ekama thamayi mamath kiyanne. u meke muladima vade ka gaththa![]()
තව ඉස්සරහට බලමුකො..

ekama thamayi mamath kiyanne. u meke muladima vade ka gaththa![]()

elakiri is boring.nagala yana thread penna na.
![]()
Anika oriyage thawa fake ID's thibba mekata reply karanna keyala mata hithenawa!,Astha Thuma wage ewa..dan Banned! http://www.elakiri.lk/forum/member.php?u=390529


astha fake venna ba. samahara vita ara kajja bisanava
kiyana eka venna athi. u fake keeyak hadagena avada. kohoma hari oriyage fake nothibuna kiyanna ba.

07-29-2011 මෙහෙම කියන ඔරියා 2012 12-31-2011, 05:29 PM "2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි." කියලා ඇත්තටම නැගලා යන ත්‍රෙඩ් එකක් පටන් ගන්නවා.
ඔරියා කියන දේවල් ගැන විශ්වාසයක් නැති වෙන්න ප්‍රදාන හේතුවක් මේක.







astha fake venna ba. samahara vita ara kajja bisanava
kiyana eka venna athi. u fake keeyak hadagena avada. kohoma hari oriyage fake nothibuna kiyanna ba.
![]()

Mata hodata mathakai ban un denna(ho eka) mara fit eke quote karagena replies damma!astha fake venna ba. samahara vita ara kajja bisanava
kiyana eka venna athi. u fake keeyak hadagena avada. kohoma hari oriyage fake nothibuna kiyanna ba.
![]()
2013 කියලා වසරක් නෑ.එහෙම 2013 කියලා තියෙනවනම් එතනින් එහාට එන වසරවල් භයානකයි. භූමිකම්පා,වසංගත,පරිසර හානියේ ප්‍රතිවිපාක සහිත භයානක යුගයක්. පිටසක්වල ජීවින් තවදුරටත් නෙගටිව් ජීවින් පරිණාමය වෙනවා බලාගෙන ඉන්න එකක් නෑ.








කාලේ ටික ටික ලංවෙනකොට මෙයත් නිකන් 50 <> 50 වගෙ නේ.....

Mata hodata mathakai ban un denna(ho eka) mara fit eke quote karagena replies damma!

දෙසැම්බර් 21 ආලියන්ස්ල ආවේ නැත්නම් අන්හැපි 2013 තමා!,එන පරිප්පුවක් කාල ඉමු!ඇඬෙනවා තනි ඇහැට...![]()

පැහැදිලි හේතු නිසා පිටසක්වල සහ මගේ සම්බන්ධතාවයට 100%ක් සාධක දෙන්නේ නෑ. හඳට ගිය පලමු පුද්ගලයා වෙන නීල් ආම්ස්ට්‍රොන්ට ලැබුන ප්‍රචාරය බලන්න.ඉතින් පිටසක්වල සම්බන්ධතා සහිත පලමු පුද්ගලයා ලෙස මට කොච්චර ප්‍රසිද්දියක් ලැබේවිද?
සමහරු අහනවා ප්‍රසිද්ධ මාධ්‍යයට ඇවිත් මේක ගැන ප්‍රකාශයක් කරන්නේ නැත්තේ ඇයි කියලා.මට ප්‍රසිද්ධිය ඕන නම් ඒක දෙන්න අන්තර්සක්වල ජීවින්ට යන්නේ විනාඩි කීපයක් විතරයි.ඒක දැන්ම ගන්න ඕනි කමක් නැත.නමුත් 2013 කියන වසරක් නැත. 2012 වසර තුල පිටසක්වල ජීවින්ගේ පැමිනීම නියතයකි.සියලූම ලෝක නායකයන්ගේ ධූර කාලයන් ඉතාම කෙටි කලකින් පිටසක්වල ජීවින් නිමා කරනු ඇත.
ඒ කියන්නෙ මනුශ්‍ය අම්ම, තාත්තා කෙනෙකුට දාව උපන් කෙනෙක් නෙමෙයිද....???
ටිකක් තෙරුම් ගන්න අමරුයි...![]()
ඔරියන්තුමා ඉන්නෙ කොහෙද? ප්‍රඨිවියෙ නෙමෙයිද???![]()
oka oriyage fake ekak newei ban umbalata puluwanda fake hoyanna kalin ubala mawath orionthumage fake ekak kiyalane hithuweAnika oriyage thawa fake ID's thibba mekata reply karanna keyala mata hithenawa!,Astha Thuma wage ewa..dan Banned! http://www.elakiri.lk/forum/member.php?u=390529

yaksaya
appuwa
humanoid
rabuton
oya oriyage fake ids tika![]()


Speculation is growing that a UFO may have been to blame for a recent Bhoja Air Boeing 737 crash in Pakistan. A Russian news report that has been posted on YouTube shows three mysterious lights in triangular formation (skip to 49 seconds) before one of the lights gives off a bright flash and disappears. Officially, the passenger jet’s fuel tank exploded during a thunderstorm, and was responsible for the jet crashing, sadly killing all 127 people