කැම්පස්(රජයේ) උන් වරෙන්

dewmal nilanka

Well-known member
  • Oct 25, 2011
    1,327
    1,292
    113
    ලංකාවෙ තරුණ පරම්පරාවෙන් 90% ක් විතරම ඉන්නෙ අසහනයෙන් සහ ඉරිසියාවෙන්..ඒක තමා තාමත් අපි නොදියුණු තෙවන ලෝකෙ රටක් වෙලා ඉන්නෙ..
     
    dewmal nilanka

    Well-known member
  • Oct 25, 2011
    1,327
    1,292
    113
    A 3ක් අරන් කැම්පස් නොගිය එකෙක් ඉන්නවද ඔය කෑ ගහන අය අතරෙ...

    කැම්පස් එන්නෙ පොන්නයෙක් කියන්න පුලුවන් ඒ වගේ එකෙක්ට විතරයි.අවුරුදු 2ක් හෝ 3ක් එකම ඉල්ලක්කයක් වෙනුවෙන් වැඩ කර ගන්න බැරි උන්ට තමා ඒ නම වඩාත්ම ගැලපෙන්නෙ.
    ඒක දිගට ඒ වගේ වැඩ කරපු ඕනිම එකෙක් කැම්පස් ඇවිත් ඇති අනිවා.

    හරි උබල කියන විදියට මේක වැඩක්ම නෑ කියමු.ඒ උනාට පැහැදිලි ඉලක්කයක් තිබුනද 10 වසරෙදි විතර..එහෙමත් නෑ.11ත් කෙළ උනාට පස්සෙ AL කොහොමත් කෙල වෙනව කියල දැන ගෙන අයින් උන ඒක තම ගොඩක් දෙනෙක්ට වෙලා තියෙන්නෙ..එක්කො පිස්සු කෙළ කෙළ ඉදල AL ඇන ගත්ත අය තමා.

    නිකන් අනුන්ට ඉරිසියා කරන් නැතුව ලබන ආත්මෙවත් මේ වගේ තැනකට එන්න පින් කරපන්..කොහොමත් තමන්ට කළ හැකිව තීබූ දෙයක් මෝඩ කම නිසා නැති කර ගත්තම එන ඉරිසියාව පාලනය කර ගන්න අමාරුයි.

    මම කියන්නෑ කැම්පස් ආවෙ නෑ කියල අනික් උන් නූගත් මෝඩයො කියල ඕනි තරන් තැන් වල ඉන්නව ලොකු තනතුරු දරන කැම්පස් නාපු උන්.එ උනාට මෙහෙම තමන්ගෙ තරහ පිට කරන අය ගේ බුද්ධි මට්ටම නම් ගොඩාක් අඩුයි...
     
    collhk

    Well-known member
  • පිස්සු පුසා;12781705 said:

    නොකරපු දෙයක් නැහැ
    තොපිට කියල වැඩක් නැහැ දාන්න ඉඩකුත් නැහැ type කරන්න වෙලාවකුත් නැහැ
    අනුන් කරපුව හොයනවට වැඩ තමුන්ට කරන්න පුළුවන් දේ හොයපන් මෝඩයෝ

    hebewa hebewa....
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    34
    ගාල්ලේ
    මම කලින් කිව්වා වගේ මගේ රේප් ඌ දීලා වගේ කැපුව එකා ..
    උගේ ලක්ෂනය පෙන්නුවා ..
    නම නොදා රේප් කපලා..
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,200
    1
    6,255
    113
    Sri Lanka
    මචන්ලා ලංකාවේ කැම්පස් ගිය එවුන්ගේ අවුල මොකද්ද දන්නවද ? පණ්ඩිත වැඩි කම උබල හිතන් ඉන්නේ...කැම්පස් එක ඇතුලේ විතරද ඔය හැම ෆන් එකක්ම තියෙන්නේ....උබලා පුංචි ලෝකෙකට හිර වෙලා එක තමයි ලොකු කියලා හිතන් ඉන්නවා උබල දැන හෝ නොදැන උබලගේ මොළ වලට තෙල ගහල තියනවා...උබල ඔය කිව්ව ෆන් ඕනිම තැනක ගන්න පුළුවන්...අද ලංකාවේ උඩින්ම තියන කම්පැනිස් අරන් බලපන් ලංකාවේ කැම්පස් ගිය එවුන්ද එන්නේ කියල...රැකියා විරහිත උපාදි ධාරීන්ගේ සංගමය බලපන් මොන ලජ්ජා නැති වැඩක්ද....උබලට ගහ ගන්න පිකටින් කරන්න ඒ අස්සේ ඉගන ගන්න පුළුවන් මෙච්චර රස්සා තියන රටේ ජොබ් එකක් හොයා ගන්න බැ !!!!

    අපිත් ඔය කිව්වා ලියමන ආවානම් අපි යනවා නෙමේ ගෙදරින් අපිව යවනවා..උබලත් එහෙම තම..උබල කැම්පස් ඒකෙන එලියට ඇවිල්ලත් ලෝකේ දිහා බලන්නේ ඇතුලේ ඉදන් බලපු විදියටමයි...පොඩ්ඩක් වලෙන් එලියට ඇවිල්ල බලපන් මොකද්ද වෙන්නේ කියලා...එහෙම ඇවිල්ල බලපු දාට තෙරේ රගේ

    Umba danna tharama thamai bun, Danne naththam danaganin companies wala awruddakata sarayak Annual Report kiyala ekak publish karanawa. Eke BOD Profile eke hari Directors Report eke hari balapan unge 1st Degree koheda kiyala. Hoyala balanne nathuwa boruwata kaganna epa bun.
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,200
    1
    6,255
    113
    Sri Lanka
    ව්‍යපාර නාමාවලියක් අරන් බලන්න සහෝදරයා !!!! කැම්පස් එකෙන් ගූගල් කරන්න කියල දුන්නේ නැද්ද ?

    Hari ithin umba Google karala kiyapanko top 5 companies wala Director Board eke inna unge thiyennne lankawe degree neweida kiyala :rofl:
     
    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51
    පිස්සු පුසා;12781654 said:
    වැස්සකට කැම්පස් ගිය උන් නෙවෙයි
    එකේ ජීවිතේ රස විඳපු උන් ඇවිත් උත්තර දීපල්ලා
    යකුනේ live @8 වල යන්නේ මොනවද කියල මුළු රටම දන්නවා
    තව එකක් මතක තිය ගනිල්ලා සින්නො වැරද්දක් කරත් එක වැරදියි
    උන්ටත් නෙලපු උන් අපි
    එහෙම කියල ටියුෂන් යනවා වගේ කැම්පස් ගියේ නම් නැහැ
    ඉගෙන ගත්ත, පාඩම් කර ඩිග්රි ගොඩ දැම්ම
    ගහ ගත්ත, ට්‍රිප් ගියා
    හැන්දෑවට කෙල්ලෙක් තුරුළු කරන ලවු කරා
    තව කියනවනම් කෝටියයි
    තොපිට හුලන්
    නොදකින් ඉරිසියාකාර කුහකයා

    අනිවා.... :yes::yes:
    මුන් දකින්නේ කෑම්පස් වල වෙන නරක විතරයි..... හොදක් කරොත් ඒක පෙන්නේ නෑ:no:
     
    Chathurangaabey

    Well-known member
  • Oct 14, 2006
    3,150
    114
    63
    තාම බෙඩ්
    A 3ක් අරන් කැම්පස් නොගිය එකෙක් ඉන්නවද ඔය කෑ ගහන අය අතරෙ...

    කැම්පස් එන්නෙ පොන්නයෙක් කියන්න පුලුවන් ඒ වගේ එකෙක්ට විතරයි.අවුරුදු 2ක් හෝ 3ක් එකම ඉල්ලක්කයක් වෙනුවෙන් වැඩ කර ගන්න බැරි උන්ට තමා ඒ නම වඩාත්ම ගැලපෙන්නෙ.
    ඒක දිගට ඒ වගේ වැඩ කරපු ඕනිම එකෙක් කැම්පස් ඇවිත් ඇති අනිවා.

    හරි උබල කියන විදියට මේක වැඩක්ම නෑ කියමු.ඒ උනාට පැහැදිලි ඉලක්කයක් තිබුනද 10 වසරෙදි විතර..එහෙමත් නෑ.11ත් කෙළ උනාට පස්සෙ AL කොහොමත් කෙල වෙනව කියල දැන ගෙන අයින් උන ඒක තම ගොඩක් දෙනෙක්ට වෙලා තියෙන්නෙ..එක්කො පිස්සු කෙළ කෙළ ඉදල AL ඇන ගත්ත අය තමා.

    නිකන් අනුන්ට ඉරිසියා කරන් නැතුව ලබන ආත්මෙවත් මේ වගේ තැනකට එන්න පින් කරපන්..කොහොමත් තමන්ට කළ හැකිව තීබූ දෙයක් මෝඩ කම නිසා නැති කර ගත්තම එන ඉරිසියාව පාලනය කර ගන්න අමාරුයි.

    මම කියන්නෑ කැම්පස් ආවෙ නෑ කියල අනික් උන් නූගත් මෝඩයො කියල ඕනි තරන් තැන් වල ඉන්නව ලොකු තනතුරු දරන කැම්පස් නාපු උන්.එ උනාට මෙහෙම තමන්ගෙ තරහ පිට කරන අය ගේ බුද්ධි මට්ටම නම් ගොඩාක් අඩුයි...

    කෙලින්ම ඉරිසියාව බන්.. ඔය කියන උන් campus යන්න full try කරලා බැරි වුන උන් බන්... වෙන රටකට ඇවිත් සල්ලි ගෙවල ඉගෙන ගත්තට කමක් නෑ... එත් උන් එකට වියදම් කරන්නෙත් අම්මල තාත්තල මහන්සියෙන් හොයන සල්ලි... එත් කතාව උන් හම්බකරලා ඉගෙන ගත්ත වගේ....:shocked:
     
    lyse

    Member
    Apr 25, 2011
    35
    2
    0
    A 3ක් අරන් කැම්පස් නොගිය එකෙක් ඉන්නවද ඔය කෑ ගහන අය අතරෙ...

    කැම්පස් එන්නෙ පොන්නයෙක් කියන්න පුලුවන් ඒ වගේ එකෙක්ට විතරයි.අවුරුදු 2ක් හෝ 3ක් එකම ඉල්ලක්කයක් වෙනුවෙන් වැඩ කර ගන්න බැරි උන්ට තමා ඒ නම වඩාත්ම ගැලපෙන්නෙ.
    ඒක දිගට ඒ වගේ වැඩ කරපු ඕනිම එකෙක් කැම්පස් ඇවිත් ඇති අනිවා.

    හරි උබල කියන විදියට මේක වැඩක්ම නෑ කියමු.ඒ උනාට පැහැදිලි ඉලක්කයක් තිබුනද 10 වසරෙදි විතර..එහෙමත් නෑ.11ත් කෙළ උනාට පස්සෙ AL කොහොමත් කෙල වෙනව කියල දැන ගෙන අයින් උන ඒක තම ගොඩක් දෙනෙක්ට වෙලා තියෙන්නෙ..එක්කො පිස්සු කෙළ කෙළ ඉදල AL ඇන ගත්ත අය තමා.

    නිකන් අනුන්ට ඉරිසියා කරන් නැතුව ලබන ආත්මෙවත් මේ වගේ තැනකට එන්න පින් කරපන්..කොහොමත් තමන්ට කළ හැකිව තීබූ දෙයක් මෝඩ කම නිසා නැති කර ගත්තම එන ඉරිසියාව පාලනය කර ගන්න අමාරුයි.

    මම කියන්නෑ කැම්පස් ආවෙ නෑ කියල අනික් උන් නූගත් මෝඩයො කියල ඕනි තරන් තැන් වල ඉන්නව ලොකු තනතුරු දරන කැම්පස් නාපු උන්.එ උනාට මෙහෙම තමන්ගෙ තරහ පිට කරන අය ගේ බුද්ධි මට්ටම නම් ගොඩාක් අඩුයි...

    Umba danna tharama thamai bun, Danne naththam danaganin companies wala awruddakata sarayak Annual Report kiyala ekak publish karanawa. Eke BOD Profile eke hari Directors Report eke hari balapan unge 1st Degree koheda kiyala. Hoyala balanne nathuwa boruwata kaganna epa bun.

    Hari ithin umba Google karala kiyapanko top 5 companies wala Director Board eke inna unge thiyennne lankawe degree neweida kiyala :rofl:

    haha... exactly what I think
     
    elama tama

    Well-known member
  • Feb 26, 2012
    1,370
    71
    48
    gulf
    HHHHHH

    top 5 companies wala Director Board eke inna unge thiyennne lankawe degree kiyala kiyna pakaya kawuda ??

    uge WIRE MARU WELAAAAA

    LANKAWE CAMPUS CHATER OIIIIII

    EA ATTA PILIGANILLAAAAA

    ATTA KIYANAKOTA DUKA TAMA ....SRY HONDE ???

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    AbaranAtha

    Member
    Apr 13, 2012
    300
    21
    0
    madamulana
    එකෙක් කියල තිබුන හවසට කෙල්ලෙක් අල්ලාගෙන ලව් කරනවා කියල
    ලංකාවේ කැම්පස් වල ඉන්නේ චොර කෙල්ලොනේ, උන් එක්ක මොන ලව්ද
    ඒ ඒ බනිස් වලට ඒ ඒ කෙසෙල් කියනවනේ ලංකාවේ කැම්පස් යන එවුන්
    ගැන හිතාගන්න පුළුවන්,
    අනේ හුකේ වැඩිම උනොත් ගූ කෑල්ලක් අල්ලාගෙන ගලක් කපන එක
    ගංජා ගහන එක මේවද උබලට ආතල් කියන්නේ
    අපි ඉස්කෝලේ යන කාලෙත් කරා ඔව්වනම්,
    රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමයේ ඉන්නේ ත් ලංකාවේ කැම්පස් ගියපු උන් නේද
    ඒ අතින් අම්මල තාත්තල සල්ලි වලින් රට ගිහින්, ඉගෙන ගන්න ගමන් රස්සාවක් කරන
    ඉගෙන ගත්තින් පස්සේ ලෝකේ ඕනිම රටක් රස්සාවක් කරන්න පුළුවන් එවුන් පිට රට ඉන්නේ
     
    Chathurangaabey

    Well-known member
  • Oct 14, 2006
    3,150
    114
    63
    තාම බෙඩ්
    එකෙක් කියල තිබුන හවසට කෙල්ලෙක් අල්ලාගෙන ලව් කරනවා කියල
    ලංකාවේ කැම්පස් වල ඉන්නේ චොර කෙල්ලොනේ, උන් එක්ක මොන ලව්ද
    ඒ ඒ බනිස් වලට ඒ ඒ කෙසෙල් කියනවනේ ලංකාවේ කැම්පස් යන එවුන්
    ගැන හිතාගන්න පුළුවන්,
    අනේ හුකේ වැඩිම උනොත් ගූ කෑල්ලක් අල්ලාගෙන ගලක් කපන එක
    ගංජා ගහන එක මේවද උබලට ආතල් කියන්නේ
    අපි ඉස්කෝලේ යන කාලෙත් කරා ඔව්වනම්,
    රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමයේ ඉන්නේ ත් ලංකාවේ කැම්පස් ගියපු උන් නේද
    ඒ අතින් අම්මල තාත්තල සල්ලි වලින් රට ගිහින්, ඉගෙන ගන්න ගමන් රස්සාවක් කරන
    ඉගෙන ගත්තින් පස්සේ ලෝකේ ඕනිම රටක් රස්සාවක් කරන්න පුළුවන් එවුන් පිට රට ඉන්නේ

    උබ campus එක ඇතුලෙ දවස කීයක්‌ ඉදල තියෙනවද කෙල්ලෝ චෝරයි කියන්නේ? උබට කෙල්ලෝ බලන්න ඕනෙනම් colombo art Or pere පල...

    උබ ට ඕනෙනම් ලංකාවෙත් campus යන ගමන් part time කරන්න පුළුවන්... මම AL tuition කළා.. මාසෙට 10 ක් විතර හෙව්වා... ඒ කාලේ මට එක ඇති.. දැන් කියපන් උබට කරන්න පුළුවන් මොන රස්සාවද කියල... උබේ undergraduate degree එක කොච්චර recognized ද කියල.. මට තව අවුරුද්දකින් $8000 පඩියකට job එක තියෙනවා...:yes:
     
    මට කෙල්ලෝ බලල පුරුද්දක් නැහැ:D:D:D
    ගෙවල් ලග තියෙන්නේ ජපුර ,ඉස්කෝලේ ගියේ
    කොලබ කැම්පස් එක පහුකරගෙන ගද තමඊ අවුල,
    අවුලක් නැහැ ඒ ඒ බනිස් වලට ඒ ඒ කෙසෙල් තියනවනේ
    උබ ලංකාවේ ඉදල මාසෙට ලක්ෂ 10 පඩියක් ගන්නවද
    මම රස්සාවක් නෙමෙඉ කරන්නේ පොඩි business එකක්
    මාසේ එක යන්තන් 10 පන්නනවා,ලංකාවේ කොල්ලෝ
    දෙන්නෙක්ට මාසෙට එකෙක්ට ලක්ෂ 2 වඩා පඩියක් දීල
    මට සතුටු ඊ උබ ගැන
    එකෙන් කීයක් හරි දීපන් අර රස්සාවල් ඉල්ලන
    සංගමේ උන්ට
     
    Last edited:

    Chathurangaabey

    Well-known member
  • Oct 14, 2006
    3,150
    114
    63
    තාම බෙඩ්
    මට කෙල්ලෝ බලල පුරුද්දක් නැහැ:D:D:D
    ගෙවල් ලග තියෙන්නේ ජපුර ,ඉස්කෝලේ ගියේ
    කොලබ කැම්පස් එක පහුකරගෙන ගද තමඊ අවුල,
    අවුලක් නැහැ ඒ ඒ බනිස් වලට ඒ ඒ කෙසෙල් තියනවනේ
    උබ ලංකාවේ ඉදල මාසෙට ලක්ෂ 10 පඩියක් ගන්නවද
    මම රස්සාවක් නෙමෙඉ කරන්නේ පොඩි business එකක්
    මාසේ එක යන්තන් 10 පන්නනවා,ලංකාවේ කොල්ලෝ
    දෙන්නෙක්ට මාසෙට එකෙක්ට ලක්ෂ 2 වඩා පඩියක් දීල
    මට සතුටු ඊ උබ ගැන
    එකෙන් කීයක් හරි දීපන් අර රස්සාවල් ඉල්ලන
    සංගමේ උන්ට

    මොකද්ද උබේ ඉස්කෝලේ colombo campus පහුකරගෙන ගිය... Royal ද?:confused:
    graduates ලට jobs නෑ කියන එක මෙහෙත් (US) තියෙන අවුලක්... ලංකාවේ එක වැඩි අපේ රටේ මට්ටම නිසා...
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    කැම්පස් උන්ට කොන්දක් නැද්ද- naha, mama photo ekakdakka පවුර්ශ වරඳන කෝස ekata gihin set ekak dekata thunata namila gothatai hamudawe ewuntai wadagena innawa,anith eka eke mun kathaa karanna oni A/L paas nathi army kaarayonta sir kiyala munta kathaa karanne ballonta wage
    සීනියර් කියල ඉන්න පොන්සියොන්ට- aththane japure samanthwa marapu ewun gaththoth iskolawal wala ponnayo wage hitapu ewun,unta kolek waahanyakin
    campas enawa balan inna baha.
     
    Last edited:

    ruwon

    Banned
    May 31, 2012
    9
    1
    0
    එකෙක් කියල තිබුන හවසට කෙල්ලෙක් අල්ලාගෙන ලව් කරනවා කියල
    ලංකාවේ කැම්පස් වල ඉන්නේ චොර කෙල්ලොනේ, උන් එක්ක මොන ලව්ද

    :rofl:

    aniwa bung silumina aran baluwoth digata harahata thiyenne oya චොර kellonge mangala yojana thamai
     
    Dark Music

    Member
    Oct 9, 2011
    140
    13
    0
    ( මේක අදාල වෙන්නේ කැම්පස් වලට යන සම හරක්ට පමණී)
    අනේ යකෝ තොපි මේ පොරවල් වගේ කෑගහන්නේ රටේ මිනුස්සුන්ගේ සල්ලි වලින් ඉගෙන ගන්න ගමන්.ඒ කියන්නේ අපේ සල්ලි වලින්. ඊට පස්සේ කාලකන්නි වගේ වැඩ වර්ජනය කරනවා තොපිට උගන්නන්න සල්ලි දුන්න මිනිස්සුන්ටම කෙළවෙන්න. මිනිස්සු බෙහෙත් නැතුව මැරෙනවා. තොපේ ගොන් ඇඩ් බලන්න ඕනේ බෙහෙත් ගන්න ගියාමත්. අනිත් හැත්තත් එහෙම තමා.....මුල අමතක වෙච්ච ජරා ජාතියක් කැම්පස් වලින් එලියට එන්නෙ. අපිට කැම්පස් යන්න බැරි උනේ පිස්සු කෙලිය නිසාවත් ඉගෙන ගත්ත නැති නිසාවත් නෙමේ. මේ ජරා තරගය හින්ද. සමහරවිට මෙතන පොර ටෝක් දෙන ගොඩ දෙනෙක්ට වැඩ අපි රිසල්ට් අරන් ඇති. නුවරෙලියෙන සී තුනක් අරන් උනත් කැම්පස් යන්න පුළුවන්නේ මචන්. ගම්පහෙනුත් කොලබ තරම් තරගයක් නැහැ. අපිත් එක්ක හිටපු සමහර සබැ වැඩකාරයෝ නිශ්ශබ්දව උන්ගේ වැඩේ කරගන්නවා. මේ වගේ චාටර් විදිහට කගහන්නේ නැහැ. දැන් අපි දෙමුපියන් ගෙනුත් ඇත්වෙලා අපේ වියදම අපිම හොයාගෙන ඉගෙනගන්නවා අපේම සල්ලි වලින්. නිකන් ඉගෙන ගෙන කුසිත කමට කෑගහන උබලද අපිද මිනිස්සු. අනික තවත් දෙයක් , ලංකාවෙන් එලියට ඇවිල්ල බලපන්කෝ ..ලංකාව කියල රටක් තියනවද කියලවත් මිනිස්සු දන්නේ නැහැ කැම්පස් තියා....කුබියාට හුජ්ජ ගංගාවක් කියනවනේ. .... මේකට වැරදි කාරයෝ උබලගේ මොළ වෙනස් කරන සීනියර් උන්ද නැත්තම් කැම්පස් වල බුමියේ මොකක් හරි අඋලක්ද කියල තමා හිතාගන්න බැරි. ..පොලවේ පය ගහල ජිවත් වෙයන් මචන්. හැමෝම හදන්නේ ගොඩ යන්න තමා ......අපරාදේ මේක ලියන්න වැයකරපු කාලෙ...