ලංකාවෙ තරුණ පරම්පරාවෙන් 90% ක් විතරම ඉන්නෙ අසහනයෙන් සහ ඉරිසියාවෙන්..ඒක තමා තාමත් අපි නොදියුණු තෙවන ලෝකෙ රටක් වෙලා ඉන්නෙ..
පිස්සු පුසා;12781705 said:
නොකරපු දෙයක් නැහැ
තොපිට කියල වැඩක් නැහැ දාන්න ඉඩකුත් නැහැ type කරන්න වෙලාවකුත් නැහැ
අනුන් කරපුව හොයනවට වැඩ තමුන්ට කරන්න පුළුවන් දේ හොයපන් මෝඩයෝ
මචන්ලා ලංකාවේ කැම්පස් ගිය එවුන්ගේ අවුල මොකද්ද දන්නවද ? පණ්ඩිත වැඩි කම උබල හිතන් ඉන්නේ...කැම්පස් එක ඇතුලේ විතරද ඔය හැම ෆන් එකක්ම තියෙන්නේ....උබලා පුංචි ලෝකෙකට හිර වෙලා එක තමයි ලොකු කියලා හිතන් ඉන්නවා උබල දැන හෝ නොදැන උබලගේ මොළ වලට තෙල ගහල තියනවා...උබල ඔය කිව්ව ෆන් ඕනිම තැනක ගන්න පුළුවන්...අද ලංකාවේ උඩින්ම තියන කම්පැනිස් අරන් බලපන් ලංකාවේ කැම්පස් ගිය එවුන්ද එන්නේ කියල...රැකියා විරහිත උපාදි ධාරීන්ගේ සංගමය බලපන් මොන ලජ්ජා නැති වැඩක්ද....උබලට ගහ ගන්න පිකටින් කරන්න ඒ අස්සේ ඉගන ගන්න පුළුවන් මෙච්චර රස්සා තියන රටේ ජොබ් එකක් හොයා ගන්න බැ !!!!
අපිත් ඔය කිව්වා ලියමන ආවානම් අපි යනවා නෙමේ ගෙදරින් අපිව යවනවා..උබලත් එහෙම තම..උබල කැම්පස් ඒකෙන එලියට ඇවිල්ලත් ලෝකේ දිහා බලන්නේ ඇතුලේ ඉදන් බලපු විදියටමයි...පොඩ්ඩක් වලෙන් එලියට ඇවිල්ල බලපන් මොකද්ද වෙන්නේ කියලා...එහෙම ඇවිල්ල බලපු දාට තෙරේ රගේ
ව්‍යපාර නාමාවලියක් අරන් බලන්න සහෝදරයා !!!! කැම්පස් එකෙන් ගූගල් කරන්න කියල දුන්නේ නැද්ද ?

පිස්සු පුසා;12781654 said:වැස්සකට කැම්පස් ගිය උන් නෙවෙයි
එකේ ජීවිතේ රස විඳපු උන් ඇවිත් උත්තර දීපල්ලා
යකුනේ live @8 වල යන්නේ මොනවද කියල මුළු රටම දන්නවා
තව එකක් මතක තිය ගනිල්ලා සින්නො වැරද්දක් කරත් එක වැරදියි
උන්ටත් නෙලපු උන් අපි
එහෙම කියල ටියුෂන් යනවා වගේ කැම්පස් ගියේ නම් නැහැ
ඉගෙන ගත්ත, පාඩම් කර ඩිග්රි ගොඩ දැම්ම
ගහ ගත්ත, ට්‍රිප් ගියා
හැන්දෑවට කෙල්ලෙක් තුරුළු කරන ලවු කරා
තව කියනවනම් කෝටියයි
තොපිට හුලන්
නොදකින් ඉරිසියාකාර කුහකයා

3 As ganne social life ekak nathi ponsiyo ne bung![]()
A 3ක් අරන් කැම්පස් නොගිය එකෙක් ඉන්නවද ඔය කෑ ගහන අය අතරෙ...
කැම්පස් එන්නෙ පොන්නයෙක් කියන්න පුලුවන් ඒ වගේ එකෙක්ට විතරයි.අවුරුදු 2ක් හෝ 3ක් එකම ඉල්ලක්කයක් වෙනුවෙන් වැඩ කර ගන්න බැරි උන්ට තමා ඒ නම වඩාත්ම ගැලපෙන්නෙ.
ඒක දිගට ඒ වගේ වැඩ කරපු ඕනිම එකෙක් කැම්පස් ඇවිත් ඇති අනිවා.
හරි උබල කියන විදියට මේක වැඩක්ම නෑ කියමු.ඒ උනාට පැහැදිලි ඉලක්කයක් තිබුනද 10 වසරෙදි විතර..එහෙමත් නෑ.11ත් කෙළ උනාට පස්සෙ AL කොහොමත් කෙල වෙනව කියල දැන ගෙන අයින් උන ඒක තම ගොඩක් දෙනෙක්ට වෙලා තියෙන්නෙ..එක්කො පිස්සු කෙළ කෙළ ඉදල AL ඇන ගත්ත අය තමා.
නිකන් අනුන්ට ඉරිසියා කරන් නැතුව ලබන ආත්මෙවත් මේ වගේ තැනකට එන්න පින් කරපන්..කොහොමත් තමන්ට කළ හැකිව තීබූ දෙයක් මෝඩ කම නිසා නැති කර ගත්තම එන ඉරිසියාව පාලනය කර ගන්න අමාරුයි.
මම කියන්නෑ කැම්පස් ආවෙ නෑ කියල අනික් උන් නූගත් මෝඩයො කියල ඕනි තරන් තැන් වල ඉන්නව ලොකු තනතුරු දරන කැම්පස් නාපු උන්.එ උනාට මෙහෙම තමන්ගෙ තරහ පිට කරන අය ගේ බුද්ධි මට්ටම නම් ගොඩාක් අඩුයි...

Umba danna tharama thamai bun, Danne naththam danaganin companies wala awruddakata sarayak Annual Report kiyala ekak publish karanawa. Eke BOD Profile eke hari Directors Report eke hari balapan unge 1st Degree koheda kiyala. Hoyala balanne nathuwa boruwata kaganna epa bun.
Hari ithin umba Google karala kiyapanko top 5 companies wala Director Board eke inna unge thiyennne lankawe degree neweida kiyala![]()

be maha loku social life.. yako mama colombo thyna hama club ekekatma gihin thynawa... karanna one okkoma karala thynawa... studies and social life balanc karaganna smart wenna oni... 3As ganna eka maha gemak naa... dawasama padam kala kiyala 3As gannath baa....

එකෙක් කියල තිබුන හවසට කෙල්ලෙක් අල්ලාගෙන ලව් කරනවා කියල
ලංකාවේ කැම්පස් වල ඉන්නේ චොර කෙල්ලොනේ, උන් එක්ක මොන ලව්ද
ඒ ඒ බනිස් වලට ඒ ඒ කෙසෙල් කියනවනේ ලංකාවේ කැම්පස් යන එවුන්
ගැන හිතාගන්න පුළුවන්,
අනේ හුකේ වැඩිම උනොත් ගූ කෑල්ලක් අල්ලාගෙන ගලක් කපන එක
ගංජා ගහන එක මේවද උබලට ආතල් කියන්නේ
අපි ඉස්කෝලේ යන කාලෙත් කරා ඔව්වනම්,
රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමයේ ඉන්නේ ත් ලංකාවේ කැම්පස් ගියපු උන් නේද
ඒ අතින් අම්මල තාත්තල සල්ලි වලින් රට ගිහින්, ඉගෙන ගන්න ගමන් රස්සාවක් කරන
ඉගෙන ගත්තින් පස්සේ ලෝකේ ඕනිම රටක් රස්සාවක් කරන්න පුළුවන් එවුන් පිට රට ඉන්නේ
උබ campus එක ඇතුලෙ දවස කීයක් ඉදල තියෙනවද කෙල්ලෝ චෝරයි කියන්නේ? උබට කෙල්ලෝ බලන්න ඕනෙනම් colombo art Or pere පල...
උබ ට ඕනෙනම් ලංකාවෙත් campus යන ගමන් part time කරන්න පුළුවන්... මම AL tuition කළා.. මාසෙට 10 ක් විතර හෙව්වා... ඒ කාලේ මට එක ඇති.. දැන් කියපන් උබට කරන්න පුළුවන් මොන රස්සාවද කියල... උබේ undergraduate degree එක කොච්චර recognized ද කියල.. මට තව අවුරුද්දකින් $8000 පඩියකට job එක තියෙනවා...![]()

මට කෙල්ලෝ බලල පුරුද්දක් නැහැ
ගෙවල් ලග තියෙන්නේ ජපුර ,ඉස්කෝලේ ගියේ
කොලබ කැම්පස් එක පහුකරගෙන ගද තමඊ අවුල,
අවුලක් නැහැ ඒ ඒ බනිස් වලට ඒ ඒ කෙසෙල් තියනවනේ
උබ ලංකාවේ ඉදල මාසෙට ලක්ෂ 10 පඩියක් ගන්නවද
මම රස්සාවක් නෙමෙඉ කරන්නේ පොඩි business එකක්
මාසේ එක යන්තන් 10 පන්නනවා,ලංකාවේ කොල්ලෝ
දෙන්නෙක්ට මාසෙට එකෙක්ට ලක්ෂ 2 වඩා පඩියක් දීල
මට සතුටු ඊ උබ ගැන
එකෙන් කීයක් හරි දීපන් අර රස්සාවල් ඉල්ලන
සංගමේ උන්ට

එකෙක් කියල තිබුන හවසට කෙල්ලෙක් අල්ලාගෙන ලව් කරනවා කියල
ලංකාවේ කැම්පස් වල ඉන්නේ චොර කෙල්ලොනේ, උන් එක්ක මොන ලව්ද