මට rocket එකක් ගැහුව්වා බොලව්
මෙන්න බලපල්ලකො මට උන දේ ඇවිදින්න ගිහිල්ලා
මෙන්න බලපල්ලකො මට උන දේ ඇවිදින්න ගිහිල්ලා
Last edited:
විශේෂ ප්රයෝගය යූස් කරල කියල නම් හොදට පේනව
වැරදි හොයන්න එපා බන් ඔච්චර...කරලා තියන දේට සප් එකක් දීපන්..උබට ඔහාමවත් දෙයක් කරන්න පුලුවන්ද..
විශේෂ ප්රයෝගය යූස් කරල කියල නම් හොදට පේනව
මේක PC එකක කරපු එකක් නෙමේ ammata hudu.... aftr effectz ne???

වැරදි හොයන්න එපා බන් ඔච්චර...කරලා තියන දේට සප් එකක් දීපන්..උබට ඔහාමවත් දෙයක් කරන්න පුලුවන්ද..
මොන විශේෂ ප්රයෝගයක්වත් නෑ මචන්ලා එකම එක Apple App එකයි use කලේමේක PC එකක කරපු එකක් නෙමේ
niyameta tiyanawa app ekakin karala kiyala kiyannath baa
Android walata nadda boss meka![]()
කොහෙද බන් වැරැද්දක් කිව්වෙ
ඌ ඒක ලස්සනට හිතලක් අරල තියෙනව
ෆෝන් එකක කැම් එකකින් වීඩියෝ කරේ කියල පේනව
අන්න ඒක මම කිව්වෙ
වැරැද්දක් කිව්ව නෙවෙයි
මොබයිල් එකෙන් රෙකෝඩ් කරපු වීඩියෝ එක හෙල්ලෙනව
අන්න ඒක බන් කිව්වෙ
ප්ලෑන් කරල ටයිමින් කරල වැඩේ කරල තියෙනව
සුපිරි
නිකන් දවල්ට කාල ඉවර වෙලා ඇවිදින්න යනගමන් කරමුයි කියල හිතුනේ. අනික මගෙ එකකුත් නෙමේ මගෙ කන්තෝරුවේ යාලුවෙක්ගෙ ෆෝන් එකක් 
nice work BroAction Movie FX app එක නේ use කලේ මේක කරන්න
![]()
මම දන්නවා බං වැරද්දක් හෙව්වේ නෑ කියලනිකන් දවල්ට කාල ඉවර වෙලා ඇවිදින්න යනගමන් කරමුයි කියල හිතුනේ. අනික මගෙ එකකුත් නෙමේ මගෙ කන්තෝරුවේ යාලුවෙක්ගෙ ෆෝන් එකක්
![]()
අයි ෆෝන් එකේ පට්ට පට්ට ඇප්ලිකේශන් සෙට් එකක් තියෙනව බන්
පිස්සු හැදෙන්න තරම්

ඕක Android වලටත් port කළා නම් තමා හොඳ![]()
Oka Java Walata Run Wena Widiyata Heduwa Nam Thawath Hodai

machan location eka kiyapanko lassana thanak wage.
