pati roll පටි රෝල් mega thread

navodwickra

Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    ඔන්න මගේ මුද්ද හරි :);)

    2ppc6ed.jpg
     
    • Like
    Reactions: dj ice cold

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    ඔන්න මගේ මුද්ද හරි :);)

    මගේ උණුසුම් සුභ පැතුම් අයියා,කිරි පැනියෙන් ඉතිරෙවා!!! ඔබ දෙපලට නිදුක් නිරොගී වාසනාවන්ත යුග දිවියක් ගත කිරිමට ලැබෙවා!!! සියලු ප්‍රර්තනා සඵල වෙවා!!!

    තෙරුවන් සරණයි!!! දෙවි පිහිටයි!!!

    වොග් තමා මගෙත් තෙරිම එළකිරි අයියා...ලස්සනයි...
    :):):)
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    මගේ උණුසුම් සුභ පැතුම් අයියා,කිරි පැනියෙන් ඉතිරෙවා!!! ඔබ දෙපලට නිදුක් නිරොගී වාසනාවන්ත යුග දිවියක් ගත කිරිමට ලැබෙවා!!! සියලු ප්‍රර්තනා සඵල වෙවා!!!

    තෙරුවන් සරණයි!!! දෙවි පිහිටයි!!!

    වොග් තමා මගෙත් තෙරිම එළකිරි අයියා...ලස්සනයි...
    :):):)

    බොහොම ස්තුත්යි මල්ලි!. දැන්ම නෙමේ බදින්නේ තව ටික කාලයක් තියෙනවා :)