Music Studio Part2 ( අලුත් වැඩක්. වෙනස් දෙයක්)

uniart

Member
Dec 20, 2009
21
0
0
Colombo 09
CHRIS - JAYAMAL D.(Appu) - LK119 - AMILA M

(AURORA)

ඔන්න අපේ 2000 පොස්ට් එක වැදගත් දෙයක් දාන්න ඕනේ කියල හිතුන. වැඩිය අටුවා ටීකා ඕනේ නෑ. මේ අපේ AURORA ප්‍රොජෙක්ට් එකේ ඊලග ට්‍රැක් එක. මේක Newage ට්‍රැක් එකක්. වැඩි විස්තර පසුව..

In Your Dreams - AURORA
Link - http://soundcloud.com/aurorasl/in-your-dreams-aurora

AURORA%2520LOGO.jpg

ගල් මුල් බාරගනු ලැබේ.. :lol::lol:
Niyamy macho,drum s & instrument tracks hondata mix vela thyrnava. :)
 
Amila M

Well-known member
  • Oct 18, 2008
    1,488
    245
    63
    JAYAStation
    CHRIS - JAYAMAL D.(Appu) - LK119 - AMILA M

    (AURORA)

    ඔන්න අපේ 2000 පොස්ට් එක වැදගත් දෙයක් දාන්න ඕනේ කියල හිතුන. වැඩිය අටුවා ටීකා ඕනේ නෑ. මේ අපේ AURORA ප්‍රොජෙක්ට් එකේ ඊලග ට්‍රැක් එක. මේක Newage ට්‍රැක් එකක්. වැඩි විස්තර පසුව..

    In Your Dreams - AURORA
    Link - http://soundcloud.com/aurorasl/in-your-dreams-aurora

    ගල් මුල් බාරගනු ලැබේ.. :lol::lol:

    වෙනස්කමකින්,
    මේ ත්‍රෙඩ් එකට මාත් ආවේ,
    මියුසික් ස්ටුඩියෝ යන නම නිසයි,
    හිතුවේ නැති විදියට,
    ජයග්‍රාහි ආදරණිය මාවතකට,
    මාවත් ඇදගෙන යන,
    ත්‍රෙඩ් එක ආරම්භ කරපු - අප්පු අයියා,
    ගුරු මුෂ්ටිය නොමැතිව අපව මෙහෙයවූ - ක්‍රිස් අයියා,
    බය නැතුව වැඩක් කිරීමට උපරිම සප් එක දෙන - චාරුකයා(LK119)
    ගොඩක් ස්තුති.:):):)

    ඒ වගේම අපිත් එක්ක මුලින් හිටපු සහ මේ දක්වා සහයෝගය දුන් ඔබ සැමටත් බෙහෙවින් ස්තුති.!!

    අපේ දෙයක් - අපේ වැඩක්.:cool:
    පණ්ඩිත නැති - ලොකුකම් නැති.
    :)

    ජය වේවා.!!!!
     
    Amila M

    Well-known member
  • Oct 18, 2008
    1,488
    245
    63
    JAYAStation
    ඉස්සරහට තව වෙනස් දේවල් ටිකක් ගෙන්න බලාපොරත්තු වෙනවා.
    මේ ත්‍රෙඩ් එක,
    සමහරවිට,
    අපේ,
    හැරවුම් ලක්ෂයක්,
    වේවි.!

    ! AURORA !

    ✄╔═══╦╗─╔╦═══╦═══╦═══╦═══╗
    ✄║╔═╗║║─║║╔═╗║╔═╗║╔═╗║╔═╗║
    ✄║║─║║║─║║╚═╝║║─║║╚═╝║║─║║
    ✄║╚═╝║║─║║╔╗╔╣║─║║╔╗╔╣╚═╝║
    ✄║╔═╗║╚═╝║║║╚╣╚═╝║║║╚╣╔═╗║
    ✄╚╝─╚╩═══╩╝╚═╩═══╩╝╚═╩╝─╚╝

    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda

    අනිවා අමිලයෝ.. අනිවා.. ත්‍රෙඩ් එක මේ තරම් දුර එන්න බම්ප් එකක් හරි දාපු හැමෝම දායක උනා.. ඒ හැමෝටම ගොඩක් ස්තුති කරන්න ඕනේ.. අපි තව ඉස්සරහට අලුත් නිර්මාණ කරනව. දැනටමත් මේ ත්‍රෙඩ් එක අපේ මියුසික් ජිවිතේ හැරවුම් ලක්ෂය වෙලා ඉවරයි.. :yes::yes::yes::yes:
     
    SLIP_KNOT

    Member
    Nov 9, 2010
    652
    37
    0
    Hidden Behind The Closet
    CHRIS - JAYAMAL D.(Appu) - LK119 - AMILA M

    (AURORA)

    ඔන්න අපේ 2000 පොස්ට් එක වැදගත් දෙයක් දාන්න ඕනේ කියල හිතුන. වැඩිය අටුවා ටීකා ඕනේ නෑ. මේ අපේ AURORA ප්‍රොජෙක්ට් එකේ ඊලග ට්‍රැක් එක. මේක Newage ට්‍රැක් එකක්. වැඩි විස්තර පසුව..

    In Your Dreams - AURORA
    Link - http://soundcloud.com/aurorasl/in-your-dreams-aurora

    AURORA%2520LOGO.jpg

    ගල් මුල් බාරගනු ලැබේ.. :lol::lol:

    Good work guys..:):)
     
    ÆSP

    Well-known member
  • Dec 31, 2011
    1,265
    175
    63
    ඉස්සරහට තව වෙනස් දේවල් ටිකක් ගෙන්න බලාපොරත්තු වෙනවා.
    මේ ත්‍රෙඩ් එක,
    සමහරවිට,
    අපේ,
    හැරවුම් ලක්ෂයක්,
    වේවි.!

    ! AURORA !

    ✄╔═══╦╗─╔╦═══╦═══╦═══╦═══╗
    ✄║╔═╗║║─║║╔═╗║╔═╗║╔═╗║╔═╗║
    ✄║║─║║║─║║╚═╝║║─║║╚═╝║║─║║
    ✄║╚═╝║║─║║╔╗╔╣║─║║╔╗╔╣╚═╝║
    ✄║╔═╗║╚═╝║║║╚╣╚═╝║║║╚╣╔═╗║
    ✄╚╝─╚╩═══╩╝╚═╩═══╩╝╚═╩╝─╚╝

    :yes::yes::yes:
     
    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    ඇත්තටම මචන්ලා උඹලා වගේ යළුවො හම්බවුන එක ගැන ලොකු සතුටක් දැන්නවා...මේ සියලු දෙවල් ජයමාල්ගේ(අප්පු) දාපු ත්‍රෙඩ්‍ එකක් හින්දා.....අමිල මල්ලි(Amila M),ජයමාල් (Appu),චාරුක(Lk119), මිට අමතරව හැම වෙලවෙම් අපිව දිරි ගන්වපු AESP ‍සහොදරයා.මුළ ඉඳලම අපිත් එක්ක හිටපු Slipknot සහොදරයා....මට මතක හැටියට Studio 1 එකේ ඉඳන් උඹ හිටියා.....තවමත් Comment එකක් දිලා අපිව දිරිගනවනවා....චතුරංග සහොදරයා ,අලුතින් එකතුවු Uniart සහොදරයා.රුසිරු සහොදරයා...සියල්ලම මතක් කරනවා....නම් කියන්නට මතක් නැහැ ගොඩක් ඉන්නවා....අපි දිගින් දිගටම ත්‍රෙඩ් එක ඇදගේන යං........2000 අවා වගේ

    විශෙෂ යෙන්ම ජයමාල්‍ට විශෙෂයෙන් ස්තුතිකරන්න ඔනේ මේ‍ ත්‍රෙඩ් එක හින්දා..ගොඩක් එකතු වුනා අපි....!! Studio 1 එකත්,Studio 2 එකත් ගොඩක් ප්‍රතිචාර තිබ්බා.....ඉස්සරහටත් අපි ජයමාල්ට ස‍හොයගය දෙමු.....:D

    AURORA Project එක ගැන විශෙෂයෙන්ම් මතක් කරන්න ඔනේ....වෙනසක් කරන්න තමයි මේ ත්‍රෙඩ් එක් මුළු ඉඳලාම ජයමාල් කථා කරේ...ඉතින් අපි අන්තිමට එ වෙනස් සැබැවක් කරා..ඇත්තටම් අපි ගෙවන්න කර්ය්‍ය බහුල ජිවත..පුළුවන් වෙලවට තමි අපි හතර දෙන් එකතු වෙලා වැඩක් කරන්නේ.....:D.....එකත් ඉතින් online chat එකක් දාගේන.

    හොඳයි එහෙනම් අපි ඉදිරයටම් යං........:D:yes:ජයවේවා.... Amila M කියන විදිහට‍ මේ ත්‍රෙඩ් එක මේන music වල ලොකු වෙනසක්....මම මේ ත්‍රෙඩ් එක මුළු ඉඳලා දැක්ක සියලු දෙනාගේ නිර්මාන ඉතාමත් සර්ථක නිරමාන....අපි කියන්නේ නවතින්න එපා....දිගටම කරගේන යන්න........!!! එක තමයි අපි සියලු දෙනාගේන්ම බලාපොරුත්තු‍වේන්නේ....:D
    නිතරම තමන්ගේ නිර්මාණ එළි දක්වන්න උත්සහා කරන්න..අපි ඉන්නවා ඔනේ වෙලාවක ඔය ගෙල්ලන් උදව්වක් ඔනේ නම්......මෙතන ඉන්නවා ගොඩක් දක‍ෂ කට්ටිය උදව් කරන්න...!!!! තමන්ට තනියේම කරන්න බැරි නම් තව කවුරුහරි එකතු කර ගන්න......!!! දෙන්නම එකතු වෙලා කරන්න....!!! එක්කේනේක් Melody එක්ක....තව එක්කෙනේ එකට beat එක එකතු කරන්න.....එ වගේ අවසනායේ හොඳ නිර්මාණයක් දකින්න ‍ලැබෙයි....
     
    Last edited:

    හොඳයි එහෙනම් අපි ඉදිරයටම් යං........:D:yes:ජයවේවා....

    Aniwa macho. Me thread eka nisa ela yahaluwo tikak set una. :yes::yes: Wede digatama karan yamu :)
     
    :yes::yes:ක්‍රිස් අයිය කිවුව වගේ අපි ගොඩක් කර්ය්‍ය බහුල ජිවිත ගත කරන්නේ.. ඉඩක් ලැබෙන වෙලාවට තමයි මියුසික් සම්බන්ධ දෙයක් කරන්නේ.. ඕනම කෙනෙක්ට අපිත් එක්ක එකතු වෙන්න පුළුවන්.. ඇත්තටම හොද යාළුවො ටිකක් සෙට් උනා. මුලින් හිටපු සමහර කට්ටිය නම් දැන් වැඩිය පේන්න නෑ. අපිත් එක්ක මුල ඉදන් හිටපු කට්ටිය නම් වශයෙන් කියන්න ගියෝත් ගොඩක් ඉන්නව. මොනවා උනත් හැමෝටම ස්තුති.. අපිත් එක්ක එකතු වෙලා නිර්මාණ කරන්න කැමති අයට ඕන වෙලාවක අපි උදවු කරනව. :yes::yes::yes::yes:
     
    sanjeewa me

    Junior member
  • Feb 21, 2008
    53
    5
    8
    machan.. mata kiyanawada hoda midi software ekak computer eke thiyena midi songs play karanna?
    media player eke hariyata play wenne ne.. files aduwen play wenne..
    keyboard eke thiyenawa wage play wenne ne..
    pls machan mata hoda software ekak kiyanna :)
    thanks
     
    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    @ Sanjeewa Me...Winamp eka hodai..XMpalyer eka hodai!!! meham seen ekak Tyenwa Windows Focus karla tyenne ROland GS sound set ekata....yamaha midi file play karann giyahama hariyata okkoma tone maru wela play wenne mchan......
     
    Last edited:

    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    මේ 18 වෙනිදාන් පසුව මම කලයකට ත්‍රෙඩ් එකට එන්න වෙන්නේ නැහැ...බොහො දුරට ලබන අවුරුදුද වෙනකම්.ගොඩක් busy වතාවරනයක් හැදෙනවා.එක නිසා මොනයම් අවශ්‍යය තාවයකට තියනවා නම් mail එකක දාන්න[email protected]

    දිගින් දිගටම් වැඩ කටයුතු කරගෙන් යන්න.......!!! ‍
     
    SLIP_KNOT

    Member
    Nov 9, 2010
    652
    37
    0
    Hidden Behind The Closet
    ඇත්තටම මචන්ලා උඹලා වගේ යළුවො හම්බවුන එක ගැන ලොකු සතුටක් දැන්නවා...මේ සියලු දෙවල් ජයමාල්ගේ(අප්පු) දාපු ත්‍රෙඩ්‍ එකක් හින්දා.....අමිල මල්ලි(Amila M),ජයමාල් (Appu),චාරුක(Lk119), මිට අමතරව හැම වෙලවෙම් අපිව දිරි ගන්වපු AESP ‍සහොදරයා.මුළ ඉඳලම අපිත් එක්ක හිටපු Slipknot සහොදරයා....මට මතක හැටියට Studio 1 එකේ ඉඳන් උඹ හිටියා.....තවමත් Comment එකක් දිලා අපිව දිරිගනවනවා....චතුරංග සහොදරයා ,අලුතින් එකතුවු Uniart සහොදරයා.රුසිරු සහොදරයා...සියල්ලම මතක් කරනවා....නම් කියන්නට මතක් නැහැ ගොඩක් ඉන්නවා....අපි දිගින් දිගටම ත්‍රෙඩ් එක ඇදගේන යං........2000 අවා වගේ

    විශෙෂ යෙන්ම ජයමාල්‍ට විශෙෂයෙන් ස්තුතිකරන්න ඔනේ මේ‍ ත්‍රෙඩ් එක හින්දා..ගොඩක් එකතු වුනා අපි....!! Studio 1 එකත්,Studio 2 එකත් ගොඩක් ප්‍රතිචාර තිබ්බා.....ඉස්සරහටත් අපි ජයමාල්ට ස‍හොයගය දෙමු.....:D

    AURORA Project එක ගැන විශෙෂයෙන්ම් මතක් කරන්න ඔනේ....වෙනසක් කරන්න තමයි මේ ත්‍රෙඩ් එක් මුළු ඉඳලාම ජයමාල් කථා කරේ...ඉතින් අපි අන්තිමට එ වෙනස් සැබැවක් කරා..ඇත්තටම් අපි ගෙවන්න කර්ය්‍ය බහුල ජිවත..පුළුවන් වෙලවට තමි අපි හතර දෙන් එකතු වෙලා වැඩක් කරන්නේ.....:D.....එකත් ඉතින් online chat එකක් දාගේන.

    හොඳයි එහෙනම් අපි ඉදිරයටම් යං........:D:yes:ජයවේවා.... Amila M කියන විදිහට‍ මේ ත්‍රෙඩ් එක මේන music වල ලොකු වෙනසක්....මම මේ ත්‍රෙඩ් එක මුළු ඉඳලා දැක්ක සියලු දෙනාගේ නිර්මාන ඉතාමත් සර්ථක නිරමාන....අපි කියන්නේ නවතින්න එපා....දිගටම කරගේන යන්න........!!! එක තමයි අපි සියලු දෙනාගේන්ම බලාපොරුත්තු‍වේන්නේ....:D
    නිතරම තමන්ගේ නිර්මාණ එළි දක්වන්න උත්සහා කරන්න..අපි ඉන්නවා ඔනේ වෙලාවක ඔය ගෙල්ලන් උදව්වක් ඔනේ නම්......මෙතන ඉන්නවා ගොඩක් දක‍ෂ කට්ටිය උදව් කරන්න...!!!! තමන්ට තනියේම කරන්න බැරි නම් තව කවුරුහරි එකතු කර ගන්න......!!! දෙන්නම එකතු වෙලා කරන්න....!!! එක්කේනේක් Melody එක්ක....තව එක්කෙනේ එකට beat එක එකතු කරන්න.....එ වගේ අවසනායේ හොඳ නිර්මාණයක් දකින්න ‍ලැබෙයි....
    Aniwa machan..wade elakiri.
    hodatama karagena yanna puluwan wenna kiyala wish karanawa..:) loku sup ekak denna bari unata.
     
    Amila M

    Well-known member
  • Oct 18, 2008
    1,488
    245
    63
    JAYAStation
    sorry wenda oona.,
    Chris Aiyah, Appu Aiyah.,LK....
    anith machaala tika...
    mama me gedara awa ban.,eekai wediya peenna neththe.,
    ikmanata ela weda tikak ekka aayema enawa.....,
    ela elaz...!

    ! AURORA !

    ✄╔═══╦╗─╔╦═══╦═══╦═══╦═══╗
    ✄║╔═╗║║─║║╔═╗║╔═╗║╔═╗║╔═╗║
    ✄║║─║║║─║║╚═╝║║─║║╚═╝║║─║║
    ✄║╚═╝║║─║║╔╗╔╣║─║║╔╗╔╣╚═╝║
    ✄║╔═╗║╚═╝║║║╚╣╚═╝║║║╚╣╔═╗║
    ✄╚╝─╚╩═══╩╝╚═╩═══╩╝╚═╩╝─╚╝