanne ඌනනය කිරීම hewath adu kirima. me deka = kiyala kiyanwa nam uba ane manda kiyala thama kiyanna wenne.
     

    tax collector

    Member
    Apr 7, 2012
    69
    6
    0
    Former Army Commander, Sarath Fonseka, emphasized the Army camps in the North and East should be removed gradually and measures must be taken to stabilize the civil administration.

    affna Security Forces Commander Major General Mahinda Hathurusinghe said that military was gradually reducing its presence in Jaffna and being replaced by the Police since civil administration had been established in Jaffna.


    removed gradually = gradually reducing kiyalada kiyanne uba ethkota.

    mama danna widihata nam removed kiyanne අස් කළ kiyana theruma

    reducing kiyanne ඌනනය කිරීම hewath adu kirima. me deka = kiyala kiyanwa nam uba ane manda kiyala thama kiyanna wenne.


    ක්‍රමානුකුලව ඉවත් කරනවා සහ ක්‍රමානුකුලව අඩුකරනවා කියන දෙකෙ තෙරැම දෙකක් තමා. ඒ උනාට ක්‍රමානුකුලව ඉවත්කරනවා කියන එකෙන් සම්පුර්ණයෙන් ඉවත් කරනවා කියලා ඇගවෙන්නෙ නැහැනෙ.:D
    කුහකයා වෙන්නෙ නැතුව උබ ඉතුරුටික කියවන්නෙ නැත්තෙ ඇයි? මම කලින් පොස්ට් එහෙක මෙක දැම්මා.


    ඔක්කොමටම කලින් කියලා තියෙන දේ තෙරුන් ගනින්.

    "The Army camps should be put with regard to the security. But they should not be put up in the manner disturbing the civilian lives."


    මේ කියලා තියන දෙ ඇත්ත. අපි සිංහල උනත් අපෙ ගේ වටෙම හමුදා කදවුරු කිපයක් තියෙනවානම් අපි සැහෙන අපහසුතාවයකට පත්වෙනවා.සරත් කියලා තියෙන දෙ හරි.යුද්දෙ ඉවර උනානම් අරක්ෂාවට හානි නොවන සේ කදවුරු ඉවත් කරන්න ඕන.එක ක්‍රමානුකුලව කරන්න ඕන කියලා ඔහු කියන්නෙ.ආරක්ෂාවට හානි නොවෙන ලෙස.

    මොකකද්ද source එක?:rolleyes:




    සුදර්ඔලි කියන එකෙ දෙමලෙන් ගියෙ මොකක්ද කියලා හරියටම මෙකෙ ඉන්න උන් දන්නෙ නැහැ.මේ විදියට පරිවර්ථනය කරලා දාපු උන්ගෙ source එක මොකක්ද කියලා අපි දන්නෙත් නැහැ.
    BBC සංදෙශය සුදර්ඔලි කියන එවා සමහරවිට පක්ෂක්ග්‍රාහිව කරුනු පල කරන්නෙ.


    දැන් බලපන් දෙරණෙ දාලා තියෙන දේ.


    "On the heavy presence of the army in the Northern Province and its interference in civil administration, Fonseka said that the army should be there and appealed to Tamil politicians not to ask the army to get out.

    Asked about the discontent among the Tamils over the re-arrest of some former LTTE cadre, Fonseka said that some hardcore terrorists were still at large. “Two hundred hardcore terrorists can terrorise the people with bomb blasts here and there.

    http://www.adaderana.lk/news.php?nid=18239

    මෙවා දැක දැකත් ෆොන්සෙකාට මඩ ගහන්නෙ මෙකෙ ඉන්න උන්ගෙ ඇග ඇතුලෙම තියෙන කුහක කම නිසා.


    මම කලින් පොස්ට් එහෙකදි කිව්වා මහින්ද ලගදිම උතුරෙන් අනවශ්‍ය කදවුරු ඉවත් කර ගැනිමට පටන් ගන්නවා කියලා. පැය කිපයක් ගියෙ නැහැ පත්තරෙ දැම්මා Jaffna Security Forces Commander Major General Mahinda Hathurusinghe උතුරෙ දැනටමත් හමුදාව අඩුකරලා,ඉදිරියටත් අඩුකරගෙන යනවා කියලා.කොහොමද වැඩෙ. මහින්ද ගැන මම උබලට වඩා දන්නවා බන්.:lol::lol::lol::lol::lol:
     
    Last edited:
    • Like
    Reactions: DJvodka