2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.

gcj

Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113
    elakiri is boring.nagala yana thread penna na.
    :(:(

    07-29-2011 මෙහෙම කියන ඔරියා 12-31-2011, 05:29 PM "2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි." කියලා ඇත්තටම නැගලා යන ත්‍රෙඩ් එකක් පටන් ගන්නවා.
    ඔරියා කියන දේවල් ගැන විශ්වාසයක් නැති වෙන්න ප්‍රදාන හේතුවක් මේක.
     
    Last edited:

    33000W

    Member

    07-29-2011 මෙහෙම කියන ඔරියා 2012 12-31-2011, 05:29 PM "2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි." කියලා ඇත්තටම නැගලා යන ත්‍රෙඩ් එකක් පටන් ගන්නවා.
    ඔරියා කියන දේවල් ගැන විශ්වාසයක් නැති වෙන්න ප්‍රදාන හේතුවක් මේක.

    :yes::yes::yes::yes::yes::yes::yes:
     
    kawshalyaknight

    Well-known member
  • May 12, 2010
    945
    300
    63
    NewYork
    2013 කියලා වසරක් නෑ.එහෙම 2013 කියලා තියෙනවනම් එතනින් එහාට එන වසරවල් භයානකයි. භූමිකම්පා,වසංගත,පරිසර හානියේ ප්‍රතිවිපාක සහිත භයානක යුගයක්. පිටසක්වල ජීවින් තවදුරටත් නෙගටිව් ජීවින් පරිණාමය වෙනවා බලාගෙන ඉන්න එකක් නෑ.

    කාලේ ටික ටික ලංවෙනකොට මෙයත් නිකන් 50 <> 50 වගෙ නේ..... :lol::lol::lol::lol::lol:
    හහ් හහ් හා......දෙසැම්බර් වලදි අපිට දකින්න පුලුවන් මෙන්න මෙහෙම....

    " The Person You are trying to Reach is Disappeared " :rofl: :lol: :lol: :lol: :lol::growl: :growl::growl: :growl: :angry: :angry: :angry:
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    පැහැදිලි හේතු නිසා පිටසක්වල සහ මගේ සම්බන්ධතාවයට 100%ක් සාධක දෙන්නේ නෑ. හඳට ගිය පලමු පුද්ගලයා වෙන නීල් ආම්ස්ට්‍රොන්ට ලැබුන ප්‍රචාරය බලන්න.ඉතින් පිටසක්වල සම්බන්ධතා සහිත පලමු පුද්ගලයා ලෙස මට කොච්චර ප්‍රසිද්දියක් ලැබේවිද?
    සමහරු අහනවා ප්‍රසිද්ධ මාධ්‍යයට ඇවිත් මේක ගැන ප්‍රකාශයක් කරන්නේ නැත්තේ ඇයි කියලා.මට ප්‍රසිද්ධිය ඕන නම් ඒක දෙන්න අන්තර්සක්වල ජීවින්ට යන්නේ විනාඩි කීපයක් විතරයි.ඒක දැන්ම ගන්න ඕනි කමක් නැත.නමුත් 2013 කියන වසරක් නැත. 2012 වසර තුල පිටසක්වල ජීවින්ගේ පැමිනීම නියතයකි.සියලූම ලෝක නායකයන්ගේ ධූර කාලයන් ඉතාම කෙටි කලකින් පිටසක්වල ජීවින් නිමා කරනු ඇත.
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    මාව කවුද කියලා හොයන්න යන්න එපා.වෙලාවට පිටසක්වල ජීවින්ම මාව ඔබලාට හඳුන්වලා දෙයි.මගේ කම්පියුටර් එකට ඇටෑක් කරන්න කුකීස් දාන්න එපා.
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    පැහැදිලි හේතු නිසා පිටසක්වල සහ මගේ සම්බන්ධතාවයට 100%ක් සාධක දෙන්නේ නෑ. හඳට ගිය පලමු පුද්ගලයා වෙන නීල් ආම්ස්ට්‍රොන්ට ලැබුන ප්‍රචාරය බලන්න.ඉතින් පිටසක්වල සම්බන්ධතා සහිත පලමු පුද්ගලයා ලෙස මට කොච්චර ප්‍රසිද්දියක් ලැබේවිද?
    සමහරු අහනවා ප්‍රසිද්ධ මාධ්‍යයට ඇවිත් මේක ගැන ප්‍රකාශයක් කරන්නේ නැත්තේ ඇයි කියලා.මට ප්‍රසිද්ධිය ඕන නම් ඒක දෙන්න අන්තර්සක්වල ජීවින්ට යන්නේ විනාඩි කීපයක් විතරයි.ඒක දැන්ම ගන්න ඕනි කමක් නැත.නමුත් 2013 කියන වසරක් නැත. 2012 වසර තුල පිටසක්වල ජීවින්ගේ පැමිනීම නියතයකි.සියලූම ලෝක නායකයන්ගේ ධූර කාලයන් ඉතාම කෙටි කලකින් පිටසක්වල ජීවින් නිමා කරනු ඇත.

    meka nam hodai
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    ඒ කියන්නෙ මනුශ්‍ය අම්ම, තාත්තා කෙනෙකුට දාව උපන් කෙනෙක් නෙමෙයිද....???:confused::confused::confused::confused:
    ටිකක් තෙරුම් ගන්න අමරුයි...:rolleyes::rolleyes::rolleyes:
    ඔරියන්තුමා ඉන්නෙ කොහෙද? ප්‍රඨිවියෙ නෙමෙයිද???:sorry::sorry::sorry:

    මේ සේරම මගේ පරණ පෝස්ට් වල තියෙනවා.ඔයාල අහන ඒවට පිලිතුරු හැම එකක්ම වගේ කලින් දාලා තියෙනවා.
     
    alientouch

    Member
    Jan 30, 2011
    250
    32
    0
    2012 වසර තුල හුඟක්ම පේනවා.ඒක නිසා අපිට හිතා ගන්න පුලුවන් යම්කිසි අද්භූත දේවල් වෙමින් තියෙනවා කියලා.පකිස්ථානේ ප්ලේන් එකක් පිටසක්වල යානයක් බිම දාලා තියෙනවා.
    Speculation is growing that a UFO may have been to blame for a recent Bhoja Air Boeing 737 crash in Pakistan. A Russian news report that has been posted on YouTube shows three mysterious lights in triangular formation (skip to 49 seconds) before one of the lights gives off a bright flash and disappears. Officially, the passenger jet’s fuel tank exploded during a thunderstorm, and was responsible for the jet crashing, sadly killing all 127 people
     
    Status
    Not open for further replies.