New Computer Shop @ Kiribathgoda ....

mano3989

Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    machan pc casing thiyenawada ?
    mata 450w power supply ekak ekka casing ekak ganna one,ganan ehemath kiyanna
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :sorry::sorry: යකෝ ලැප් හදන්න බාර ගනින්..... එලකිරි Official ලැප් කන්නා urajdrlk ඉන්නකම් බය වෙන්න එපා.......!! :no::no:

    ලැපට ගල් ඉනි මාර්ක් !! ලැප් කන්නාගෙන් .. ලොල් !! :lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ලැපට ගල් ඉනි මාර්ක් !! ලැප් කන්නාගෙන් .. ලොල් !! :lol:

    :frown::frown: වරෙන්කෝ තොගේ කබල් ඩෙල් එක උස්සගෙන සර්විස් කරගන්න...... එතකොට දෙන්නම් ගල් ඉනි පාර........!! :growl: :angry:
     

    rwnfrnnd

    Active member
  • Sep 9, 2008
    653
    40
    28
    Gam5
    ඇත්තටම අවංක සේවාවක් ලබා දෙනවානම් අපෙනුත් සුභ පැතුම්! :yes:

    UPS එහෙම ගන්න තියෙනවද ඔයා ළඟ? තියෙනවනම් මොනවද brands?

    තව යෝජනාවක්, මෙන්න මේ වගේ price ලිස්ට් එකක් මේන්ටේන් කරානම් නරකද? Google docs වලින් කරන්නෙ, හරි ලේසියි වැඩේ;
    https://docs.google.com/spreadsheet/pub?key=0AstBhhc_xqludFp0bDUzYjd1X0RjZVAwaGFPRWt1RFE