මිනිස්සු තිරිසන් වෙන්නේ විහින්මයි... කෙල්ල වගේම අම්මවත් හොදින් බලා ගනින් ඔයි වගේ තාත්ත කෙනෙක් ඉන්න තැනක කෙල්ල උස් මහත් කරන්න ඒ අම්ම අනිවාර්යෙන්ම නොවිදිනා දුක් විදින්න ඇති.. ඒ තාත්තා නැති දවසක ඒ දෙන්නගේ එකම පිහිට එකම හයිය උබ තමයි මචන්... අසරණකමින් අයුතු ප්‍රොයෝජන මිනිස්සු ඉන්න කාලේ.. ඒ කෙල්ලට උබව ලැබිච්ච එක ඒ කෙල්ලගේ වාසනාව..බොහොම ස්තූතියි සහෝ. අපි පුලුවන් හැම විදියටම. එන ප්‍රශ්න වලට ප්ලෑන් හදාගන්නවා. මගෙයි ඔයාගෙයි වෙනසකට තියෙන්නේ. මගෙ කෙල්ලයි අම්මයි ලොකු දුකක් විදිනවා ඒ මිනිහ නිසා. ඉතින් එයලා කැමතියි. ඒ මිනිහ ඉක්මනට මැරෙනවනම්. කොහොමත් ඒ මිනිහා තව වැඩිකාලයක් ඉන්නැ. දැනටමත් බීලා වැඩි කමට පෙනහලු දියවෙලා ලේ වමනෙ දානවා
උබට කවදවත් වරදින එකක් නේ මචන්. මම උඹ වෙනුවෙන් pray කරන්නම් ඔය ප්‍රශ්න ඉක්මනට විසදෙන්න කියල
උබලට වරදින්නේ නෑ මචෝ ඉක්මනටම එකතු වෙන්න ලැබෙයි...




patta





