2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.

gcj

Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113
    දෙවියන් කෙනෙක් ඇවිල්ලා මේ මම ඉන්නවා කියලා පෙන්නුවොත් මම බුදු දහම අතහැරලා ඔහුව අදහනවා.අල්ලා එහෙම කලොත් මම අල්ලවත් පිලිගන්නවා.දෙවියන් වහන්සේ කරත් මම ඔහුගේ ආගම පිලිගන්නවා.නමුත් ඒක කවදාවත් වෙන්නේ නෑ.මොකද එහෙම මැවුම් කාරයෙක් නැති නිසා.නමුත් මේ වසර තුල පිටසක්වල ජීවින් ඇවිල්ලම පෙන්වයි ඔවුන් කවුද කියන එක සහ ඔවුන්ගේ විශ්මිත තාක්ෂනය.ඒක නිසා තව මාස කීපයක් විතරක් ඉන්න.පිටසක්වල ජීවින් මට මේ ත්‍රෙඩ් එක පටන්ගන්න ලොකු සහයක් දුන්නා. ඒ අය මේ ත්‍රෙඩ් එක කියවනවා.

    11.gif
     
    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28
    ඊයේ රෑ දඹුල්ල හරියේ මොකක් හරි පිටසක්ක්වල යානාවක් ආවද කියලා confirm කරන්න පුලුවන්ද, මට යාලුවෙක් විස්තරයක් කිව්වා .
     
    පිටසක්වල ආහාර සහ නිෂ්පාදන ගැන හුඟක් අය කතා කරනවා.අන්තර්සක්වල කියන්නේ වසර ට්‍රිලියන ගානක ඉතිහාසයක් තියෙන තාක්ෂනයක් සහ පරිනාමයක් තියෙන දේව මට්ටමටත් ඉහල පැවත්මක්. මම දැක්කම ජපන් ජාතික මිචියො කාකු කියලා තියෙනවා පිටසක්වල ජීවින් වර්ග එහෙම නැත්නම් මට්ටම් 5ක් -6ක් ගැන.ඇත්තටම මේ මට්ටම් තිබුනේ වසර ට්‍රිලියන ගානකට කලින්. දැන් පරිණාමික මට්ටම් වල ජීවින් සිටිනවා.නමුත් අන්තර් සක්වල තුල තාක්ෂනය අතින් මට්ටම් නැත.ඒ කියන්නේ අන්තර්සක්වල තුල තාක්ෂනය හුවමාරු කරගෙන සේරමට සියලූම තාක්ෂනය භාවිතා කල හැක.පහල මට්ටම් වල ජීවින් ඉහල මට්ට්ම් ජීවින්ගේ සහය ඇතිව ඉහල තාක්ෂනය ලබාගන්නවා.
    හැමෝම ගැලක්ටික් එලියන්ස්ලා. හැමෝම ස්ටාර් යුනිවර්ස් ඒලියන්ස්ලා.නමුත් සමහර විශ්වයන්ට පහල පරිනාමික මට්ටමේ ජීවින්ට ඇතුලත් වෙන්න බැහැ.එයාලගෙ ඇස්ට්‍රල් පරිණාමය ඒකට ඔරොත්තු දෙන්නේ නෑ.ඒක නිස එම යුනිවර්ස්වල තියෙන බොඩි එකකට පනින්න බෑ
    අනිත් එක පිටසක්වල නිෂ්පාදන ගැන කීවොත්,එයාලට ස්වභාවික පරිණාමය තුලින් නිර්මාණය වුන ඕනම දෙයක් ක්ෂනිකවම මවන්න පුලුවන්. ඒක තාක්ෂනය තුලින් මවන්න පුලුවන්.ක්ශනිකව නිපදවන්න පුලුවන්.අඹ ගෙඩියක් තත්පරයකින් තාක්ෂනය තුලින් මවන්න,නිපදවන්න පුලුවන්.ඒක පරමාණු සංකලනය තුලින් කරන්න තත්පරයක් යන්නේ. ඒ වගේම පෘථිවියේ තියෙන ඕනම දෙයක් මවන එක සුලු දෙයක්.සතෙක් වුනත් නිෂ්පාදනය කරලා ඇස්ට්‍රල් එකක් දාන්නත් පුලුවන්.එහෙම නැත්නම් පරිඝනක එකක් දෙන්නත් පුලුවන්.මේක මැජික් තාක්ෂනයක්.මැජික් වලට එහාට ගිය තාක්ෂනයක්.
    නිඹුරු කියන්නේ මේ වගේ තාක්ෂනිකව මවපු පරිසරයක් තියෙන්නේ.

    :rofl::rofl:මැවුම්කාර දෙවියා...අපූරුයි...මැවුම්කාර දෙවියා..:rofl::rofl: අලුතින් සත්තු හදල ඇස්ට්‍රල් බෝඩිත් දාන්න පුළුවන්ලු..එහෙනම් ඉස්සරහට ආයිත් ප්‍රභාකරන්ල හිට්ලර්ල වගේ අය යුද්දෙ ප්‍රකාශ කරන්න අවොත් ගණන ගන්න එපා..කස්ටිය:yes::yes:
     
    මේක මම අවුරුදු ගානක් තිස්සෙ හීනමවපු කේස් එකක් මචන්...:) :) ඕක කරන්න පුලුවන් දෙයක් කියලා ලොකු විශ්වාසෙකින් හිටියෙ!:eek:
    පුදුමෙ කියන්නෙ මගේ හිතේ තිබුන එක උඹ අමුවෙන්ම කියලා තියෙනවා... :eek:

    හප්පට සිරි..මූටත් තරංග කවල වගේ..මචං ඔය කවන ඒවයින් ටිකක් අපිටත් දිපල්ලකෝ..මොන රහද කියලවත් බලන්න..:lol::lol:
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    :rofl::rofl:මැවුම්කාර දෙවියා...අපූරුයි...මැවුම්කාර දෙවියා..:rofl::rofl: අලුතින් සත්තු හදල ඇස්ට්‍රල් බෝඩිත් දාන්න පුළුවන්ලු..එහෙනම් ඉස්සරහට ආයිත් ප්‍රභාකරන්ල හිට්ලර්ල වගේ අය යුද්දෙ ප්‍රකාශ කරන්න අවොත් ගණන ගන්න එපා..කස්ටිය:yes::yes:
    මම මැවුම්කාර දෙවියෙක් ගැන කතා කරනවා නෙවෙයි.විශ්වයක් මවන්න පිටසක්වල ජීවින්ට බැහැ.ඇස්ට්‍රල් ශක්තීන් මවන්න කාටවත් බෑ.මිනිසා හිතන් ඉන්නේ එයාලට විශ්වයන් මවන්න පුලුවන් කියලා නේද.ඒක නේද බින්ග් බැන්ග් පරීක්ෂනයෙන් එයාලා පෙන්නලා දෙන්න හැදුවේ. නමුත් පවතින හුඟක් දේවල් එයාලට හදන්න පුලුවන්.ඒක තාක්ෂනය සහ විශ්ව ශක්තීන් භාවිතයෙන් සිදු වෙන එකක්. ඔව් එයාලට ජීවින්ට බොඩි ජම්ප් එකක් දෙන්න පුලුවන්. බොඩි එකක් නිෂ්පාදන කරන්න පුලුවන්. අමතක කරන්න එපා හැම එකක්ම හැදිලා තියෙන්නේ පරමානු වලින් කියලා.යමක පරමානුක ව්‍යුහය තුලින් භාන්ඩ නිෂ්පාදනය කරන එක එයාල ජයගෙන හුඟක් කල්.පරමානුම ඕනී නෑ.යම් ශක්තීන් වලින් ඒක කරන්න පුලුවන්.
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    දැන් හුඟක් අය පිටසක්වල ජීවින්ගේ සම්බන්ධතා එලි කරමින් සිටිනවා .අපි ලාංකීය කීප දෙනෙකුට මේ වසර තුල තරංග හරහා අපි යමක් දැනුම් දීලා තියෙන්නේ පිටසක්වල ජීවින් සිටින බවට යම් ප්‍රචාරයක් ගන්නයි.මේක ලංකාව තුල අපි කරන්නේ යම් හේතුවකට.ඒක මට කියන්න බෑ.අහන්නත් එපා.
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113

    හප්පට සිරි..මූටත් තරංග කවල වගේ..මචං ඔය කවන ඒවයින් ටිකක් අපිටත් දිපල්ලකෝ..මොන රහද කියලවත් බලන්න..:lol::lol:

    :baffled: :growl:

    ඊයේ රෑ දඹුල්ල හරියේ මොකක් හරි පිටසක්ක්වල යානාවක් ආවද කියලා confirm කරන්න පුලුවන්ද, මට යාලුවෙක් විස්තරයක් කිව්වා .

    ela ela... details hambunoth apitath kiyahan macho! :)
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113
    දැන් හුඟක් අය පිටසක්වල ජීවින්ගේ සම්බන්ධතා එලි කරමින් සිටිනවා .අපි ලාංකීය කීප දෙනෙකුට මේ වසර තුල තරංග හරහා අපි යමක් දැනුම් දීලා තියෙන්නේ පිටසක්වල ජීවින් සිටින බවට යම් ප්‍රචාරයක් ගන්නයි.මේක ලංකාව තුල අපි කරන්නේ යම් හේතුවකට.ඒක මට කියන්න බෑ.අහන්නත් එපා.

    :yes: :)
     
    දෙවියන් කෙනෙක් ඇවිල්ලා මේ මම ඉන්නවා කියලා පෙන්නුවොත් මම බුදු දහම අතහැරලා ඔහුව අදහනවා.අල්ලා එහෙම කලොත් මම අල්ලවත් පිලිගන්නවා.දෙවියන් වහන්සේ කරත් මම ඔහුගේ ආගම පිලිගන්නවා.නමුත් ඒක කවදාවත් වෙන්නේ නෑ.මොකද එහෙම මැවුම් කාරයෙක් නැති නිසා.නමුත් මේ වසර තුල පිටසක්වල ජීවින් ඇවිල්ලම පෙන්වයි ඔවුන් කවුද කියන එක සහ ඔවුන්ගේ විශ්මිත තාක්ෂනය.ඒක නිසා තව මාස කීපයක් විතරක් ඉන්න.පිටසක්වල ජීවින් මට මේ ත්‍රෙඩ් එක පටන්ගන්න ලොකු සහයක් දුන්නා. ඒ අය මේ ත්‍රෙඩ් එක කියවනවා.

    අඩේ...මොකද්ද දන්නේ නෑ කනෙක්ෂන් ඒක..ඩයලොග්,,? එටිසලාට්,?....:cool::cool:
     
    මම මැවුම්කාර දෙවියෙක් ගැන කතා කරනවා නෙවෙයි.විශ්වයක් මවන්න පිටසක්වල ජීවින්ට බැහැ.ඇස්ට්‍රල් ශක්තීන් මවන්න කාටවත් බෑ.මිනිසා හිතන් ඉන්නේ එයාලට විශ්වයන් මවන්න පුලුවන් කියලා නේද.ඒක නේද බින්ග් බැන්ග් පරීක්ෂනයෙන් එයාලා පෙන්නලා දෙන්න හැදුවේ. නමුත් පවතින හුඟක් දේවල් එයාලට හදන්න පුලුවන්.ඒක තාක්ෂනය සහ විශ්ව ශක්තීන් භාවිතයෙන් සිදු වෙන එකක්. ඔව් එයාලට ජීවින්ට බොඩි ජම්ප් එකක් දෙන්න පුලුවන්. බොඩි එකක් නිෂ්පාදන කරන්න පුලුවන්. අමතක කරන්න එපා හැම එකක්ම හැදිලා තියෙන්නේ පරමානු වලින් කියලා.යමක පරමානුක ව්‍යුහය තුලින් භාන්ඩ නිෂ්පාදනය කරන එක එයාල ජයගෙන හුඟක් කල්.පරමානුම ඕනී නෑ.යම් ශක්තීන් වලින් ඒක කරන්න පුලුවන්.

    මේ ටිකනම් ඇත්ත..:yes::yes: මවනවා කියන්නෙ පදාර්ථයක් හෝ ශක්තියක් තවත් ඊට වෙනස් පදාර්තයක්ට හෝ ශක්තියකට පරිවර්තනය කිරීම..:yes::yes:මෑත කාලෙ ඉන්දියාවෙ හිටපු සත්‍ය ශ්‍රී සායි බබා තුමත් ඕක කරල තිඅනවා..එයාට පුංචි කාලේ ඉදලම ඒ හැකියාව පිහිටලා තිබුනලු..පොඩිකාලෙ එයා එයාගේ යාලුවොන්ට මොනවා හරි ඝන දෙයක් අතට අරන්,ඒකෙන් ටොෆි වගේ දේවල් මවල දීල තියනව..ඕක එයානම් කරේ මානසික ශක්තියකින්..සමහර විට ඔරිය කියනවා වගේ තාක්ෂනයෙනුත් කරන්න බැරි කමක් නැතිවෙයි..:yes::yes:
     
    දැන් හුඟක් අය පිටසක්වල ජීවින්ගේ සම්බන්ධතා එලි කරමින් සිටිනවා .අපි ලාංකීය කීප දෙනෙකුට මේ වසර තුල තරංග හරහා අපි යමක් දැනුම් දීලා තියෙන්නේ පිටසක්වල ජීවින් සිටින බවට යම් ප්‍රචාරයක් ගන්නයි.මේක ලංකාව තුල අපි කරන්නේ යම් හේතුවකට.ඒක මට කියන්න බෑ.අහන්නත් එපා.

    හේතුව තමයි..,ආදී මානවය ලෝකව්‍යාප්ත කිරීමේ මධ්‍යස්ථානය ලංකාව නිසා..:rofl::rofl:මම හරිද ඔරියෝ..:lol::lol:
     
    Saundiris

    Junior member
  • Nov 28, 2011
    228
    10
    18
    Why ????

    මම මැවුම්කාර දෙවියෙක් ගැන කතා කරනවා නෙවෙයි.විශ්වයක් මවන්න පිටසක්වල ජීවින්ට බැහැ.ඇස්ට්‍රල් ශක්තීන් මවන්න කාටවත් බෑ.මිනිසා හිතන් ඉන්නේ එයාලට විශ්වයන් මවන්න පුලුවන් කියලා නේද.ඒක නේද බින්ග් බැන්ග් පරීක්ෂනයෙන් එයාලා පෙන්නලා දෙන්න හැදුවේ. නමුත් පවතින හුඟක් දේවල් එයාලට හදන්න පුලුවන්.ඒක තාක්ෂනය සහ විශ්ව ශක්තීන් භාවිතයෙන් සිදු වෙන එකක්. ඔව් එයාලට ජීවින්ට බොඩි ජම්ප් එකක් දෙන්න පුලුවන්. බොඩි එකක් නිෂ්පාදන කරන්න පුලුවන්. අමතක කරන්න එපා හැම එකක්ම හැදිලා තියෙන්නේ පරමානු වලින් කියලා.යමක පරමානුක ව්‍යුහය තුලින් භාන්ඩ නිෂ්පාදනය කරන එක එයාල ජයගෙන හුඟක් කල්.පරමානුම ඕනී නෑ.යම් ශක්තීන් වලින් ඒක කරන්න පුලුවන්.

    ලොකයට බලපම් කරන්න පුලුවන් බලවත් පුද්ගලයින් ඉද්දි ( ඔබාම, පුටින්, හු ජින්තඔ, මොහොමඩ් අහමඩ් නෙජාඩ්:rofl::rofl::rofl: ????? )....:yes::yes::yes:
    ඇයි මුන් (aliens) ඔරියන්තුමා තොරගෙන තියෙන්නෙ මෙව කියන්න....:rolleyes::rolleyes::rolleyes::rolleyes: ???
     
    Warrior-FX

    Member
    Dec 31, 2011
    2,341
    167
    0
    1. පිටසක්වල ජීවින් ඉන්නවා කියල මම තදින්ම විශ්වාස කරනවා.

    2. 2012 දී ඔය කියන විදියේ ආක්‍රමණයක් වෙන්න විදියක් නෑ කියලත් මම කියන්නේ නෑ.

    මොකද අපේ ඇහැට කනට පේන දේට වඩා මේ ලෝකේ ඕන තරම් දේවල් තියෙනවා.

    3. පිටසක්වල ජීවින් මෙහෙට යන එන කතාත් ඇත්ත කියල මම හිතනවා.

    4. පිටසක්වල ජීවින් සමග සන්නිවේදනය කරන මිනිස්සුත් ඕන තරම් ඉන්නවා ඇති කියල මට හිතෙනවා.

    නමුත්,

    ඔරියා කියන විදියට ඌට පිටසක්වල කන්ටැක්ට්ස් තියෙනවා කියන එක නම් ඌ කියන අමුම අමු බොරුවක් කියලමනේ මට හිතෙන්නේ. අනේ මන්ද ඇයි කියල.... :D
     
    Last edited:

    :eek:
     
    Status
    Not open for further replies.