
නියමයි මචං.. කලින් එකට වඩා මේක සුපිරියි.. ඇනිමේට් කෑල්ලකුත් දැම්මා නම් තවත් සුපිරියි.. කියලා ඇවටා එක මාරු කරන එක හොදා.. නැත්නම් අදුරගන්න බෑ නොවෑ..![]()



හිහිහිහි මම හිතුවා මාරු කරාට පස්සෙ බඩු හම්බුනා තමයි කියලා හිහි..
පස්සෙ මේකටම ඇනිමේට් කෑල්ලකුත් දාන්න ඕනේ..![]()