මම විදපු දුක මටවත් හිතා ගන්න බෑ බන්... ඒ දුක තවමත් විදිනවා...අප්ප මේක ලියපු කෙනා කොච්චර වේදනාවකින් මේක ලියන්න ඇද්ද කියලා වචනෙන් වචනෙට තේරෙනව බන් කියනකොට
අවංක ආදරේට ඇයි මේ තරම් කුරිරු වේදනා අත් වෙන්නේ කියල මට හිතුනෙ නිකන්මයි.
උඹ මේක කොහොම ඉවසන් ඉන්නවද කියල මට නම් තේරෙන්නෙ නෑ
මට නම් මෙහෙම දෙයක් ඉවසන්න අමාරුයි බන් බොරු මොකටද
සමහර විට එයාව ආයේ ලැබෙන්න බැරි කමකුත් නෑ
අවංකව හදවතින්ම ආදරෙන් ඉන්න ඇති කියල නම් මුල කියවනකොටම තේරුම් ගන්න පුළුවන්

මගේ යාලුවෝ නොහිටින්න මම අද මෙතන නෑ බන්...


අපේ ආදරේ ගැන නොදන්න කෙනෙක් නෑ.. දැන් එක නෑ කිව්වම විශ්වාස කරන්නෙත් නෑ ගොඩක් අය...
මේ ලියුම මගේ පර්ස් එකේ දැන් හැම මොහොතේම තියෙනවා...
දැන් මට ඉතුරු වෙලා තියෙන්නේ මේ ලියුමයි එයා මට ඉස්සර එවුව ලියුම් වල එකතුවයි.. අපේ ආදර සැමරුම් ටිකයි...








.අර වගෙ දෙයක් කර ගන්නව කියන එක පුදුමයක් නෙවේ..ඔච්චරට උබලට කේස් දාන්න මොකද්ද බන් තියෙන අව්ල..අර කෙල්ල අච්චර දෙයක් කරගෙන තියෙද්දිත් 


