2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.

OrionThuma

Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    කෙනෙකුගේ පෞද්ගලිකත්වය නැති වෙනව නේද ඒකෙන්
    එතන පෞද්ගලිකත්වයක් නෑ.ඒක ඇස්ට්‍රල් ශක්තිය සහිත මානවයෙක් නෙවෙයි.මමත්වයක් නෑ. ස්වභාවික බොඩි එකක් ඇති.
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    මගේ කලින් ප්‍රශ්නෙට උත්තර ලැබුනේ නැත.. :(
    පිටසක්වල ජීවින් මගේ පියාව පැහරගෙන ගිහින් මාව බිහි කරන්න ඕන ජානමය වෙනස් කම් කරලා තිබුනා.ඒ ඔහු තරුණ කාලයේ. ඒක ගැන මම කියලා තියෙනවා.
    මගේ මානව ජාන තියෙනවා.
     
    LunaticThuma

    Member
    Apr 6, 2012
    525
    31
    0
    INTER-GALACTIC
    පිටසක්වල සෙක්ස් ප්‍රශ්නයක් නෑ. එහේ අර්ධ ස්වභාවික සෙක්ස් වුනත් කරන්න පුලුවන්.ඒ අයට පුලුවන් තාක්ෂනයෙන් 100%ක් මානව ශරිරයක් හදලා මොලය වෙනුවට කුඩා පරිගනකයක් බද්ධ කරන්න.එතකොට ඒ මානවයාගේ දත්ත ඇතුලත් කරලා ඇති නිසා ඔයාලගේ කමාන්ඩ් තේරුම් ගන්නවා.ඕන විදිහකට ප්‍රතිචාර දක්වන්න පුලුවනි.පරිගනක මානවයන්.
    මොකක්ද ඒ කතාවේ තේරුම ඇත්ත ගැණු ඉද්දි ඇයි බොරු ගැණු හදන්නේ එහෙ නැද්ද උපත් පාලනය කරන්න ලේසි අතුරුබාද නැති ක්‍රම?
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    මොකක්ද ඒ කතාවේ තේරුම ඇත්ත ගැණු ඉද්දි ඇයි බොරු ගැණු හදන්නේ එහෙ නැද්ද උපත් පාලනය කරන්න ලේසි අතුරුබාද නැති ක්‍රම?
    ඕන එකක් තියෙනවා.සත්‍ය ගෑනූ මෙහෙත් ඉන්නවනේ.ඒකට පිටසක්වල යන්න ඕනිද?
     
    LunaticThuma

    Member
    Apr 6, 2012
    525
    31
    0
    INTER-GALACTIC
    ඕන එකක් තියෙනවා.සත්‍ය ගෑනූ මෙහෙත් ඉන්නවනේ.ඒකට පිටසක්වල යන්න ඕනිද?
    පිටසක්වලත් මානව වර්ග ඉන්නවා කියල උබම කිව්වේ මොකටද බොරු එව්වා උපත් පාලනය කරන්න පුලුවන්නම් මොකටද රොබෝ ගැණු බැරි වෙලාවත් මොකක් හරි ෂොට් එකක් වෙලා ඩික් එකවත් හැපුවොත් එහෙම :baffled:
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    පිටසක්වලත් මානව වර්ග ඉන්නවා කියල උබම කිව්වේ මොකටද බොරු එව්වා උපත් පාලනය කරන්න පුලුවන්නම් මොකටද රොබෝ ගැණු බැරි වෙලාවත් මොකක් හරි ෂොට් එකක් වෙලා ඩික් එකවත් හැපුවොත් එහෙම :baffled:

    මේක වසර ට්‍රිලියන ගානක පැරණි තාක්ෂනයක්.ඒක වැරදෙන එකක් නෙවෙයි.:D
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    පිටසක්වල ජීවින් මගේ පියාව පැහරගෙන ගිහින් මාව බිහි කරන්න ඕන ජානමය වෙනස් කම් කරලා තිබුනා.ඒ ඔහු තරුණ කාලයේ. ඒක ගැන මම කියලා තියෙනවා.
    මගේ මානව ජාන තියෙනවා.

    :nerd: :nerd: ස්තුතියි ..
    ආයෙත් ගැටළුවක් ආවොත් අහන්නම්..
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113
    පිටසක්වල සෙක්ස් ප්‍රශ්නයක් නෑ. එහේ අර්ධ ස්වභාවික සෙක්ස් වුනත් කරන්න පුලුවන්.ඒ අයට පුලුවන් තාක්ෂනයෙන් 100%ක් මානව ශරිරයක් හදලා මොලය වෙනුවට කුඩා පරිගනකයක් බද්ධ කරන්න.එතකොට ඒ මානවයාගේ දත්ත ඇතුලත් කරලා ඇති නිසා ඔයාලගේ කමාන්ඩ් තේරුම් ගන්නවා.ඕන විදිහකට ප්‍රතිචාර දක්වන්න පුලුවනි.පරිගනක මානවයන්.

    අඩේහ් මචන් ඔන්න උඹ ආයෙත් මගේ කන්සෙප්ට් එකක් අමුවෙන්ම හොරකං කරලා.... :eek::eek:
    සිරාවටම බන්.. උබ අමුවෙන්ම දාල ඒක.. :yes:

    අනික මේ කේස් එකේදි ඒ කෙනාගෙ පෞද්ගලිකත්වයට කිසිම හානියක් නෑ..NaughtyAmerica එකේ ෆැන්ටසි මූවි එකක් වගේ තමා..! :yes:

    උඹ 2012 න් පස්සෙ එලකිරි එන්නෙ නැතුව හිටියට මට FB request එකක් දාෆන්..
    මං වගේම අමුතු ආතල් තියෙන තව ඩයල් එකක් අඳුරගන්න ලැබීම සතුටක්... :)
     
    Last edited:

    33000W

    Member
    උඹටත් මූව ෂුවර්ද බන්? :lol:
    මගේ theory ය මචන් කිසිම දෙයක් කන්දෙකෙන් ඇහුවත්, ඇස් දෙකෙන් දැක්කත්, අතගාල බැලුවත් ඒක අත්දකින තුරු විස්වාස කරන්න එපා කියන එක:cool:. ඔරියා කියන්නේ ඇත්තද බොරුද කියල දන්නේ නැති නිසා මම තවම ඔරියව විස්වාස කරන්නේ නැහැ.:no: ඒත් විස්වාස නොකරන්න හේතුවකුත් මට පේන්නෙ නැහැ:no:.මොකද අද දෙසැම්බර් 22 නෙමෙයි නිසා.:dull: ඒත් ඔරියා කියන සමහර දේවල් වලට නම් මට අසූහාරදාහෙට නගිනවා.:growl: ඒවා මම කෙලින්ම ඔරියට කියල තියනව. හිත හිත ඉන්නෙ නැහැ;).
     
    • Like
    Reactions: Warrior-FX

    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113
    මගේ theory ය මචන් කිසිම දෙයක් කන්දෙකෙන් ඇහුවත්, ඇස් දෙකෙන් දැක්කත්, අතගාල බැලුවත් ඒක අත්දකින තුරු විස්වාස කරන්න එපා කියන එක:cool:.

    :yes: :yes:
    සිරා..! ඕක ආගම් වලටත් අදාලයි..! :yes:
     
    33000W

    Member
    reputation_balance.gif
    2012 පිටසක්වල ජීවීන්ගේ... 05-31-2012 10:48 AM pala pons

    ubalage gedara thama enna venne:P
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    මම ප්‍රකාශ ප්‍රාථමික කරා මානවයන් ජීවත්වන ග්‍රහලෝක රාශියක් තියෙන බව.මිල්කි වේ ගැලක්ෂිය තුල පරිණාමය වන්නේ ප්‍රාථමික බුද්ධිමත් මානවයන්. මිල්කි වෙ ගැලක්ෂිය අන්තර් සක්වල භාවිතා කරන්නේ ඇස්ට්‍රල් ශක්තීන් වේගවත් සත්ව පරිණාමය තුලින් උසස් මට්ටමකට පරිණාමය කිරිමටයි.2012 වසර තුල පෘථිවිය වැනි ග්‍රහලෝක ගනනාවක් අන්තර්සක්වලට ප්‍රවිශ්ඨ වෙනවා.
    මම කලින් කීවා ඔබට ඇස් කන් තිබුන නිසා හිතන්න එපා මේ ලෝකේ තියෙන්නේ ඔබේ ඇස් කන් වලට පේන මේ විශ්වය විතරයි කියලා.ඔබගේ සංවේදනය අහු නොවන තවත් විශ්වයන් සහ ඩයිමෙන්ෂන්ස් තියෙනවා.
    ඔබේ සංවේදන ග්‍රන්ථින් පරිණාමය වෙලා තියෙන්නේ මේ විශ්වයේ දේවල් අවබෝධ කරගන්න.මේ විශ්වයේ දෙවල් අසන්න,දකින්න විතරයි.ඒක නිසා ඔබේ සංවේදනයට අහු නොවන විශ්වයන් තවත් තියෙනවා.
    මම කලින් කීවා වගේ ඇස්ට්‍රල් ඩයිමෙන්ෂන් එකක් තියෙනවා.ඔබ මියගියාම ඇස්ට්‍රල් ශක්තිය තාවකාලිකව තැන්පත් වී තියෙන්නේ එහි.කිසිම සංවේදනයක් නෑ.ඔබට සංවේදනයක් නැති වුනාට විශ්වයන් තියෙනවා.
    ඒ වගේම ට්‍රැවල් ඩයිමෙන්ෂන් එක.ඔබ මේ විශ්වයෙන් ට්‍රැවල් ඩයිමෙන්ෂන් එකට ඇතුල් වෙන්න ඕන තාරකා දොර‍ටු වලින්.ට්‍රැවල් ඩයිමෙන්ෂන් එකෙන් ඔබට මේ විශ්වයේ ඕනම තැනකට ඇතුලු වෙන්න පුලුවනි.
    පිටසක්වල තාක්ෂනය ස්වභව ධර්මයට පවා ඇතුල් කරලා ඔබව නිරීක්ෂනය කරන්න ඔවුන්ට පුලුවන්.
     
    thava tika kalayi ne ban. oya tikath balamu mokada venne kiyala:(
    http://www.sweetim.com/s.asp?im=gen&lpver=3&ref=10
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113
    mama dannava oya mona po*** kauda kiyala. rep nathi ponzz kenek ban. hethuva vena ekak ban. oya rep kapanne mavayi warrior vayi kotavanna. u hithagena inne api vena grahayakin vatila kiyala.:rolleyes::rolleyes:

    mata den rep denna belu.. man dannam machan umbata !! :)
     
    • Like
    Reactions: 33000W

    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113
    මම ප්‍රකාශ ප්‍රාථමික කරා මානවයන් ජීවත්වන ග්‍රහලෝක රාශියක් තියෙන බව.මිල්කි වේ ගැලක්ෂිය තුල පරිණාමය වන්නේ ප්‍රාථමික බුද්ධිමත් මානවයන්. මිල්කි වෙ ගැලක්ෂිය අන්තර් සක්වල භාවිතා කරන්නේ ඇස්ට්‍රල් ශක්තීන් වේගවත් සත්ව පරිණාමය තුලින් උසස් මට්ටමකට පරිණාමය කිරිමටයි.2012 වසර තුල පෘථිවිය වැනි ග්‍රහලෝක ගනනාවක් අන්තර්සක්වලට ප්‍රවිශ්ඨ වෙනවා.
    මම කලින් කීවා ඔබට ඇස් කන් තිබුන නිසා හිතන්න එපා මේ ලෝකේ තියෙන්නේ ඔබේ ඇස් කන් වලට පේන මේ විශ්වය විතරයි කියලා.ඔබගේ සංවේදනය අහු නොවන තවත් විශ්වයන් සහ ඩයිමෙන්ෂන්ස් තියෙනවා.
    ඔබේ සංවේදන ග්‍රන්ථින් පරිණාමය වෙලා තියෙන්නේ මේ විශ්වයේ දේවල් අවබෝධ කරගන්න.මේ විශ්වයේ දෙවල් අසන්න,දකින්න විතරයි.ඒක නිසා ඔබේ සංවේදනයට අහු නොවන විශ්වයන් තවත් තියෙනවා.
    මම කලින් කීවා වගේ ඇස්ට්‍රල් ඩයිමෙන්ෂන් එකක් තියෙනවා.ඔබ මියගියාම ඇස්ට්‍රල් ශක්තිය තාවකාලිකව තැන්පත් වී තියෙන්නේ එහි.කිසිම සංවේදනයක් නෑ.ඔබට සංවේදනයක් නැති වුනාට විශ්වයන් තියෙනවා.
    ඒ වගේම ට්‍රැවල් ඩයිමෙන්ෂන් එක.ඔබ මේ විශ්වයෙන් ට්‍රැවල් ඩයිමෙන්ෂන් එකට ඇතුල් වෙන්න ඕන තාරකා දොර‍ටු වලින්.ට්‍රැවල් ඩයිමෙන්ෂන් එකෙන් ඔබට මේ විශ්වයේ ඕනම තැනකට ඇතුලු වෙන්න පුලුවනි.
    පිටසක්වල තාක්ෂනය ස්වභව ධර්මයට පවා ඇතුල් කරලා ඔබව නිරීක්ෂනය කරන්න ඔවුන්ට පුලුවන්.

    :shocked:
     
    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28

    පිටසක්වල කිසිම සම්බන්දයක් නැතුව ප්‍රාථමික ඉන්ද්‍රියන් භාවිතා කරලා ඔය dimension දෙකටම යන්න පුළුවන් සිත දියුණු කරපු පුද්ගලයන්ට ,
    (පෙරේතයෝ , බුතයෝ පේන අය ගැන හා බුදුහාමුදුරුවෝ දිව්‍ය ලෝක වලට ගිය කතා එහෙම අහලා ඇති නේද ?)
     
    Status
    Not open for further replies.