Honda Fit Aria Help

salitha22

Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,142
    113
    ගියර් බොක්ස් කේස්.

    යාලුවෙක් ගත්‍තා ගියර් බොක්සෙකක් තියන්න උනා.ඒක කොමන් ලෙඩක්.
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,014
    3
    118,562
    113
    Gampaha
    ඕක gd1 එකේම සෙඩාන් එක නේද...

    පාට්ස්නං නෑ පුතා ඕවට හොයන්න...
     
    • Like
    Reactions: NRTG