mata oya dekenma wadiya experience na but mama hithanne toyota prius eka thamai hoda 
toyota priusmata oya dekenma wadiya experience na but mama hithanne toyota prius eka thamai hoda
![]()



wahana gana danna kastiya mata kiyapanllako me deken hoda mokadda kiyala?


ane macho hybrid nam ganna epa. hapunama gini ganna seen ekak thiyenawa bn.![]()
හැප්පුනාම ගිනි ගන්න සීන් එක නම් බොරැ මචෝ. ඕවත් අනිත් කාර්ස් වගේම Impact tests කරලා හදන්නේ. ලොකූ crash එකක් වෙලා අවාසනාවන්ත විදිහට වයර් ෂෝට් එකක් එක්ක ගෑස් ලීක් එකක් වුනොත් නම් ගිනි ගන්න පුලුවන්. ඒ හැරෙන්න සේෆ්ටි ප්රශ්ණයක් නම් නෑ.
දෙකම චා කියලා කිව්වේ මේකයි. තාම හයිබ්රිඩ් ලංකාවට අලුත්. අපේ උන් හයිබ්රිඩ් ගන්නේ ආසාවටයි show off එකටයි. ඒකනිසා ගොඩක් අය හයිබ්රිඩ් යූස් කරන්න දන්නේ නෑ. ඒකෙන් වෙන්නේ වාහනේ සවුත්තු වෙන එක. අනිත් එක බැට්රි එක. බ්රෑන්ඩ් නිව් ගත්තත් විකුණන්න යනකොට 2nd markt එකේදී ගන්න කෙනා බැට්රි එකේ තත්වය ගැන බය වෙන්න පුලුවන්. මොකද බැට්රි රිප්ලේස් කරන්න අධික වියදමක් දරන්න වෙන නිසා. ඒක නිසා ඒක රිස්ක් එකක්. ජපානේ පාවිච්චි කරලා මෙහෙ ගේන එකකටත් ඒ සෙතේම තමයි. අපිට හෝ ඊළඟ බයර්ට බඩු බනිස් වෙනවා. කොහොමත් පෙට්රල් කන්ෂම්ප්ෂන් එක අඩු වුනත් ඔක්කොම වියදම් එක්ක බලනකොට හයිබ්රිඩ් නැති වාහනයක් ගන්න එක දැනට නම් හොඳයි. තාම හරියට ඔය වාහනවලට 2nd hand markt එකකුත් හැදිලා නෑ නේ.

prius gives more milage than insight and good..umba inne kandy nuwaraeli wage nam ganna epa deken ekak wat...wadak na..battry not charging







ane macho hybrid nam ganna epa. hapunama gini ganna seen ekak thiyenawa bn.![]()


Toyota Prius...more millage fer liter,,,
Design vise good......
bt honda is cheaper, not a bad car ..........
oya dekema Battery eka aulk wena eka na kiyala thama api nm hitanne.......
maintenance nm karanna kattiya colombo area eke ennawa...pita nm adu athi....
kohomath within next few years....godk wahana wala Hybrid version thama enne......



