අලුත්Avatar

0716aravinda

Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    මචන්ලා මම මගෙ AVATAR එක අලුත් කරා...
    අද ඉදන් මම ඉන්නෙ මේ AVATAR එකෙන් ඔන්න...

    E0TYn.jpg

    ජයෙන් ජය!!!
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    නියමයි මචං.. කලින් එකට වඩා මේක සුපිරියි.. ඇනිමේට් කෑල්ලකුත් දැම්මා නම් තවත් සුපිරියි.. කියලා ඇවටා එක මාරු කරන එක හොදා.. නැත්නම් අදුරගන්න බෑ නොවෑ.. :yes::yes:
     
    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    නියමයි මචං.. කලින් එකට වඩා මේක සුපිරියි.. ඇනිමේට් කෑල්ලකුත් දැම්මා නම් තවත් සුපිරියි.. කියලා ඇවටා එක මාරු කරන එක හොදා.. නැත්නම් අදුරගන්න බෑ නොවෑ.. :yes::yes:

    හිහිහිහි මම හිතුවා මාරු කරාට පස්සෙ බඩු හම්බුනා තමයි කියලා හිහි..
    පස්සෙ මේකටම ඇනිමේට් කෑල්ලකුත් දාන්න ඕනේ..
    :lol::lol::lol:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    හිහිහිහි මම හිතුවා මාරු කරාට පස්සෙ බඩු හම්බුනා තමයි කියලා හිහි..
    පස්සෙ මේකටම ඇනිමේට් කෑල්ලකුත් දාන්න ඕනේ..
    :lol::lol::lol:

    කියපු එක හොදා.. නැත්නම් ඉතින් අදුරගන්න බෑ බං සිරාවටම.. ඇනිමේට් එකක් දැම්මා නම් පට්ට ගතියක් තියෙනවා.. පස්සෙ වෙලාවක දාපන්.. ජය.!