එතන පෞද්ගලිකත්වයක් නෑ.ඒක ඇස්ට්‍රල් ශක්තිය සහිත මානවයෙක් නෙවෙයි.මමත්වයක් නෑ. ස්වභාවික බොඩි එකක් ඇති.කෙනෙකුගේ පෞද්ගලිකත්වය නැති වෙනව නේද ඒකෙන්

පිටසක්වල ජීවින් මගේ පියාව පැහරගෙන ගිහින් මාව බිහි කරන්න ඕන ජානමය වෙනස් කම් කරලා තිබුනා.ඒ ඔහු තරුණ කාලයේ. ඒක ගැන මම කියලා තියෙනවා.මගේ කලින් ප්‍රශ්නෙට උත්තර ලැබුනේ නැත..![]()
මොකක්ද ඒ කතාවේ තේරුම ඇත්ත ගැණු ඉද්දි ඇයි බොරු ගැණු හදන්නේ එහෙ නැද්ද උපත් පාලනය කරන්න ලේසි අතුරුබාද නැති ක්‍රම?පිටසක්වල සෙක්ස් ප්‍රශ්නයක් නෑ. එහේ අර්ධ ස්වභාවික සෙක්ස් වුනත් කරන්න පුලුවන්.ඒ අයට පුලුවන් තාක්ෂනයෙන් 100%ක් මානව ශරිරයක් හදලා මොලය වෙනුවට කුඩා පරිගනකයක් බද්ධ කරන්න.එතකොට ඒ මානවයාගේ දත්ත ඇතුලත් කරලා ඇති නිසා ඔයාලගේ කමාන්ඩ් තේරුම් ගන්නවා.ඕන විදිහකට ප්‍රතිචාර දක්වන්න පුලුවනි.පරිගනක මානවයන්.
ඕන එකක් තියෙනවා.සත්‍ය ගෑනූ මෙහෙත් ඉන්නවනේ.ඒකට පිටසක්වල යන්න ඕනිද?මොකක්ද ඒ කතාවේ තේරුම ඇත්ත ගැණු ඉද්දි ඇයි බොරු ගැණු හදන්නේ එහෙ නැද්ද උපත් පාලනය කරන්න ලේසි අතුරුබාද නැති ක්‍රම?
පිටසක්වලත් මානව වර්ග ඉන්නවා කියල උබම කිව්වේ මොකටද බොරු එව්වා උපත් පාලනය කරන්න පුලුවන්නම් මොකටද රොබෝ ගැණු බැරි වෙලාවත් මොකක් හරි ෂොට් එකක් වෙලා ඩික් එකවත් හැපුවොත් එහෙමඕන එකක් තියෙනවා.සත්‍ය ගෑනූ මෙහෙත් ඉන්නවනේ.ඒකට පිටසක්වල යන්න ඕනිද?

පිටසක්වලත් මානව වර්ග ඉන්නවා කියල උබම කිව්වේ මොකටද බොරු එව්වා උපත් පාලනය කරන්න පුලුවන්නම් මොකටද රොබෝ ගැණු බැරි වෙලාවත් මොකක් හරි ෂොට් එකක් වෙලා ඩික් එකවත් හැපුවොත් එහෙම![]()

පිටසක්වල ජීවින් මගේ පියාව පැහරගෙන ගිහින් මාව බිහි කරන්න ඕන ජානමය වෙනස් කම් කරලා තිබුනා.ඒ ඔහු තරුණ කාලයේ. ඒක ගැන මම කියලා තියෙනවා.
මගේ මානව ජාන තියෙනවා.
ස්තුතියි ..පිටසක්වල සෙක්ස් ප්‍රශ්නයක් නෑ. එහේ අර්ධ ස්වභාවික සෙක්ස් වුනත් කරන්න පුලුවන්.ඒ අයට පුලුවන් තාක්ෂනයෙන් 100%ක් මානව ශරිරයක් හදලා මොලය වෙනුවට කුඩා පරිගනකයක් බද්ධ කරන්න.එතකොට ඒ මානවයාගේ දත්ත ඇතුලත් කරලා ඇති නිසා ඔයාලගේ කමාන්ඩ් තේරුම් ගන්නවා.ඕන විදිහකට ප්‍රතිචාර දක්වන්න පුලුවනි.පරිගනක මානවයන්.

මගේ theory ය මචන් කිසිම දෙයක් කන්දෙකෙන් ඇහුවත්, ඇස් දෙකෙන් දැක්කත්, අතගාල බැලුවත් ඒක අත්දකින තුරු විස්වාස කරන්න එපා කියන එකඋඹටත් මූව ෂුවර්ද බන්?![]()
. ඔරියා කියන්නේ ඇත්තද බොරුද කියල දන්නේ නැති නිසා මම තවම ඔරියව විස්වාස කරන්නේ නැහැ.
ඒත් විස්වාස නොකරන්න හේතුවකුත් මට පේන්නෙ නැහැ
.මොකද අද දෙසැම්බර් 22 නෙමෙයි නිසා.
ඒත් ඔරියා කියන සමහර දේවල් වලට නම් මට අසූහාරදාහෙට නගිනවා.
ඒවා මම කෙලින්ම ඔරියට කියල තියනව. හිත හිත ඉන්නෙ නැහැ
. මගේ theory ය මචන් කිසිම දෙයක් කන්දෙකෙන් ඇහුවත්, ඇස් දෙකෙන් දැක්කත්, අතගාල බැලුවත් ඒක අත්දකින තුරු විස්වාස කරන්න එපා කියන එක.

මම ප්‍රකාශ ප්‍රාථමික කරා මානවයන් ජීවත්වන ග්‍රහලෝක රාශියක් තියෙන බව.මිල්කි වේ ගැලක්ෂිය තුල පරිණාමය වන්නේ ප්‍රාථමික බුද්ධිමත් මානවයන්. මිල්කි වෙ ගැලක්ෂිය අන්තර් සක්වල භාවිතා කරන්නේ ඇස්ට්‍රල් ශක්තීන් වේගවත් සත්ව පරිණාමය තුලින් උසස් මට්ටමකට පරිණාමය කිරිමටයි.2012 වසර තුල පෘථිවිය වැනි ග්‍රහලෝක ගනනාවක් අන්තර්සක්වලට ප්‍රවිශ්ඨ වෙනවා.
මම කලින් කීවා ඔබට ඇස් කන් තිබුන නිසා හිතන්න එපා මේ ලෝකේ තියෙන්නේ ඔබේ ඇස් කන් වලට පේන මේ විශ්වය විතරයි කියලා.ඔබගේ සංවේදනය අහු නොවන තවත් විශ්වයන් සහ ඩයිමෙන්ෂන්ස් තියෙනවා.
ඔබේ සංවේදන ග්‍රන්ථින් පරිණාමය වෙලා තියෙන්නේ මේ විශ්වයේ දේවල් අවබෝධ කරගන්න.මේ විශ්වයේ දෙවල් අසන්න,දකින්න විතරයි.ඒක නිසා ඔබේ සංවේදනයට අහු නොවන විශ්වයන් තවත් තියෙනවා.
මම කලින් කීවා වගේ ඇස්ට්‍රල් ඩයිමෙන්ෂන් එකක් තියෙනවා.ඔබ මියගියාම ඇස්ට්‍රල් ශක්තිය තාවකාලිකව තැන්පත් වී තියෙන්නේ එහි.කිසිම සංවේදනයක් නෑ.ඔබට සංවේදනයක් නැති වුනාට විශ්වයන් තියෙනවා.
ඒ වගේම ට්‍රැවල් ඩයිමෙන්ෂන් එක.ඔබ මේ විශ්වයෙන් ට්‍රැවල් ඩයිමෙන්ෂන් එකට ඇතුල් වෙන්න ඕන තාරකා දොරටු වලින්.ට්‍රැවල් ඩයිමෙන්ෂන් එකෙන් ඔබට මේ විශ්වයේ ඕනම තැනකට ඇතුලු වෙන්න පුලුවනි.
පිටසක්වල තාක්ෂනය ස්වභව ධර්මයට පවා ඇතුල් කරලා ඔබව නිරීක්ෂනය කරන්න ඔවුන්ට පුලුවන්.

කියනකොටනේ දැක්කේ. මොකද්ද මේ සීන් එක.
profile දෙකක්ද.