පෙට්ටි කඩන්න ඕන න යකොව්..ගලක් කැපුවත් ඇති එතන තියලා....![]()
කොතන තියලා..පෙට්ටි කඩන්න ඕන න යකොව්..ගලක් කැපුවත් ඇති එතන තියලා....![]()
කොතන තියලා..කරේ නැ බන්... පෙට්ටියවත් කැඩිලා නැ... එකයි මොකෝ කියලා බැලුවේ.....
ගොඩක් කල් නෙමෙයි වැඩිම මෙන්සස් වෙන දවසෙ ඉදලා දවස් 7යි.. ඊට වඩා බලන්න එපා.. ඩොකෙක් මීට් වෙන්න..පෙට්ටිය කඩන්න ඕන නෑ මචං බඩ වෙන්න.. කරුමයක් තිබුණොත් ගලක් කැපුවත් ඇති.. උඹට සුවර්ද මොනම විදියකින්වත් බඩු කෙල්ලගෙ ඇගේවත් ගෑවුනේ නෑ කියලා.. මොකද පොඩ්ඩක් අතේ හරි ගෑවිලා අරක ඇල්ලුවොත් සුවර් නෑ මචං..
කෙල්ල මානසිකව අවුල් වෙලා ඉන්නවා නම් මෙන්සස් වෙන්නෙ නෑ මචං.. නිතර නිතර මේ දවස්වල තරහකින් ඉන්නවා නම් ඒත් මෙන්සස් වෙන්නෙ නෑ.. එහෙම වුණාම ටික දවසක් පමා වෙනවා.. බය වෙන්න දෙයක් නෑ අර වගේ දෙයක් වුණේ නැත්නම්.. කොහොම වුණත් පරිස්සමින්.. තව දවස් කීපයක් බලපන්..ගොඩක් කල් නෙමෙයි වැඩිම මෙන්සස් වෙන දවසෙ ඉදලා දවස් 7යි.. ඊට වඩා බලන්න එපා.. ඩොකෙක් මීට් වෙන්න..



කොතන තියලා..


මට පොඩි දෙයක් දැන ගන්න ඕනේ බන්.. දන්නා ලොකු උන් කියහන් බලන්න...
කෙල්ලෙක්ට ඊලග පාර Date හැදෙන්නේ නැත්නම් ඒකට වැඩියෙන්ම වෙන්න ඉඩ තියෙන හේතුව මොකක්ද...?
කෙල්ල බඩින්ද..? වෙන සීන් එකක්ද...?![]()

iwara wenna deyak na yakooooooookellage pettiyawath kadila na... but date hadina na.. datz y...
![]()




මොකක් හෝ ප්රශ්නයක් නිසා මානසික ආතතියෙන් ඉන්නකොටත් පරක්කු වෙනවා.දවසට විනාඩි 5ක් 10ක් හොදට උඩ පනින්න කියපන්.තව ටිකක් බලලා ඩොකා ලගට පල.





ube pawl jiwithe eliyata enawa ban me post eken,,







iwara wenna deyak na yakooooooookellage pettiyawath kadila na...
umba kohomada sure ekatama kiyanne? ey umba angilla gahala beluwada? umba keduwe nethi unata wena ekak hari kadala thibboth..eekath wenna puluwan deyak ne..

