Virgin Mary Comes Alive Prank

Status
Not open for further replies.

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,790
    12,669
    113
    Mahanuwara
    දැන් තමුන් මෙවා දාල බලපොරොත්තු වෙන්නෙ මොනවාද අයිසේ,මොන ආගමේ උනත් වන්දනිය පුජනිය දෙවල් වලට අපහස වන විදියේ විඩියෝස් මෙහෙම හදන එක ඉතාමත් වැරදි,ඔවා හදන්නෙ සුනඛයෝ,එවා මෙහෙ ගෙනල්ලා අත අරින තමුන්ලා වැනි අය නියම සුනඛ පුත්‍රයෝ...සුනඛ ත්‍රෙඩ් දාන්න එපා අයිසේ...මානසික ලෙඩක් තියන හැඩයි තමුන්ට...තමුන්ට කැතලික් සිස්ටර්ස්ලාත් පෙන්න බැනේ,එක ලොකු මානසික රොගයක්,මම හොඳ බෞද්ධයෙක් නමුත් පුංචි කාලේ අපිට සිස්ටර්ස් ලා ඉගැන්නුවා,එයාලා ලඟ මාර කරුණාවක් දයාවක් තිබුනා,එවා මතක් වෙනකොට,මෙහෙම එවාට පිළිතුරු නොදි බැ...දැන් කියන්න එපා අන්‍ය ආගමිකයා කියලා...මම හොඳ බෞද්ධයෙක් (අනික් ආගම් වලට අගෞරව නොකරන) අපේ බුදුන් වදාලේ කිසිම පුද්ගලයෙක්ගේ හිත රිදවන්න එපා කියලා නොවෙද? දැන් තමුන් මෙවාගේ ත්‍රෙඩ් දාල රිදවන එක නෙමෙද කරන්නෙ...
     
    • Like
    Reactions: Asi R

    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0

    තමන්ගේ ආගම් වාද මේක අස්සට ගේන්න එපා. ඒවා වෙන thread වල තියාගනින්.
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    මරිය තුමිය කියන්නේ කතෝලික ආගමේ ප්‍රබල සංකේතයක් මේ විදියේ පහත් විහිළුවක් කරන එක ඒ තරම් උචිත නෑ මොනා උනත්
    බෞද්ධ දර්ශනයට අනුව නම් වෙන ආගමකට අපහාස කරන එක යහපතක් ලෙස දකින්නෙ නෑ.මේ වීඩියෝ එකට විරුද්ධව මේ ආගමට අදාල වීඩියෝ එක හදපු රටේ අය යම් පියවරක් අරගෙන තහනම් කරනව නම් හොදයි.මේ වගේ දේවල් හරිම පහත්.වස් වදින්න උනත් පුළුවන්

    කුජීතයි

    මේ වීඩියෝ එක මෙතන පෝස්ට් කිරීමෙන් ඔබතුමා බලාපොරොත්තු වෙන්නෙ කුමක්ද කියන එක පිළිබධ අපේ චිත්ත සන්ථානයේ ප්‍රශ්නාර්ථයක් ඇති වෙනවා
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,790
    12,669
    113
    Mahanuwara
    තමන්ගේ ආගම් වාද මේක අස්සට ගේන්න එපා. ඒවා වෙන thread වල තියාගනින්.

    මොන ආගම් වාදයක් ද අයිසේ මේක,තමුන් නියම හාල් පාරු පොල් බුරුවෙක් එච්චරයි මට කියන්න තියෙන්නෙ,හොඳයි ආයෙත් මේ සුනඛ ත්‍රෙඩ් එකට එන්නෙ නැ,මොකද තමුන්ලා වගේ සුනඛයොත් එක්ක කතා කරලා වැඩක් වෙන්නෙ නැති නිසා...
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    මරිය තුමිය කියන්නේ කතෝලික ආගමේ ප්‍රබල සංකේතයක් මේ විදියේ පහත් විහිළුවක් කරන එක ඒ තරම් උචිත නෑ මොනා උනත්
    බෞද්ධ දර්ශනයට අනුව නම් වෙන ආගමකට අපහාස කරන එක යහපතක් ලෙස දකින්නෙ නෑ.

    මේ වීඩියෝ එක මෙතන පෝස්ට් කිරීමෙන් ඔබතුමා බලාපොරොත්තු වෙන්නෙ කුමක්ද කියන එක පිළිබධ අපේ චිත්ත සන්ථානයේ ප්‍රශ්නාර්ථයක් ඇති වෙනවා
    mekatanam ubata nobana baha tho bana nokiya hitahan :angry::angry:
    tho muslim agamata baninne eathakota budun wahanse kiyala thiyenawada muslim ayata baninna kiyala :angry::angry:

    ane uba adahana agama baba boru sudanek wenna epaa
    apahasa nokaranawanam hama agamakatama ehema karapan :angry::angry:

    islama kisthiyan bawudda kiyala wen nokara hama agamakatama garu karapn:angry:
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,790
    12,669
    113
    Mahanuwara
    මරිය තුමිය කියන්නේ කතෝලික ආගමේ ප්‍රබල සංකේතයක් මේ විදියේ පහත් විහිළුවක් කරන එක ඒ තරම් උචිත නෑ මොනා උනත්
    බෞද්ධ දර්ශනයට අනුව නම් වෙන ආගමකට අපහාස කරන එක යහපතක් ලෙස දකින්නෙ නෑ.මේ වීඩියෝ එකට විරුද්ධව මේ ආගමට අදාල වීඩියෝ එක හදපු රටේ අය යම් පියවරක් අරගෙන තහනම් කරනව නම් හොදයි.මේ වගේ දේවල් හරිම පහත්.වස් වදින්න උනත් පුළුවන්

    කුජීතයි

    මේ වීඩියෝ එක මෙතන පෝස්ට් කිරීමෙන් ඔබතුමා බලාපොරොත්තු වෙන්නෙ කුමක්ද කියන එක පිළිබධ අපේ චිත්ත සන්ථානයේ ප්‍රශ්නාර්ථයක් ඇති වෙනවා

    :yes::yes::yes:

    මේ මනුස්සයාට ඔවා කිව්වට වැඩක් වෙයි කියලා මම හිතන්නෙ නැ...
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    mekatanam ubata nobana baha tho bana nokiya hitahan :angry::angry:tho muslim agamata baninne eathakota budun wahanse kiyala thiyenawada muslim ayata baninna kiyala :angry::angry:ane uba adahana agama baba boru sudanek wenna epaa apahasa nokaranawanam hama agamakatama ehema karapan :angry::angry:islama kisthiyan bawudda kiyala wen nokara hama agamakatama garu karapn:angry:
    කවුද අපි බනින තත්වෙට පත්කරගන්න වැඩ කරන්නෙ
    පන්සලක් ආසන්නයේ මුස්ලිම් පල්ලියක් ගහලා ඒ අයගේ සවුන්ඩ් එක හයියෙන් දැම්මම මොකද්ද ඇති වෙන්නෙ
    පෞද්ගලිකව මුස්ලිම් ආගම මම අල්ලන්නෙ නෑ
    ඒත් කතෝලික ආගම එක්ක අවුලක් නෑ
     
    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0

    මොන ආගම් වාදයක් ද අයිසේ මේක,තමුන් නියම හාල් පාරු පොල් බුරුවෙක් එච්චරයි මට කියන්න තියෙන්නෙ,හොඳයි ආයෙත් මේ සුනඛ ත්‍රෙඩ් එකට එන්නෙ නැ,මොකද තමුන්ලා වගේ සුනඛයොත් එක්ක කතා කරලා වැඩක් වෙන්නෙ නැති නිසා...

    අරාධනා කරේත් නෑ. උබ නේ රිංගුවේ මේක අස්සට.
     
    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    ආගම්වාදය මේ thread එකට ගේන්න එපා. උබලා යන යන තැන ආගම් වාදයයි, ජාතිවාදයයි. :angry:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    :yes::yes::yes:මේ මනුස්සයාට ඔවා කිව්වට වැඩක් වෙයි කියලා මම හිතන්නෙ නැ...
    මටත් පේන්නෙ එහෙමයි වගේ
    හෙට බුදු පිළිමයකටත් මෙහෙම අපහාසයක් කරන්න බැරි කමක් නෑ
    අන්න එතකොට මොකද කරන්නෙ
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    :yes::yes::yes:

    මේ මනුස්සයාට ඔවා කිව්වට වැඩක් වෙයි කියලා මම හිතන්නෙ නැ...
    e manussayata vitharak neme babatath kiyala wadak naha:yes:
    කවුද අපි බනින තත්වෙට පත්කරගන්න වැඩ කරන්නෙ
    පන්සලක් ආසන්නයේ මුස්ලිම් පල්ලියක් ගහලා ඒ අයගේ සවුන්ඩ් එක හයියෙන් දැම්මම මොකද්ද ඇති වෙන්නෙ
    පෞද්ගලිකව මුස්ලිම් ආගම මම අල්ලන්නෙ නෑ
    ඒත් කතෝලික ආගම එක්ක අවුලක් නෑ

    uba e handa vitharyi banne:nerd:?boru nokiya hitapan ubala tyhamyi agam wali awussanne:eek:
     
    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    මටත් පේන්නෙ එහෙමයි වගේ
    හෙට බුදු පිළිමයකටත් මෙහෙම අපහාසයක් කරන්න බැරි කමක් නෑ
    අන්න එතකොට මොකද කරන්නෙ

    off topic.
     
    Status
    Not open for further replies.