best ear phones for music

sachithmax

Member
Jun 9, 2007
6,597
88
0
39
de_dust 2
guyz...mata podi help ekak one...

man use karapu SONY head set eka eka paththak wada karanne na kela wela giya... :( :(

man eka aran 2 years wenawa...7000/= USA walin gaththe...

dan mata ee wage hoda quality headset ekak ganna one machans laa....umbala use karana hoda brands monada?...

beats nam nikan dunnath epa...gu 70i...

wena oyata use karana hoda quality badu monada kiyannako ganam minum ekkama...

thanks wewa
 

dxx

Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    Sennheiser_G4ME_CX500_Black_Headphone_Earphone_in_retail_box.jpg


    sennheiser_cx-300_2_5mm_earphones.jpg


    Sennheiser-IE_1.jpg


    6659467813_88266c3268_o.jpg


    menna elama baduwak
    11.gif
     
    Last edited:

    don03

    Well-known member
  • Mar 31, 2010
    1,829
    460
    83
    සිදාදියේ
    go for an original Beats machan, thats abt $200 i guess. otherise Sennheiser is also good. never get a 1st quality or OEM version. try to get the Original, even a used original is fine. Get from ebay.
     

    snoop

    Well-known member
  • Sep 5, 2006
    5,890
    978
    113
    New York, USA
    මමනම් use කරන්නේ ibeats ඔරිජිනල් එක.. HTC Sensation XE ෆෝන් එකත් එක්ක එන එක. Sounds ගැනනම් ඉතින් අහන්න දෙයක් නෑ පට්ටම පට්ට.
    වෙනම ගන්නවනම් $118 වගේ වෙනව. :rolleyes:

    15x1ums.png
     

    sachithmax

    Member
    Jun 9, 2007
    6,597
    88
    0
    39
    de_dust 2
    මමනම් use කරන්නේ ibeats ඔරිජිනල් එක.. HTC Sensation XE ෆෝන් එකත් එක්ක එන එක. Sounds ගැනනම් ඉතින් අහන්න දෙයක් නෑ පට්ටම පට්ට.
    වෙනම ගන්නවනම් $118 වගේ වෙනව. :rolleyes:

    15x1ums.png

    hmmm ela machan....mehe ganna puluwan da original eka?
     

    snoop

    Well-known member
  • Sep 5, 2006
    5,890
    978
    113
    New York, USA
    hmmm ela machan....mehe ganna puluwan da original eka?

    උන්ගේ වෙබ් එකේ check කරලා බලපන් මචං ලංකාවට shipping තියනවද කියල.. නැත්නම් ඉතින් ebay එකෙන් ගන්න වෙන්නෙ.
    එත් උන්ගේ වෙබ් එකෙන් ගන්න එක තමා recommend කරන්න පුළුවන්. :yes:
     

    COD

    Member
    May 9, 2012
    804
    50
    0
    Beats wala lokuwata advertising nam thina international hama song vid ekakama beats eth sony is the best
     

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    මමනම් use කරන්නේ ibeats ඔරිජිනල් එක.. HTC Sensation XE ෆෝන් එකත් එක්ක එන එක. Sounds ගැනනම් ඉතින් අහන්න දෙයක් නෑ පට්ටම පට්ට.
    වෙනම ගන්නවනම් $118 වගේ වෙනව. :rolleyes:

    15x1ums.png

    adoooo beat maxxa ban original eka..... company original ma ganna one... fake wehi wehela