pati roll පටි රෝල් mega thread

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
හැමදාම නවෝදයා පටිරෝල් දාන නිසා මටත් හිතුන යාළුවට සහායක් දෙන්න...
මෙන්න එහෙනම් පටිරෝල් අළුත්ම කොටසක්....!!!

වීඩියෝවක් තියෙන්නෙ..
දන්න කියන නළුවෙක් ඉන්නෙ ..

මේකෙ නම කුඩේ කුඩු... :P:P:P

හැක්..:baffled::baffled::baffled: මොකද්ද මේ වෙන්නෙ බන්... :confused::confused::confused:
මම නම් දන්නෙ නෑ ඕන් නවෝදයාගෙන්ම අහගනිල්ලා.. :yes::yes::yes:
ජීවත්වෙලා ඉන්නවනම් ඌ උත්තරදෙයි බොලාට... ;););)
අඩෝ නවෝදයා පට්ට එඩිටින් පාර ඈ... උපරිමයි...!!! :D:D:D
 
  • Like
Reactions: John F. Kennedy

123buddy

Active member
  • Aug 15, 2007
    251
    54
    28
    wennappuwa
    හැමදාම නවෝදයා පටිරෝල් දාන නිසා මටත් හිතුන යාළුවට සහායක් දෙන්න...
    මෙන්න එහෙනම් පටිරෝල් අළුත්ම කොටසක්....!!!

    වීඩියෝවක් තියෙන්නෙ..
    දන්න කියන නළුවෙක් ඉන්නෙ ..

    මේකෙ නම කුඩේ කුඩු... :P:P:P

    හැක්..:baffled::baffled::baffled: මොකද්ද මේ වෙන්නෙ බන්... :confused::confused::confused:
    මම නම් දන්නෙ නෑ ඕන් නවෝදයාගෙන්ම අහගනිල්ලා.. :yes::yes::yes:
    ජීවත්වෙලා ඉන්නවනම් ඌ උත්තරදෙයි බොලාට... ;););)
    අඩෝ නවෝදයා පට්ට එඩිටින් පාර ඈ... උපරිමයි...!!! :D:D:D

    සංවේගයෙන් දැනුන දිමය්.මෙන්න දැන් ලැබුන පුවතක් . අනන්දයා විසින් ගසන ලද රෝච්කෙට් එකට අසුවී නවෝද් මහතා අද දහවල් 2.00 (GMT) croosgates, mantaon lane හන්දියේදී මරණයට පත්වන ලදී .

    :lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    • Like
    Reactions: John F. Kennedy

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    ඔන්න එහෙනම් අපි 41 වැනි කොටසටත් ආව එහෙනම් :D අද තියෙන්නේ බා බා කීවිට දුව එන කුකුලා :lol::lol::P:P

    මෙතනින් බාගන්න

    එළකිරිය,අදත් මේ රෙප දිගන්න බැරිය,ස්තුති අයියා...:):):)
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    අය්යෝ කමක් නෑ මල්ලි පස්සේ ගන්න බැරියා ;):D

    හැමදාම පස්සෙ තමා,ණය ගොඩයි,කියනවා විතරයි දෙන්නෙ නැ නෙද,අද මම අයියා පොඩි සංචාරයක නිරත උනා :D... කොහෙද දන්නවාද දොළුවේ (අපේ අගමැති උතුමාගේ ගම) එ උත්තමයාගේ ගෙවල් කිට්‍ටුවටත් ගියා... එ කිට්‍ටුව පෙට්ටි කඩයක් දාගෙන අවුරුදු 70 වක විතර අංකල් කෙනෙක් ඉන්නවා...මම එ කඩේන් තමා කැවේ කණ ගමන් කයිවාරුවට වැ‍ටුනා අපේ අගමැති උතුමා ලඟම නෑයෙක් ලු හැබැයි එයාලට නන් වැඩක් නැතිලු එ ගැන කියන්නත් ලැජ්ජයි ලු,ගමට වැඩකුත් නැතිලු,රටටත් වැඩක් නැනේ ඉතින්,මේ ලඟදි තිබුනු විවහා උත්සවයට නම් ඇරයුම් ලැබුනාලු (උත්තමයාගේ පුත්‍ර රත්නය විවහා උනා නේ) ඔන්න ඔකයි කතාව...ගම නන් අයියා සුපිරියි හරිම ලස්සන ගැමි පැත්තක්...
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK

    අයේ ලංකාවට යන්න හිතෙනවා එහෙම කියද්දී :yes: ලංකාවේ දේශපාලුවෝ ගැන නම් කතා කොරන්න එපා එකෙක් දෙන්නෙක් ඇරෙන්න ඉතුරු ඔක්කොම හොරු හොද මනුස්සයෙක් අවත ඉතින් අමු හොරෙක් වෙලා තමා නවතින්නේ :lol:
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    ස්තුති අයියා...

    images
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    පටි රෝල් මැයි 31 2012

    මැයි මාසෙත් ඉවර උනා එහෙනම් නේද? මෙන්න මේ මාසේ අවසාන පටි රෝල් එක :D මදින පොඩි පොඩි කෑලි මිස් වෙලා ඇති ගනන් ගන්න එපා හොදේ ඔක්කොම වැඩ ටික දාන්න ඉතින් මගේ ෆෝන් කට්ටේනේ :yes:;). හරි එහෙනම් අහලම බලමුකෝ :rofl::rofl::D:P

    මෙතනින් බාගන්න
     
    • Like
    Reactions: 001flyD

    teshan_1994

    Well-known member
  • Dec 26, 2008
    2,170
    211
    63
    32
    melbourne
    මැයි මාසෙත් ඉවර උනා එහෙනම් නේද? මෙන්න මේ මාසේ අවසාන පටි රෝල් එක :D මදින පොඩි පොඩි කෑලි මිස් වෙලා ඇති ගනන් ගන්න එපා හොදේ ඔක්කොම වැඩ ටික දාන්න ඉතින් මගේ ෆෝන් කට්ටේනේ :yes:;). හරි එහෙනම් අහලම බලමුකෝ :rofl::rofl::D:P

    මෙතනින් බාගන්න

    T H A N X

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    http://www.mediafire.com/?dm362gvbp7ea6

    මේ මාසයත් ඉවරයි තමා හැබැටම,අපිත් නාකි වෙනවා ඉතින්,බලමු අද එක,ඔන්න අදනම් දුන්නා අයියා රෙප් 4++++:):):):)
     
    • Like
    Reactions: John F. Kennedy

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    http://www.mediafire.com/?dm362gvbp7ea6

    මේ මාසයත් ඉවරයි තමා හැබැටම,අපිත් නාකි වෙනවා ඉතින්,බලමු අද එක,ඔන්න අදනම් දුන්නා අයියා රෙප් 4++++:):):):)

    තැන්කු තැන්කු ඔව් ඔව් හැමෝම ජරා ජීර්ණ වෙලා මැරිලා යනවා :yes:
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    තැන්කු තැන්කු ඔව් ඔව් හැමෝම ජරා ජීර්ණ වෙලා මැරිලා යනවා :yes:

    :yes::yes:

    අයියා ඩොකියුමන්ට්‍රියක් සෙට් උනා බලන්නකෝ,මට තවම ඔක්කොම නම් බලන්න බැරි උනා...
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    අම්මියෝ පැය දෙකක් :shocked::shocked:

    අයියලාට නන් ඉතින් මොකෝ :):),අපිට නේ මේ ෆෙයර් යුසර් එක වැටිලා තියෙන්නෙ :(:(,නැත්තන් මෙලහකට බලලා :yes::yes: