Localadclick.net අහුවුනාද ?

MuslimLankan

Member
Nov 25, 2008
6,319
697
0
ලංකාව තුල පිළිලයක් මෙන් සීඝ්‍රයෙන් වර්ධනය වන මෙම Localadclick.net නම් වන ව්‍යාපෘතිය ලංකාවේ ජනතාවගේ මුදල් කාබාසිනීයා කරන තවත් එක් ව්‍යපෘතියකි.

එම වෙබ් අඩවියේ පවසන අන්දමට $500 (ලංකා මුදලින් රුපියල් 60000 පමණ) ගෙවා ලියාපදිංචි විය යුතු අතර එම වෙබ් අඩවිය විසින් සතියකට $50 වැඩ ලබාදීමක් සිදුකරනු ලබන බව පවසයි. (මෙම සතියේ ගෙවීම සිදුකරනු ලබන්නේ වෙබ් බැනර් 5 ක් නැරඹීම සඳහාය)

ආයතනයක වෙබ් අඩවියක් ජනප්‍රිය කිරීමට එම වෙබ් අඩවියට මිනිසුන් ගෙන්වා ගැනීමට කොතෙකුත් ලාභදායී ක්‍රම ඇති අතර මෙවන් වියදමක් සිදුකරනු ඇතැයි සිතිය නොහැකිය. එසේම මෙහි ඇති ලාභය නම් තවත් කෙනෙකුට ඔහුගේ ගිණුමේ ඇති මුදල් අලෙවි කර තමන් ගේ මුදල් ලබාගැනීමයි මෙය පිරමීඩ් ක්‍රමයකි.


පිරමීඩ ක්‍රම මහ බැංකුව විසින් ලංකාව තුල තහනම් කර ඇති අතර මේ පිළිබඳවද ඉතා ඉක්මන් ක්‍රියාමාර්ගයක් ගැනීමට කටයුතු කරන බව දැනගැනීමට ලැබී තිබේ.


මෙම වෙබ් අඩවියට සම්බන්ධ කාර්යාලය British Virgin Island හි ඇති බව දන්වා ඇති අතර නමුත් එම වෙබ් අඩවිය ඇති Server හි ඇති localadclickshopping.com හි ලිපිනය ලෙස දක්වා ඇත්තේ ඉන්දියාවේ ලිපිනයකි.

තවද එම වෙබ් අඩවිය යටතේ පවතින තවත් වෙබ් අඩවියක් නම් visimmoney.com වේ. මෙය ඔබගේ ආයෝජනයට දිනපතා පොළියක් ලබාදෙන වෙබ් අඩවි වේ. මෙහි දිනක පොළිය සියයට 5.6 දක්වා ලබා දෙයි. මෙය ඔබට විශ්වාස කල හැකිද ? සක්විති ලබා දුන් පොලී අනුපාතය කීයද?

Localadclick ව්‍යාපෘතිය මඟින් මුලින් ඔවුන් හා එක්වන්නට ගෙවීමක් කරනු ලැබේ පසුව අවසානයේ ඉතිරිවන පිරිසට කිසිඳු ප්‍රතිලාභයක් නැත. මෙය සක්විතිගේ තියරියම ලෙස තවත් පැහැදිලි කල හැකිය.

තවද තමන්ට මුදල් නොලැබුණද එහෙත් එම හිතවතුන්ව මෙම අමාරුවේ දමා දමන්ට සිදුවුන අලාබය මඟහැර ගැනීමට පෙළඹුන බොහෝ පිරිසක් ඇත. සමහරක් විසින් පරිගණක ආශ්‍රයෙන් තම ගිණුම් විස්තර බොරුවට සකසාගෙන තවත් පිරිසක් මෙම අමාරුවට දමයි.

 

T.Bag

Banned
Dec 21, 2011
183
32
0
In the captivity of negativity
ලන්කාවට විතරක් නෙමෙයි මුලු ලෝකෙටම පිලිලයක් වෙච්ච මුස්ලිම් කියලා ජාතියකුයි ඉස්ලාම් කියලා ආගමකුයි තියෙනවා උබ අහල තියෙනවද..
 

Dead Island

Member
Mar 22, 2012
5,350
681
0
ලන්කාවට විතරක් නෙමෙයි මුලු ලෝකෙටම පිලිලයක් වෙච්ච මුස්ලිම් කියලා ජාතියකුයි ඉස්ලාම් කියලා ආගමකුයි තියෙනවා උබ අහල තියෙනවද..

ස්ලාම් කියන්නේ ආගමක් නෙවෙයි ස්ලාම් කියන්නේ ත්‍රස්ත ලබ්ධියක් (Terrorist Cult).
 

Dead Island

Member
Mar 22, 2012
5,350
681
0
මුස්ලිම් ලන්කන් මොකෝ බන් උබ දැන් වැඩියේ පේන්න නැත්තේ?