Ela ela Nawoda aiyeJetliner...
Good Old Memories....
Umbata wagema thama machan...
2009-2010 kiyanne EK life eke hondama kale.

Godak isthuthi set unata aah....
Suba Dhavasak
Budusaranai
KiT

Ela ela Nawoda aiyeJetliner...
Good Old Memories....
Umbata wagema thama machan...
2009-2010 kiyanne EK life eke hondama kale.



එදා මාර ආතල් එකක් ගත්තා කට්ටිය.. ඊට පස්සේ එලකිරි එකෙන් නුවර trip එකක් ගියා කෝච්චියෙන්.. ඒක තමයි එලකිරි එකෙන් ගිය එකම officieal ට්‍රිප් එක.. 




ඉතිං අලුත් කට්ටිය එක්ක ඉතිං ටිකක් සෙට් වෙන්නේ නෑ..
ඒත් පුලුවන් හැම වෙලාවකම කට්ටිය එක්ක ෆිට් එකෙ ඉන්න උත්සහ කරනවා..
අවුරුදු 6කට කිට්ටු කාලයක් මම එලකිරි එක එක්ක හිටියා.. මේ කාලේදි එලකිරි එකේ දියුනුව ජනප්රියත්ව්ය දැකලා ගොඩාක් සතුටු වුනා.. මේකේ පරන මෙම්බර් කෙනෙක් හැටියට මම ගොඩක් සන්තෝසෙන් වගේම ආඩම්බරෙන් කියන්නේ මම එලකිරි සාමාජිකයෙක් කියලා.. 










Nice to see you after a long time and thanks for your replyNice one malla !
for me it was 2007-2009 !....miss those days anyway still there r plenty who contribute 2 da community ...but something is missing !
and hv 2 agree with u , rep system n tags made some of our gd members 2 leave
and further more i remember da day u came ... those days i ws also so addicted 2 EK..
and truly admire ur presence .....
I didn't do that much to be honest... I tried my best though...
. There's plenty more, I just can't remember the names. Those were the good old days. 

Ela ela Nawoda aiye
Godak isthuthi set unata aah....
Suba Dhavasak
Budusaranai
KiT![]()

) hehee... Oya kale tami site eka niyameta form une..

2009-2010 was the best,
Good friends. many parties and get-togethers. Most important thing is there was talented thread makers at that time. They was posting very useful and readable threads.

HTML:
මන් ආවෙ 2008,,එතන සිට ඉතින් කාලෙ නන් සුපිරිය්,,මැතිවරනයක් එහෙම සෙට් වෙච්ච ගමන් හිටු කියල මරා ගනිද්දි තමා එප වෙන්නෙ


2009 - 2010 period is the BEST period of my elakiri lifeI've met more than 30 good friends and well, some bitches also
Will post the story later
![]()



![]()
many parties![]()
මේක දැක්කම පරණ කාලේ මතක් වෙනවා බබෝ අපහු සෙට් වෙලා යමුද zouk සෙට් වෙලා එදා නම් පට්ට ෆන් එකක් ගත්තේ

මේක දැක්කම පරණ කාලේ මතක් වෙනවා බබෝ අපහු සෙට් වෙලා යමුද zouk සෙට් වෙලා එදා නම් පට්ට ෆන් එකක් ගත්තේ

මතක් කරන්න එපා, මගේ කැම් එක![]()