දැන් තමුන් මෙවා දාල බලපොරොත්තු වෙන්නෙ මොනවාද අයිසේ,මොන ආගමේ උනත් වන්දනිය පුජනිය දෙවල් වලට අපහස වන විදියේ විඩියෝස් මෙහෙම හදන එක ඉතාමත් වැරදි,ඔවා හදන්නෙ සුනඛයෝ,එවා මෙහෙ ගෙනල්ලා අත අරින තමුන්ලා වැනි අය නියම සුනඛ පුත්‍රයෝ...සුනඛ ත්‍රෙඩ් දාන්න එපා අයිසේ...මානසික ලෙඩක් තියන හැඩයි තමුන්ට...තමුන්ට කැතලික් සිස්ටර්ස්ලාත් පෙන්න බැනේ,එක ලොකු මානසික රොගයක්,මම හොඳ බෞද්ධයෙක් නමුත් පුංචි කාලේ අපිට සිස්ටර්ස් ලා ඉගැන්නුවා,එයාලා ලඟ මාර කරුණාවක් දයාවක් තිබුනා,එවා මතක් වෙනකොට,මෙහෙම එවාට පිළිතුරු නොදි බැ...දැන් කියන්න එපා අන්‍ය ආගමිකයා කියලා...මම හොඳ බෞද්ධයෙක් (අනික් ආගම් වලට අගෞරව නොකරන) අපේ බුදුන් වදාලේ කිසිම පුද්ගලයෙක්ගේ හිත රිදවන්න එපා කියලා නොවෙද? දැන් තමුන් මෙවාගේ ත්‍රෙඩ් දාල රිදවන එක නෙමෙද කරන්නෙ...
තමන්ගේ ආගම් වාද මේක අස්සට ගේන්න එපා. ඒවා වෙන thread වල තියාගනින්.
mekatanam ubata nobana baha tho bana nokiya hitahanමරිය තුමිය කියන්නේ කතෝලික ආගමේ ප්‍රබල සංකේතයක් මේ විදියේ පහත් විහිළුවක් කරන එක ඒ තරම් උචිත නෑ මොනා උනත්
බෞද්ධ දර්ශනයට අනුව නම් වෙන ආගමකට අපහාස කරන එක යහපතක් ලෙස දකින්නෙ නෑ.
මේ වීඩියෝ එක මෙතන පෝස්ට් කිරීමෙන් ඔබතුමා බලාපොරොත්තු වෙන්නෙ කුමක්ද කියන එක පිළිබධ අපේ චිත්ත සන්ථානයේ ප්‍රශ්නාර්ථයක් ඇති වෙනවා







මරිය තුමිය කියන්නේ කතෝලික ආගමේ ප්‍රබල සංකේතයක් මේ විදියේ පහත් විහිළුවක් කරන එක ඒ තරම් උචිත නෑ මොනා උනත්
බෞද්ධ දර්ශනයට අනුව නම් වෙන ආගමකට අපහාස කරන එක යහපතක් ලෙස දකින්නෙ නෑ.මේ වීඩියෝ එකට විරුද්ධව මේ ආගමට අදාල වීඩියෝ එක හදපු රටේ අය යම් පියවරක් අරගෙන තහනම් කරනව නම් හොදයි.මේ වගේ දේවල් හරිම පහත්.වස් වදින්න උනත් පුළුවන්
කුජීතයි
මේ වීඩියෝ එක මෙතන පෝස්ට් කිරීමෙන් ඔබතුමා බලාපොරොත්තු වෙන්නෙ කුමක්ද කියන එක පිළිබධ අපේ චිත්ත සන්ථානයේ ප්‍රශ්නාර්ථයක් ඇති වෙනවා



mekatanam ubata nobana baha tho bana nokiya hitahantho muslim agamata baninne eathakota budun wahanse kiyala thiyenawada muslim ayata baninna kiyala
ane uba adahana agama baba boru sudanek wenna epaa apahasa nokaranawanam hama agamakatama ehema karapan
islama kisthiyan bawudda kiyala wen nokara hama agamakatama garu karapn
![]()
මොන ආගම් වාදයක් ද අයිසේ මේක,තමුන් නියම හාල් පාරු පොල් බුරුවෙක් එච්චරයි මට කියන්න තියෙන්නෙ,හොඳයි ආයෙත් මේ සුනඛ ත්‍රෙඩ් එකට එන්නෙ නැ,මොකද තමුන්ලා වගේ සුනඛයොත් එක්ක කතා කරලා වැඩක් වෙන්නෙ නැති නිසා...
මේ මනුස්සයාට ඔවා කිව්වට වැඩක් වෙයි කියලා මම හිතන්නෙ නැ...
e manussayata vitharak neme babatath kiyala wadak naha
මේ මනුස්සයාට ඔවා කිව්වට වැඩක් වෙයි කියලා මම හිතන්නෙ නැ...

කවුද අපි බනින තත්වෙට පත්කරගන්න වැඩ කරන්නෙ
පන්සලක් ආසන්නයේ මුස්ලිම් පල්ලියක් ගහලා ඒ අයගේ සවුන්ඩ් එක හයියෙන් දැම්මම මොකද්ද ඇති වෙන්නෙ
පෞද්ගලිකව මුස්ලිම් ආගම මම අල්ලන්නෙ නෑ
ඒත් කතෝලික ආගම එක්ක අවුලක් නෑ
?boru nokiya hitapan ubala tyhamyi agam wali awussanne
puduma wede kiyanne .. oya wage kujiitha pranks karanneth e aagam adhahana ayamaine...



මටත් පේන්නෙ එහෙමයි වගේ
හෙට බුදු පිළිමයකටත් මෙහෙම අපහාසයක් කරන්න බැරි කමක් නෑ
අන්න එතකොට මොකද කරන්නෙ
e manussayata vitharak neme babatath kiyala wadak nahauba e handa vitharyi banne
?boru nokiya hitapan ubala tyhamyi agam wali awussanne
![]()


puduma wede kiyanne .. oya wage kujiitha pranks karanneth e aagam adhahana ayamaine...
unta gama wadak naha owa vikunala salli thamyi wadagath