MOBILE PHONE FOR STUDIES

Cheranga Dharmasena

Well-known member
  • Nov 13, 2010
    1,637
    133
    63
    සිංහලේ
    Me sare O/L karana lamayekta eyage studies walata use karanna puluwan Mobie Phone ekak aran denna baluwe, Loku ganak denna ba habai wade karagannath puluwan wenna one.. monada hoda phones.... A lamayata help ekak vidihata aran denna baluwe me welawe loku ganak viyadam karannath ba, habai aran dunnata wade karanna barinam wadak na ne, anisa hoda phone ekak reccomend karanna....
     
    • Like
    Reactions: Solo Rider

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico

    හොඳ ෆෝන් එකක්, නෝමල් යූස් එකට හොඳයි ෆාස්ට්, ස්මූත්. හැබැයි ඕක මම දන්නා තරමින් 3G, ගෙදර වයිෆයි තියෙනවා නම් ඕක හොඳයි, එහෙම නැත්නම් ගන්න එපා.

    එඩිට්:
    මම පසුව දැක්කේ, මම හිතුවේ C 1 එඩිෂන් එක කියල.

    මේක C1 ප්ලස් එක, එක අවුලක් නෑ, 4G සපෝට්
     
    • Like
    Reactions: Solo Rider