අන්ත්‍රාවයි...!
ලාංකික ජන සමාජය රුදුරු මුස්ලිම් ජිහාඩ් මූලධර්මවාදය අභියස...
අතීශයින්ම භයංකර වූත් සැහැසි වූත් "මුස්ලිම් මූලධර්මවාදී ජිහාඩ්" සංකල්පය විස්තරාත්මකව පැහැදිලි කිරීමට මෙය අවස්ථාව නොවූවත්, ප්‍රභේද ගණනාවකින් මුස්ලිම් ආගමික නායකයින් විසින් ද අර්ථදක්වන එය... ස්ලාමික ස්වාමීත්වය ලෝක ව්‍යාප්ත කරවීම සදහා යොදාගන්නා මනුෂ්‍යත්වය මායිම් නොකරන නින්දිත වූත් කුරිරු වූත් මූලධර්මවාදී ආගමික සංකල්පයක් ලෙස කෙටියෙන් පෙන්වාදිය හැකිය...
තර්ජනයේ ස්වරූපය අතින් LTTE යද කිහිප ගුණයකින් අභිබවා යන තරම් අතිශයින්ම භයංකර "ජිහාඩ්" සෙවනැල්ල අතීතයේ පටන් වර්තමානය දක්වාම බෞද්ධ මෙන්ම ඉන් පරිබාහිරව සමස්ථ ලෝකයම ග්රහනයට නතු කරගනිමින් පවතී. මේ අදුරු සෙවනැල්ල තායිලන්තයේ හා ලාඕසයේ සදෘශ්‍යමානවත්, ශ්‍රී ලංකාවේ අදෘශ්‍යමානවත් ඔබ මෙය කියවන මොහොතේත් ක්‍රියාත්මක වෙමින් පවතී...
=========================================
කොළඹ, මන්නාරම, පුත්තලම හා නැගෙනහිර ක්‍රියාත්මක
මුස්ලිම් පාතාලයේ පිරිස් එක්වී "ජිහාඩ්" පැතිරවීමේ සූදානමක්
කොළඹ, පුත්තලම, මන්නාරම සහ නැගෙනහිර පළාතේ ක්‍රියාත්මක මුස්ලිම් පාතාල ප්‍රබලයන් ජාලයක් සේ සංවිධානය වී "ජිහාඩ්" නමැති මුස්ලිම් මූලධර්මවාදී සංකල්පය මෙරට මුස්ලිම් ජනතාව අතර ඉස්මතු කරමින් සිටින බව ආරක්ෂක බුද්ධි අංශ රජයට වාර්තා කර තිබේ.
විශේෂ වාර්තාවක් මගින් රජයට මේ බව දැනුම් දී ඇති අතර මත්කුඩු රට තුළට ගෙන ඒම ඇතුළු සිය ජාවාරම් නිදහසේ කරගෙන යැමේ උපක්‍රමයක් ලෙසින් මුස්ලිම් පාතාලය මෙසේ ක්‍රියාත්මකව සිටින බවද සඳහන් වේ.
ජිහාඩ් නමැති අන්තවාදී සංකල්පය මුස්ලිම් ප්‍රජාව වෙත මුදාහැරීම සඳහා මෙම පාතාල කල්ලි ප්‍රබලයන් තමන් සිටින ප්‍රදේශ නිල නොවන අධිආරක්ෂිත කලාපසේ පවත්වාගෙන යන බවද අනාවරණය වී තිබේ.
කිසියම් පිටස්තර පුද්ගලයකු එකී නිල නොවන අධිආරක්ෂිත කලාප වෙත එන්නේ නම් අදාළ පාතාල කල්ලියේ අවසරය ලබාගත යුතුව තිබෙන අතර එසේ නොවුණහොත් පිටස්තර පුද්ගලයා පැමිණි නිවසේ සිටින පිරිසට දඬුවම් කිරීමේ වැඩපිළිවෙළක්ද මොවුහු ක්‍රියාත්මක කරති.
තමන්ට අයත් බල ප්‍රදේශයේ සිටින මුස්ලිම් ජනතාවට රටේ සාමාන්‍ය නීතිය අනුව කටයුතු කිරීමේ අවස්ථාවද මෙම පාතාල කල්ලි මගින් අහිමි කර ඇති අතර කිසියම් ආරවුල් සහගත අවස්ථාවකදී කිසිවක් පොලිසියට පැමිණිලි නොකොට පාතාලය ලවා ඒවා විස¹ ගත යුතු බවට මොවුන් මුස්ලිම් ජනතාවට නියෝග පනවා ඇතැයිද බුද්ධි අංශ විමර්ශන මගින් හෙළිවී තිබේ.
උපුටා ගැනීම දිවයිනhttp://www.divaina.com/2012/05/21/news32.html

