Post Your Story About ElaKiri.com

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    2006 නොවැම්බර් තමයි මම එලකිරියට ආවේ.. නිකන් ඉන්ටනෙට් එකේ කරක් ගගහා ඉන්නකොට හම්බෙන් මේක දැක්කා.. ආතල් එකට පෝස්ට් එකක් දැම්මා.. හිතුවට වඩා හොද පිලිගැනීමක් ලැබුනා.. ඒක නිසා දිගටම ඉන්න හිතුනා.. :)
    ඒ දවස් වල ෆොරම් එකේ මේ තරම් කට්ටිය හිටියේ නෑ.. ඒක නිසා ඉන්න ඔක්කොම වගේ දැනගෙන හිටියා.. මොනවා වුනත් සෙට් එකම පුදුම ෆිට් එකකින් හිටියේ... කාඑ හරි ප්‍රශ්නෙකදි ඔක්කොම බැහැලා උදව් කරා.. වලි අඩුයි.. අඩුයි කියන්නේ ඇත්තෙම නෑ වගේ තමයි.. තිබුනත් කුනුහරප කියාගන්න ගියේ නෑ.. :P
    මට මතකයි මුල්ම එලකිරි gettogether එක.. excelworld එකේ තිබුනේ.. 25-30 ක් විතර ආවා. GT ලොක්කත් ලාවට මූන පෙන්නලා මාරු වුනා.. :rolleyes: එදා මාර ආතල් එකක් ගත්තා කට්ටිය.. ඊට පස්සේ එලකිරි එකෙන් නුවර trip එකක් ගියා කෝච්චියෙන්.. ඒක තමයි එලකිරි එකෙන් ගිය එකම officieal ට්‍රිප් එක.. :(

    මේ තියෙන්නේ GT දාපු ත්‍රෙඩ් එක..

    http://www.elakiri.lk/forum/showthread.php?t=22379

    මේ තියෙන්නේ GT ම දාපු ට්‍රිප් ආතල් ත්‍රෙඩ් එක... :P

    http://www.elakiri.com/forum/showthread.php?t=22392

    ඒ ට්‍රිප් එකේ කට්ටියම උපරිම ෆන් එකක් ගත්තා... :):)

    ඔහොම ඉන්නකොට තව තව gettogethers සෙට් වුනා... පුලුවන් ඒවට ගියා.. සහර ඒවට යන්න බැරිවුනා.. ටික ටික වැඩ වැඩිවෙලා මම බිසී වෙනකොට එලකිරි එකේ කාලය ගතකරන එක අඩුවුනා.. ඒත් හැමදාම උදේට කම්පුටර් එක දැම්මහම එලකිරි එකට ඔලුව දලා යනව.. 2006 ඉඳන් මේ දක්වා මම කම්පුටර් එක ඔන් කරලා ඉස්සෙල්ලම කරන්නේ elakiri එකට යන එක.. ඒක මට පුරුද්දක් වෙලා.. ඉබේම ඒක සිද්ද වෙනවා.. :)


    මමත් ඒ කාලේ එලකිරියේ බැහැලම හිටියේ... කොයි වෙලෙත් මේක අස්සෙමයි.. ඉතින් ඔහොම කාලය ගෙවුනා.. මට ගොඩාක් හොඳ යාලුවො ටිකක් අදුරගන්න ලැබුනා... ගොඩක් අය එක්ක තාමත් හිතවත්කම තියෙනවා...
    ඉතිං ඔහොම ඉන්නකොට පරන සෙට් එක ටික ටික ගියා.. ඊට පස්සේ අලුත් සෙට් එකක් ආවා.. ඒ අයත් මාත් එක්ක ෆිට් එකේ හිටියා.. ඊට පස්සෙ එයාලා ගිහිල්ල තව සෙට් එකක් ආවා.. ඒ අයත් එහෙමයි.. එයාලත් ගිහිල්ලා තව සෙට් එකක් ආවා.. හැබැයි මේ ඉන්න අන්තිම සෙට් එක එක්ක නම් මට ගොඩක් ආශ්‍රය කරන්න බැරි වුනා.. ඒ දවස් වල වගේ ගොඩක් කල් මේකේ ඉන්නේ නැති නිසා.. ඒ වගේම මම දැන් වයසයිනේ... :rolleyes: ඉතිං අලුත් කට්ටිය එක්ක ඉතිං ටිකක් සෙට් වෙන්නේ නෑ.. :lol: ඒත් පුලුවන් හැම වෙලාවකම කට්ටිය එක්ක ෆිට් එකෙ ඉන්න උත්සහ කරනවා.. :) අවුරුදු 6කට කිට්ටු කාලයක් මම එලකිරි එක එක්ක හිටියා.. මේ කාලේදි එලකිරි එකේ දියුනුව ජනප්‍රියත්ව්ය දැකලා ගොඩාක් සතුටු වුනා.. මේකේ පරන මෙම්බර් කෙනෙක් හැටියට මම ගොඩක් සන්තෝසෙන් වගේම ආඩම්බරෙන් කියන්නේ මම එලකිරි සාමාජිකයෙක් කියලා.. :)

    එලකිරි එක න්ඉසා ඉගෙන ගත්ත දේවල් බොහොමයි.. ලැබුන දේවලුත් බොහොමයි... :)

    මට එලකිරි කියන්නේ ඉතිං මගේ ඔන්ලයින් මහගෙදර තමයි... :):)
     

    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,047
    1,917
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    මම ඉතින් මේකට ආවෙ 2007 මාර්තු ...වෙන මොකටවත් නෙවෙයි සින්දු Download කරන්න තමයි ආවේ
    Threads posT නම් දැම්මේ නැති තරම්
    ඒ කාලේ මට ඉන්ටනෙට් තිබුනෙත් නෑ නේ
    2011 අන්තිම කාලේ A/L ඉවර වෙලා පොඩි ජොබ් එකකට සෙට් උනා IT Center එකක .එතනින් පස්සේ තමයි මම මෙකට ඇබ්බැහි උනේ ....:):):)
    ඒ ජොබ් එක ඉවර උනත් මෙකට එන්න ඕනි නිසාම මම Dongle එකකුත් ගත්ත :cool::cool:
    2011 අන්තිම කාලේ මෙකට එනකොට PosT 60k විතර තමයි මම දාල තිබුනේ
    Rep කියන්නේ මොනවද කියලවත් දැනගෙන හිටියේ නෑ
    ඉතින් 2011 අන්තිම කාලේ ඉදන් මේ වෙනකන් මම වැඩිපුර ඉන්නේ මේකේ

    ඕක තමයි කතාව:lol::lol::lol:
     

    drcurry1406

    Well-known member
  • Feb 17, 2008
    6,132
    374
    83
    Nice one malla !
    for me it was 2007-2009 ! :D ....miss those days anyway still there r plenty who contribute 2 da community ...but something is missing !

    and hv 2 agree with u , rep system n tags made some of our gd members 2 leave :(

    and further more i remember da day u came ... those days i ws also so addicted 2 EK..
    and truly admire ur presence .....


    Nice to see you after a long time and thanks for your reply :) I didn't do that much to be honest... I tried my best though...
    Off the top of my head I can remember about half a dozen members who really sacrificed a lot on behalf of the community :). There's plenty more, I just can't remember the names. Those were the good old days. :yes:

    Speaking of tags, you can see how even at the bottom of this thread there are inappropriate and irrelevant tags put in place as a means of anonymous harassment.


    Suba Dhavasak
    Jaya Wewa :)
     

    Shameer

    Well-known member
  • Aug 13, 2006
    7,374
    135
    63
    කොලඹ්
    Nice post brother.. e kale elakiri nam kannath na bonnath na badagini hadenneth na wage :rofl:

    2007-2009 was maxxa.. Niyama set ekak hitiya e kale.... sira kello set ekakuth hitiya (akkila :rofl: ) hehee... Oya kale tami site eka niyameta form une..
    Xtreme Chatterz, EK CS, Mal watta.. Amathaka karanna amarui :dull:

    "Over the years as technology became more advanced and social media exploited society, things started to change a little. It was depressing and difficult to see this change"

    So true bro, oya kiyapu dewal 2010 wage date waladi tami tika tika wada aul giye..
    Filth was highly practiced among members in the forum
    Rep wars, Tag wars Racism bla bla blah.... Cannot blame anyone but the culture here has changed almost like 100%.

    Nice post again ma bro... Will take some time reading it :D
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    2009-2010 was the best,
    Good friends. many parties and get-togethers. Most important thing is there was talented thread makers at that time. They was posting very useful and readable threads.
    2mg01sy.jpg


    many parties :P
     
    Last edited:

    navod456

    Member
    Apr 23, 2007
    1,449
    76
    0
    HTML:



    මන් ආවෙ 2008,,එතන සිට ඉතින් කාලෙ නන් සුපිරිය්,,මැතිවරනයක් එහෙම සෙට් වෙච්ච ගමන් හිටු කියල මරා ගනිද්දි තමා එප වෙන්නෙ

    mama 2007 he..he... ekanam aththa:lol::lol:
     

    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    හැම දේම කාලෙත් එක්ක වෙනස් වෙනවා.. එහෙම වෙන්න බැරි උනොත් විනාස වෙලා යනවා.ඒක තමා ලෝක යථාර්තය.. හැමෝටම හැමදාම රැඳිලා ඉන්න බෑ.. ගොඩක් දේවල් ඉගෙන ගත්තා..ගොඩක් හොඳ යාලුවෝ ටිකක් අඳුර ගත්තා.. එළකිරි.කොම් එකට සදා ජය....:D:D
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,035
    11,988
    113
    Ohio, USA
    පොඩ්ඩ පොඩ්ඩ පරන ඩයල්ස් එලියට බහිනවා ආයිත්.... එලකිරි.... ඔහොම යං ඔහොම යං
     

    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    2mg01sy.jpg


    many parties :P

    මේක දැක්කම පරණ කාලේ මතක් වෙනවා බ‍බෝ අපහු සෙට් වෙලා යමුද zouk සෙට් වෙලා එදා නම් පට්ට ෆන් එකක් ගත්තේ
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මේක දැක්කම පරණ කාලේ මතක් වෙනවා බ‍බෝ අපහු සෙට් වෙලා යමුද zouk සෙට් වෙලා එදා නම් පට්ට ෆන් එකක් ගත්තේ
    සෙට් වෙනව නම් ඉතින් තව දෙයක් ඕන කරනව ලොක්ක;)
    සී.ජේ ගේ ඩාන්ස් එක තමයි සොවුක් එකේ බෙස්ම ඩාන්ස් එක ඒ අවුරුද්දේ
    මතක් කරන්න එපා, මගේ කැම් එක:(
    කොහේ ඇද්ද ඒ කැම් එක
    එදා වෙච්ච චාසීන් එක තමයි ඒක
    එක පින්තූරයක්වත් ගැහුවෙ නෑ මගෙ හිතේ ඒකෙන්