මල් බබා පොර විම සහා එලකිරිය පල් කිරිම....
මල් බබා නැමැති පුද්ගලයා විසින් මිට මාස කිපයකට පෙර මාගෙ නිර්මානයක් සොරකම් කොට එලකිරියෙ පල කොට තිබුන අතර මාගේ හිතවතු හා එකතුව එය අප ලොකයටම කියා බොරුව එලි කරන ලදි
එහිදි මල් බබා සමාවද අයද සිටි අතර නැවත් එහෙම නොකරන ලෙසද පොරොන්දු වුහ
ඉන් මාස කිපයකට පසු මල් බබා එ පලිය ගැනිමට මුහුනත් පොතේ යම් කිසි ගෘප් එකක එහි ප්දානියෙකු විසින් පල කරන ලද ලිපියක් ගෙන මා එ ගෘප් එකට සම්බන්දව සිටියි පවසමින් එය පල කර කෙනා නොව මා සොරායැයි මෙහි පල කරන ලදි
එසෙනම් සොරකම් කරන ලද එලකිරියේ ම මල් බබා විසින් පල කල මාගෙ නිර්මානයට එලකිරියෙ ඇඩ්මින් ඇතුලු ප්රදානින් වග කිව යුතුද
මල් බබා විසින් සිදු කල වරදට එලකිරියෙ කිසිවෙකු වග කිවයුතු නැති අතර
එයට වග කිව යුත්තා වන්නේ සොරකම් කල පුද්ගලයා මල් බබාම මිස එලකිරියෙ ප්රදානින් නොවන වග මා දැඩිව පවසමි
එලකිරිය යනු ලොකයෙ සිටින ලාංකිකයන්ගේ සොදුරු නවාතැන් පොල ලෙස මා සිතමි
එමෙන්ම අප එලකිරියට පිවිසෙන්නෙ අපගෙ නව නිර්මානයන් එලි දැක්විමටය
නමුදු එලකිරියට එන අය කලකිරවා එලකිරියෙන් පන්නා දමන්ට මල් බබා වැනි බබාලා සිදු කරන ක්රියා වලින් නොහැකි වග මා සිතමි
එලකිරියෙ තමා ප්රදානියෙකු වශයෙන් කටයුතු කරන වගට මල් බබා පාරම්බාති
පලි ගැනිමෙ චෙතනාවෙන් මල් බබා පිස්සු වැටි ඇති වග ඔනම බුද්දිමතෙකුට වැටහෙනවා ඇත.
දිගින් දිගටම සිදු කරන මෙවැනි බොරු චොදනා තුලින් එලකිරි යට සිද්දවන හානිය ද වැඩි වන අතර කලක් යාමෙදි මෙයට එන පිරිස අඩු වනු ඇතැයි මම අනුමාන කරමි
මංද තවත් වෙබ් අඩවි අන්තර්ජාලයෙ ඇති හෙයිනි.
ඉදින් මෙවැනි ක්රියා නවත්වා ගැනිම එලකිරියට ආදරය කරන අපගෙ අරමුන වන අතර එලකිරිය පල් කිරිම ට මල් බබා දරන උත්සහායද නැවැත්විය යුතුය...
මල් බබා විසින් සොරකම් කොට මාව සොරාට ඇන්දවිමට දරන උත්හය ගැන මම මල් බබාට අනුකම්පා කරමි.
එලකිරියට ජය පතන අතර මල් බබා විසින් සොරකම් කොට එලකිරියෙම පල කරන ලද මාගේ නිර්මානය මෙතැනින් ඔබටද බලා ගත හැක
http://www.elakiri.com/forum/showthread.php?t=668319