කෙල්ලට.. 18+

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    කරේ නැ බන්... පෙට්ටියවත් කැඩිලා නැ... එකයි මොකෝ කියලා බැලුවේ.....

    පෙට්ටිය කඩන්න ඕන නෑ මචං බඩ වෙන්න.. කරුමයක් තිබුණොත් ගලක් කැපුවත් ඇති.. උඹට සුවර්ද මොනම විදියකින්වත් බඩු කෙල්ලගෙ ඇගේවත් ගෑවුනේ නෑ කියලා.. මොකද පොඩ්ඩක් අතේ හරි ගෑවිලා අරක ඇල්ලුවොත් සුවර් නෑ මචං..

    කෙල්ල මානසිකව අවුල් වෙලා ඉන්නවා නම් මෙන්සස් වෙන්නෙ නෑ මචං.. නිතර නිතර මේ දවස්වල තරහකින් ඉන්නවා නම් ඒත් මෙන්සස් වෙන්නෙ නෑ.. එහෙම වුණාම ටික දවසක් පමා වෙනවා.. බය වෙන්න දෙයක් නෑ අර වගේ දෙයක් වුණේ නැත්නම්.. කොහොම වුණත් පරිස්සමින්.. තව දවස් කීපයක් බලපන්..
    :yes: ගොඩක් කල් නෙමෙයි වැඩිම මෙන්සස් වෙන දවසෙ ඉදලා දවස් 7යි.. ඊට වඩා බලන්න එපා.. ඩොකෙක් මීට් වෙන්න..
     
    lucky1991

    Member
    May 6, 2009
    212
    20
    0
    Rathmalana

    ela ela tnx machn :) :)
     
    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    3 month එක දිගට හැදුනේ නැත්නම් තාත්ත කෙනෙක් වෙන්න ලෑස්ති වෙයන්.. 1 month නම් සමහර වෙලාවට ටයිම් එක එහෙ මෙහෙ වෙනවා..
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මොකක් හෝ ප්‍රශ්නයක් නිසා මානසික ආතතියෙන් ඉන්නකොටත් පරක්කු වෙනවා.දවසට විනාඩි 5ක් 10ක් හොදට උඩ පනින්න කියපන්.තව ටිකක් බලලා ඩොකා ලගට පල.
     
    maXfenda

    Active member
  • May 22, 2012
    504
    138
    43
    36
    මහ පොලව උඩ
    මට පොඩි දෙයක් දැන ගන්න ඕනේ බන්.. දන්නා ලොකු උන් කියහන් බලන්න...
    කෙල්ලෙක්ට ඊලග පාර Date හැදෙන්නේ නැත්නම් ඒකට වැඩියෙන්ම වෙන්න ඉඩ තියෙන හේතුව මොකක්ද...?

    කෙල්ල බඩින්ද..? වෙන සීන් එකක්ද...?
    :nerd::nerd::nerd:

    hitha sansun karangena pinak damak karagena indapan kasada badinakam. podi un wage jack and jil karanna yanne nethuwa.. eeta passe labba asse thowile wage dagalanawa date ne date ne kiyagena.. :confused:
     
    zooza12345

    Well-known member
  • Sep 5, 2009
    2,070
    253
    83
    colombo
    mehemai kollo oka kohomath masa 3kata serayak dina maru wenawa ethakota samahara wita masayak unath nowi thiyenna puluwan but masa 2k 3k nam case kollo
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,774
    3,768
    113
    මාතර - මාලෙබ් - melbourne
    මොකක් හෝ ප්‍රශ්නයක් නිසා මානසික ආතතියෙන් ඉන්නකොටත් පරක්කු වෙනවා.දවසට විනාඩි 5ක් 10ක් හොදට උඩ පනින්න කියපන්.තව ටිකක් බලලා ඩොකා ලගට පල.

    :lol::lol::lol::lol::lol::lol:ube pawl jiwithe eliyata enawa ban me post eken,,:lol::lol::lol::lol::lol::lol::lol::lol: