කෙල්ලගේ තාත්තට බයිපාස් කරලා තියෙන්නේ...ඒකට පලයන්
උස්සමුද?
කෙල්ල මොකද මේ දේවල් ගැන හිතන්නේ
උඔට අරන් ඇවිත් අඩුවක් නොකර තියාගන්න පුලුවන්ද?
කෙල්ල 18+නේ?
ඊට පස්සෙත් සරින් සැරේ තාත්තගේ පපුවේ ප්රශ්න අවා..
කෙල්ල බයෙන් හිටියේ අපි දෙන්න හොරෙන් ගියොත් තාත්තට මොනවා හරි වෙයි කියලා..
එහෙම උනොත් කවුරුත් ඇගිල්ල දික්කරන්නේ එයාට නිසා...


මේ අගෝස්තු මාසෙට කෙල්ලට 22යි බන්...
ඒ නිසා කෙල්ල අරගෙන ගිහින් පවුලක් විනාස කරන්න මට පුළුවන් කමක් නෑ..
එහෙම උනොත් එක අපි දෙන්න මුළු ජිවිත කළෙම විදවනවා.. විශේෂයෙන් එයා..
එයාට තව නංගිලා දෙන්නකුත් ඉන්නවා..
නැත්නම් කෙල්ල මාව ඕනම වෙලාවක බදින්න කැමැත්තෙන් හිටියේ..
අවංකවම කෙල්ල ගොඩක් අසරණ වෙලා හිටියේ..
එකයි කෙල්ල ජිවිතේ පවා නැති කරගන්න හැදුවේ...















