Sri Lanka වෙන් පසුව-වැඩියෙන්ම කැමති රට කුමක්ද?

Sri Lanka වෙන් පසුව කැමත&#35

  • Total voters
    93
  • Poll closed .

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    චීනය - හේතු-මහන්සි වී වැඩ කරන්න වෙන නිසා,රටේ යහපතට ප්‍රතිපත්ති තීරණය කරන පාලකයන් ඉන්න නිසා සහ ෂැඔලින් ආරාමය, ඒ හා සබැදුණු සටන් කලා අධ්‍යාපනය සහ අධ්‍යාත්මික නැඹුරුතාවය තිබෙන නිසා.
    ජපානය-හේතු-මහන්සි වී වැඩ කළ යුතු රටක් නිසා, ජපානයේ සම්ප්‍රදායන් සහ ඔවුන් ගේ නිර්මානාත්මක ජීවිතය නිසා

    හැබැයි අංක 1 ලංකාව....මේ වගේ රටක් තව කොහෙද බං.........මේ රටේ හමන සුළගත් සැපයි, සුවදවත්. මේ වගේ රටක් තවත් නම් නෑ........
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,790
    12,690
    113
    Mahanuwara
    japanese-flag.jpg

    Japan
     
    :):):):):yes::yes::yes::yes:
     
    tnnera

    Well-known member
  • Sep 8, 2007
    4,801
    484
    113
    Angoda
    හැබැයි අංක 1 ලංකාව....මේ වගේ රටක් තව කොහෙද බං.........මේ රටේ හමන සුළගත් සැපයි, සුවදවත්. මේ වගේ රටක් තවත් නම් නෑ........

    :yes::yes::yes::yes::yes::yes::yes::yes:

    රටේ අගේ තේරෙන්න රටෙන් පිටම යන්න ඕනෙ...
     
  • Aug 29, 2011
    5,592
    1,147
    113
    වාද්දුව
    හැබැයි අංක 1 ලංකාව....මේ වගේ රටක් තව කොහෙද බං.........මේ රටේ හමන සුළගත් සැපයි, සුවදවත්. මේ වගේ රටක් තවත් නම් නෑ........
    එල කොල්ලෙක් නෙ වෙනරටක ජීවත් උනානම් ඕක ඔයිට වඩා දැනෙනව..
    11.gif