WHAT R U DOWNLOADING NOW

Status
Not open for further replies.

RaZor_911

Well-known member
  • Jul 14, 2011
    14,283
    1
    4,522
    113
    Unknown
    Optimus Prime මොනාද ලද්දී බලපු හොද ෆිල්ම් :rolleyes:
    දැන් නම ඩවුන් කරන්න එකක්වත් නෑ වගේ :oo:
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron

    :dull: එම.. :yes: මට ඕක සෑහෙන කාලෙක ඉඳලා තියෙන අවුලක් මචන්. :no: මම සමහර උන්ට කීවත් එක්ක, "උඹලට සාමාන්‍ය හරි හොඳ ස්පීඩ් එකක් ලැබුනු දාක මම කියන දේ තේරෙයි" කියලා.. :D බොරු නම් මගෙ පරණ පෝස්ට් වුනත් බලපන්, :yes: සිරාවටම ඕක ඔහොම වෙනව.. ආයෙ අනිවා ඉතින්..
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,283
    1
    4,522
    113
    Unknown
    :dull: එම.. :yes: මට ඕක සෑහෙන කාලෙක ඉඳලා තියෙන අවුලක් මචන්. :no: මම සමහර උන්ට කීවත් එක්ක, "උඹලට සාමාන්‍ය හරි හොඳ ස්පීඩ් එකක් ලැබුනු දාක මම කියන දේ තේරෙයි" කියලා.. :D බොරු නම් මගෙ පරණ පෝස්ට් වුනත් බලපන්, :yes: සිරාවටම ඕක ඔහොම වෙනව.. ආයෙ අනිවා ඉතින්..
    :rofl::rofl:
    එක නම් සම්පුර්ණ ඇත්ත මචන් :yes:,ඇයි යකෝ 50kbps connection:dull: එකක් තිබිල එක පාරට 1MBps එන්න ගත්තම නිකන් නිදානයක් පහල වුනා වගේ තමා:rolleyes:.නැද්ද මන අහන්නේ;).දැන් නම් බාලා බාලා බාන්නත් එකක් නෑ වගේ :oo:
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    :rofl::rofl:
    එක නම් සම්පුර්ණ ඇත්ත මචන් :yes:,ඇයි යකෝ 50kbps connection:dull: එකක් තිබිල එක පාරට 1MBps එන්න ගත්තම නිකන් නිදානයක් පහල වුනා වගේ තමා:rolleyes:.නැද්ද මන අහන්නේ;).දැන් නම් බාලා බාලා බාන්නත් එකක් නෑ වගේ :oo:
    lol siraa :rofl:
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    :rofl::rofl:
    එක නම් සම්පුර්ණ ඇත්ත මචන් :yes:,ඇයි යකෝ 50kbps connection:dull: එකක් තිබිල එක පාරට 1MBps එන්න ගත්තම නිකන් නිදානයක් පහල වුනා වගේ තමා:rolleyes:.නැද්ද මන අහන්නේ;).දැන් නම් බාලා බාලා බාන්නත් එකක් නෑ වගේ :oo:

    lol siraa :rofl:

    :yes: :yes: මමත් කලින්ම කීවෙ ඕක තමයි..
    11.gif
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    :rofl::rofl:
    එක නම් සම්පුර්ණ ඇත්ත මචන් :yes:,ඇයි යකෝ 50kbps connection:dull: එකක් තිබිල එක පාරට 1MBps එන්න ගත්තම නිකන් නිදානයක් පහල වුනා වගේ තමා:rolleyes:.නැද්ද මන අහන්නේ;).දැන් නම් බාලා බාලා බාන්නත් එකක් නෑ වගේ :oo:

    :yes: :yes: මමත් කලින්ම කීවෙ ඕක තමයි..
    11.gif

    mata thama ehema ekak na bn :dull: uni eken 1GB 10 - 15 min walin banna puluwan. eth thama mata dl karanna godak deval thiyanawa :(:(
     
    Status
    Not open for further replies.