මට rocket එකක් ගැහුව්වා බොලව්

kkroxc

Well-known member
  • Oct 14, 2008
    3,256
    2,144
    113
    in Helll
    විශේෂ ප්‍රයෝගය යූස් කරල කියල නම් හොදට පේනව

    වැරදි හොයන්න එපා බන් ඔච්චර...කරලා තියන දේට සප් එකක් දීපන්..උබට ඔහාමවත් දෙයක් කරන්න පුලුවන්ද..
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,425
    2,141
    113
    Leeds, UK
    වැරදි හොයන්න එපා බන් ඔච්චර...කරලා තියන දේට සප් එකක් දීපන්..උබට ඔහාමවත් දෙයක් කරන්න පුලුවන්ද..

    විශේෂ ප්‍රයෝගය යූස් කරල කියල නම් හොදට පේනව

    මොන විශේෂ ප්‍රයෝගයක්වත් නෑ මචන්ලා එකම එක Apple App එකයි use කලේ :yes: මේක PC එකක කරපු එකක් නෙමේ
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    වැරදි හොයන්න එපා බන් ඔච්චර...කරලා තියන දේට සප් එකක් දීපන්..උබට ඔහාමවත් දෙයක් කරන්න පුලුවන්ද..
    කොහෙද බන් වැරැද්දක් කිව්වෙ
    ඌ ඒක ලස්සනට හිතලක් අරල තියෙනව
    ෆෝන් එකක කැම් එකකින් වීඩියෝ කරේ කියල පේනව
    අන්න ඒක මම කිව්වෙ
    මොන විශේෂ ප්‍රයෝගයක්වත් නෑ මචන්ලා එකම එක Apple App එකයි use කලේ :yes: මේක PC එකක කරපු එකක් නෙමේ
    වැරැද්දක් කිව්ව නෙවෙයි
    මොබයිල් එකෙන් රෙකෝඩ් කරපු වීඩියෝ එක හෙල්ලෙනව
    අන්න ඒක බන් කිව්වෙ
    ප්ලෑන් කරල ටයිමින් කරල වැඩේ කරල තියෙනව
    සුපිරි
     
    Last edited:

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,425
    2,141
    113
    Leeds, UK
    niyameta tiyanawa app ekakin karala kiyala kiyannath baa
    Android walata nadda boss meka :D

    නෑ කොල්ලෝ තාම නෑ හැබැයි app එක තව famous උනිත් port කරයි මචං android වලටත්

    කොහෙද බන් වැරැද්දක් කිව්වෙ
    ඌ ඒක ලස්සනට හිතලක් අරල තියෙනව
    ෆෝන් එකක කැම් එකකින් වීඩියෝ කරේ කියල පේනව
    අන්න ඒක මම කිව්වෙ

    වැරැද්දක් කිව්ව නෙවෙයි
    මොබයිල් එකෙන් රෙකෝඩ් කරපු වීඩියෝ එක හෙල්ලෙනව
    අන්න ඒක බන් කිව්වෙ
    ප්ලෑන් කරල ටයිමින් කරල වැඩේ කරල තියෙනව
    සුපිරි

    මම දන්නවා බං වැරද්දක් හෙව්වේ නෑ කියල :) නිකන් දවල්ට කාල ඉවර වෙලා ඇවිදින්න යනගමන් කරමුයි කියල හිතුනේ. අනික මගෙ එකකුත් නෙමේ මගෙ කන්තෝරුවේ යාලුවෙක්ගෙ ෆෝන් එකක් :D
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com

    මම දන්නවා බං වැරද්දක් හෙව්වේ නෑ කියල :) නිකන් දවල්ට කාල ඉවර වෙලා ඇවිදින්න යනගමන් කරමුයි කියල හිතුනේ. අනික මගෙ එකකුත් නෙමේ මගෙ කන්තෝරුවේ යාලුවෙක්ගෙ ෆෝන් එකක් :D
    අයි ෆෝන් එකේ පට්ට පට්ට ඇප්ලිකේශන් සෙට් එකක් තියෙනව බන්
    පිස්සු හැදෙන්න තරම්
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,425
    2,141
    113
    Leeds, UK
    අයි ෆෝන් එකේ පට්ට පට්ට ඇප්ලිකේශන් සෙට් එකක් තියෙනව බන්
    පිස්සු හැදෙන්න තරම්

    ඕක Android වලටත් port කළා නම් තමා හොඳ :)
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    මේ වගේ වෙන app එකක් android වලටත් තියනවා Ultimate Special Fx :) සමහර විට Action Movie FX app එක තරම් ගතියක් නැතුව ඇති

    • Like
    Reactions: Xcluzive89