මෘදු සුවඳ

sudumalli2009

Well-known member
  • Jul 10, 2010
    12,055
    3,775
    113
    මුහුද පැත්තේ..
    අප්ප මේක ලියපු කෙනා කොච්චර වේදනාවකින් මේක ලියන්න ඇද්ද කියලා වචනෙන් වචනෙට තේරෙනව බන් කියනකොට
    අවංක ආදරේට ඇයි මේ තරම් කුරිරු වේදනා අත් වෙන්නේ කියල මට හිතුනෙ නිකන්මයි.
    උඹ මේක කොහොම ඉවසන් ඉන්නවද කියල මට නම් තේරෙන්නෙ නෑ
    මට නම් මෙහෙම දෙයක් ඉවසන්න අමාරුයි බන් බොරු මොකටද
    සමහර විට එයාව ආයේ ලැබෙන්න බැරි කමකුත් නෑ
    අවංකව හදවතින්ම ආදරෙන් ඉන්න ඇති කියල නම් මුල කියවනකොටම තේරුම් ගන්න පුළුවන්
    මම විදපු දුක මටවත් හිතා ගන්න බෑ බන්... ඒ දුක තවමත් විදිනවා...:(
    මගේ යාලුවෝ නොහිටින්න මම අද මෙතන නෑ බන්...:no::no:
    අපේ ආදරේ ගැන නොදන්න කෙනෙක් නෑ.. දැන් එක නෑ කිව්වම විශ්වාස කරන්නෙත් නෑ ගොඩක් අය...
    මේ ලියුම මගේ පර්ස් එකේ දැන් හැම මොහොතේම තියෙනවා...
    දැන් මට ඉතුරු වෙලා තියෙන්නේ මේ ලියුමයි එයා මට ඉස්සර එවුව ලියුම් වල එකතුවයි.. අපේ ආදර සැමරුම් ටිකයි...:(
    :(:(:(
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com

    මේ සිදුවීම ගැන මොකුත් කියන්න වචන නැති තරම්
    හිතාගන්න බෑ
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,055
    3,775
    113
    මුහුද පැත්තේ..
    :(
    උබව දාල ගිහිල්ලා ආයෙ යාලු වෙන්න අහල නේද
    මොකද උනේ පස්සෙ :confused:
    image එක අයින් කරහන්
    එයාට තේරුණා එයාලගේ ගෙදර නිසා එයාට මාව ලබාගන්න වෙන්නේ නෑ කියල එයා එක මට කිවුවා.. මම එයාට ඉඩ දුන්නා.. එත් එයාට මාව නැතිව ඉන්න බැරි උනා ඒ නිසා එයා එයාගේ ජිවිතේ නැති කරගන්න හැදුවා.. හොස්පිටල් නවත්තන්න තරමටම.. මම නම් එදා හොදටම අඩුව බන්.. මම හොදටම බැන්නා එයාට මෝඩ වැඩ කරන්න එපා කියලා.. ඊටපස්සේ එයාට හොද උනාට පස්සේ තමා එය මේ ලියුම එවුවේ...:( මොනාව උනත් එයාට ගෙදරින් බුරුලක් දුන්නේ නෑ එයාට.. අන්තිමට එයාගේ ගෙදරින් අපේ ආදරේ විනාස කළා.... :(:(:(
     
    Last edited:

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    එයාට තේරුණා එයාලගේ ගෙදර නිසා එයාට මාව ලබාගන්න වෙන්නේ නෑ කියල එයා එක මට කිවුවා.. මම එයාට ඉඩ දුන්නා.. එත් එයාට මාව නැතිව ඉන්න බැරි උනා ඒ නිසා එයා එයාගේ ජිවිතේ නැති කරගන්න හැදුවා.. හොස්පිටල් නවත්තන්න තරමටම.. මම නම් එදා හොදටම අඩුව බන්.. මම හොදටම බැන්නා එයාට මෝඩ වැඩ කරන්න එපා කියලා.. ඊටපස්සේ එයාට හොද උනාට පස්සේ තමා එය මේ ලියුම එවුවේ...:(
    ගෙදරින් වෙන කෙනෙක්ව බන්දන්න යනව වගේ සීන් එකක්ද
    උඹ පොඩ්ඩක් ඒ ගෙදර අය එක්ක කථා කරල බැලුවෙ නැද්ද
    එයාගෙ සතුට තියෙන්නෙ උඹ ගාව කියල තේරුම් කරල දෙන්නවත් අඩු ගානේ
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,055
    3,775
    113
    මුහුද පැත්තේ..
    ගෙදරින් වෙන කෙනෙක්ව බන්දන්න යනව වගේ සීන් එකක්ද
    උඹ පොඩ්ඩක් ඒ ගෙදර අය එක්ක කථා කරල බැලුවෙ නැද්ද
    එයාගෙ සතුට තියෙන්නෙ උඹ ගාව කියල තේරුම් කරල දෙන්නවත් අඩු ගානේ
    ඒ මිනිස්සුන්ට තේරුම් කරන්න බෑ බන්.. ඒවා තේරුම් කරන්න ගියා මට උනේ එයාගේ තාත්තාගෙන් අම්මා මතක් කරලා කිව්ව තිත්ත කුණුහරුප ටිකක් අහගන්න...:sorry::sorry: ඒ ගෙදර මිනිස්සු කෙල්ලගෙන් අඩුම ගානේ කමත්තවත් එහුවේ නෑ...:no::no: බන්දවන්න හදන්නේ එයාලගේම නෑ වෙන කෙනෙක්.. ඌ දන්නවා අපේ සම්බන්දෙ.. ඒ දැන් දැන් දැනත් ඌට ඕන කෙල්ලව බදින්නමයි...:growl::growl: මෙහෙම කොල්ලොත් ඉන්නවද කියල හිතුනා බන් රටේ.. කෙල්ල අපි ගැන හැමදේම ඌට කිව්වා එත් ඌ ඇහුවේ නෑ..:growl::growl: :(:(:(
     
    Last edited:

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ඒ මිනිස්සුන්ට තේරුම් කරන්න බෑ බන්.. ඒවා තේරුම් කරන්න ගියා මට උනේ එයාගේ තාත්තාගෙන් අම්මා මතක් කරලා කිව්ව තිත්ත කුණුහරුප ටිකක් අහගන්න...:sorry::sorry: ඒ ගෙදර මිනිස්සු කෙල්ලගෙන් අඩුම ගානේ කමත්තවත් එහුවේ නෑ...:no::no: බන්දවන්න හදන්නේ එයාලගේම නෑ වෙන කෙනෙක්.. ඌ දන්නවා අපේ සම්බන්දෙ.. ඒ දැන් දැන් දැනත් ඌට ඕන කෙල්ලව බදින්නමයි...:growl::growl: මෙහෙම කොල්ලොත් ඉන්නවද කියල හිතුනා බන් රටේ.. කෙල්ල අපි ගැන හැමදේම ඌට කිව්වා එත් ඌ ඇහුවේ නෑ..:growl::growl: :(:(:(
    ඌ ශුවර් එකටම ආදරේ නෙවෙයි වෙන මොකක් හරි දේකට තමයි ඒ කෙල්ලවම බදින්න හදන්නෙ,නැත්නම් බුදුන්ට දෙවුදත් වගේ පතාගෙන ආපු හතුරෙක්ද කොහෙද උඹේ.ඒ අම්මලට ඕව තේරෙනකොට උඹ ගැන මතක් වෙලා දුක් වෙන්න තමයි වෙන්නෙ.ඒ කෙල්ල අම්මලට කොච්චර ගරු කරනවද කියල හිතාගන්න පුළුවන්
    එහෙම කෙල්ලො අද නැති තරම්

    හිතක් පපුවක් නැති එකෙක්,ඌටම තේරෙන්නෙ නෑ ඌටම කරගන්න වැරැද්ද.

    sameerasadaru

    Member
    Jan 17, 2010
    18,139
    720
    0
    ..::ÏÑ H€R H€♥RŦ::..
    එයාට තේරුණා එයාලගේ ගෙදර නිසා එයාට මාව ලබාගන්න වෙන්නේ නෑ කියල එයා එක මට කිවුවා.. මම එයාට ඉඩ දුන්නා.. එත් එයාට මාව නැතිව ඉන්න බැරි උනා ඒ නිසා එයා එයාගේ ජිවිතේ නැති කරගන්න හැදුවා.. හොස්පිටල් නවත්තන්න තරමටම.. මම නම් එදා හොදටම අඩුව බන්.. මම හොදටම බැන්නා එයාට මෝඩ වැඩ කරන්න එපා කියලා.. ඊටපස්සේ එයාට හොද උනාට පස්සේ තමා එය මේ ලියුම එවුවේ...:( මොනාව උනත් එයාට ගෙදරින් බුරුලක් දුන්නේ නෑ එයාට.. අන්තිමට එයාගේ ගෙදරින් අපේ ආදරේ විනාස කළා.... :(:(:(
    අප්පා..එහෙම සීන් එකක්ද :(
    කෙල්ලගෙ පැත්තෙන් ගත්තම හොදටම අසරණයි බන් පව් :dull:.අර වගෙ දෙයක් කර ගන්නව කියන එක පුදුමයක් නෙවේ..ඔච්චරට උබලට කේස් දාන්න මොකද්ද බන් තියෙන අව්ල..අර කෙල්ල අච්චර දෙයක් කරගෙන තියෙද්දිත් :confused::baffled:
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,055
    3,775
    113
    මුහුද පැත්තේ..
    ඌ ශුවර් එකටම ආදරේ නෙවෙයි වෙන මොකක් හරි දේකට තමයි ඒ කෙල්ලවම බදින්න හදන්නෙ,නැත්නම් බුදුන්ට දෙවුදත් වගේ පතාගෙන ආපු හතුරෙක්ද කොහෙද උඹේ.ඒ අම්මලට ඕව තේරෙනකොට උඹ ගැන මතක් වෙලා දුක් වෙන්න තමයි වෙන්නෙ.ඒ කෙල්ල අම්මලට කොච්චර ගරු කරනවද කියල හිතාගන්න පුළුවන්
    එහෙම කෙල්ලො අද නැති තරම්

    හිතක් පපුවක් නැති එකෙක්,ඌටම තේරෙන්නෙ නෑ ඌටම කරගන්න වැරැද්ද.

    මට දුක කවද හරි කෙල්ලට වෙන්නේ දුක් විදින්න.. එක එයත් දන්නවා එයාම මට එක කිව්වා... කාටද පුළුවන් බන් අවුරුදු ගානක් ආදරේ කරපු කෙල්ලව දුක් විදිනවා බලන් ඉන්න..??? එහෙම දැක්කොත් එදාට මට හිතේවි මේ කෙල්ලට දුක් විදින්න උනේ මම නිසා නේද කියලා.. කොහොමද බන් ඒවා ඉවසන්නේ...??? කෙල්ලගේ ජිවිතේ වටින කියන හැමදේම මට දීලා තිබුනේ.. ඒ තරම කෙල්ල මට ආදරෙන් විස්වාසෙන් හිටියේ... ඒ කොල්ලා අපි ගැන තේරුම් අරගෙන අපෙන් ඈත් උනා නම් මෙහෙම ප්‍රශ්න නෑ.. ඌ නම් ආදරේ කියන්නේ මොකක්ද කියලවත් දන්නේ නැති එකෙක්..:growl::growl: මට දුක කෙල්ල ගැනයි බන්...:(:(:(
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ෆෝන් එකෙන් එවන මැසේජ් එකක් වගේ නෙමෙයි... ආදරෙන් ලියල එවන ලියුමක කැටි වෙලා තියෙන ආදරේ හිතා ගන්න බැරි තරම්... දවස පුරා උනත් හැමදාම උනත් කියවලා ආදරෙන් හිත පුරවා ගන්න පුළුවන් ඕන වෙලාවක..:love::love::love::(:(

    මචන් බලපන් මේක මේක මට එයා දුන්නේ වෙසක් දවසට කලින් (2012.05.03)... අවුරුදු හතරකට කලින් ලියුම් හුවමාරු කරගත්තට.. ෆෝන් නිසා ලියුම් හුවමාරු උනේ නෑ.. එත් එයා මාව පුදුම කරන්න හිතාගෙන අවුරුදු ගානකට පස්සේ වෙසක් කාර්ඩ් එකත් එක්ක මට ලියුමක් එවලා තිබ්බා.. ඒ ලියුමේ මාව දාල යන්නේ නෑ කියපු එයට අන්තිමට මාව දාල යන්න උනා...:(:(:(:(:(

    Removed

    මම විදපු දුක මටවත් හිතා ගන්න බෑ බන්... ඒ දුක තවමත් විදිනවා...:(
    මගේ යාලුවෝ නොහිටින්න මම අද මෙතන නෑ බන්...:no::no:
    අපේ ආදරේ ගැන නොදන්න කෙනෙක් නෑ.. දැන් එක නෑ කිව්වම විශ්වාස කරන්නෙත් නෑ ගොඩක් අය...
    මේ ලියුම මගේ පර්ස් එකේ දැන් හැම මොහොතේම තියෙනවා...
    දැන් මට ඉතුරු වෙලා තියෙන්නේ මේ ලියුමයි එයා මට ඉස්සර එවුව ලියුම් වල එකතුවයි.. අපේ ආදර සැමරුම් ටිකයි...:(
    :(:(:(

    ඒ මිනිස්සුන්ට තේරුම් කරන්න බෑ බන්.. ඒවා තේරුම් කරන්න ගියා මට උනේ එයාගේ තාත්තාගෙන් අම්මා මතක් කරලා කිව්ව තිත්ත කුණුහරුප ටිකක් අහගන්න...:sorry::sorry: ඒ ගෙදර මිනිස්සු කෙල්ලගෙන් අඩුම ගානේ කමත්තවත් එහුවේ නෑ...:no::no: බන්දවන්න හදන්නේ එයාලගේම නෑ වෙන කෙනෙක්.. ඌ දන්නවා අපේ සම්බන්දෙ.. ඒ දැන් දැන් දැනත් ඌට ඕන කෙල්ලව බදින්නමයි...:growl::growl: මෙහෙම කොල්ලොත් ඉන්නවද කියල හිතුනා බන් රටේ.. කෙල්ල අපි ගැන හැමදේම ඌට කිව්වා එත් ඌ ඇහුවේ නෑ..:growl::growl: :(:(:(
    :(:(:(:(:(:(:(:(
    උඔ මාවත් අඬවනවා දැන්
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    මට දුක කවද හරි කෙල්ලට වෙන්නේ දුක් විදින්න.. එක එයත් දන්නවා එයාම මට එක කිව්වා... කාටද පුළුවන් බන් අවුරුදු ගානක් ආදරේ කරපු කෙල්ලව දුක් විදිනවා බලන් ඉන්න..??? එහෙම දැක්කොත් එදාට මට හිතේවි මේ කෙල්ලට දුක් විදින්න උනේ මම නිසා නේද කියලා.. කොහොමද බන් ඒවා ඉවසන්නේ...??? කෙල්ලගේ ජිවිතේ වටින කියන හැමදේම මට දීලා තිබුනේ.. ඒ තරම කෙල්ල මට ආදරෙන් විස්වාසෙන් හිටියේ... ඒ කොල්ලා අපි ගැන තේරුම් අරගෙන අපෙන් ඈත් උනා නම් මෙහෙම ප්‍රශ්න නෑ.. ඌ නම් ආදරේ කියන්නේ මොකක්ද කියලවත් දන්නේ නැති එකෙක්..:growl::growl: මට දුක කෙල්ල ගැනයි බන්...:(:(:(
    උඔ ජොබක් කරනව නේද සුදූ?:rolleyes:
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,055
    3,775
    113
    මුහුද පැත්තේ..
    අප්පා..එහෙම සීන් එකක්ද :(
    කෙල්ලගෙ පැත්තෙන් ගත්තම හොදටම අසරණයි බන් පව් :dull:.අර වගෙ දෙයක් කර ගන්නව කියන එක පුදුමයක් නෙවේ..ඔච්චරට උබලට කේස් දාන්න මොකද්ද බන් තියෙන අව්ල..අර කෙල්ල අච්චර දෙයක් කරගෙන තියෙද්දිත් :confused::baffled:
    ඒ කොල්ල ගොඩක් සල්ලි වියදම් කරලා කෙල්ලගේ පවුලේ අය අල්ලාගෙන හිටියේ.. විශේෂයෙන් කෙල්ලගේ තාත්තව.. කෙල්ලගේ ගෙදර හැම තීරණයක්ම ගන්නේ තාත්තා... ඒ නිසා තාත්තගේ කැමැත්ත ඒ කොල්ලට දෙන්න, නැත්නම් මගේ කිසිම වරදක් නෑ බන්... කෙල්ලගේ අම්ම නම් මේ ලගක් වෙනකම්ම මට කැමැත්තෙන් හිටියේ... එක අම්ම කියල තිබුනත් එක්ක.. එත් අන්තිමට අම්මත් තාත්තගේ තිරණයට කැමති උනා...:(:( එයාලගේ පවුලේ තාත්ත ඇරෙන්න ගොඩක් අය මට කැමැත්තෙන් හිටියේ... එත් තාත්තගේ තීරණයට පිටින් යන්න කාටවත් බෑ.. ඒ තරමටම තාත්ත දරුණුයි... එයාගේ එක නැන්ද කෙනෙක් අන්තිම මොහොත වෙනකම්ම අපිට උදව් කළා ඒ නැන්දා දැන් කෙල්ලගේ පවුලේ අයත් එක්ක තරහයි අපි වෙන්කලාට.. නැන්ද එකට බැනල තිබ්බ හොදටම..
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,055
    3,775
    113
    මුහුද පැත්තේ..
    උඔ ජොබක් කරනව නේද සුදූ?:rolleyes:
    නෑ බන්.. ලගදි තමයි මගේ ට්‍රේනින්ග් ඉවර උනේ.. ඊටපස්සේ ඉන්ටර්විව් එකකට ගියා ඒ වැඩේ හරි.. හෙට අනිද්දම ජොබ් එක ලැබෙයි... එකට යන්නවත් හිතක් නෑ බන්..:no:
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    නෑ බන්.. ලගදි තමයි මගේ ට්‍රේනින්ග් ඉවර උනේ.. ඊටපස්සේ ඉන්ටර්විව් එකකට ගියා ඒ වැඩේ හරි.. හෙට අනිද්දම ජොබ් එක ලැබෙයි... එකට යන්නවත් හිතක් නෑ බන්..:no:
    ඒකට පලයන්:growl:
    උස්සමුද?:D
    කෙල්ල මොකද මේ දේවල් ගැන හිතන්නේ:rolleyes:
    උඔට අරන් ඇවිත් අඩුවක් නොකර තියාගන්න පුලුවන්ද?
    කෙල්ල 18+නේ?
     
    Sudu Pancha

    Banned
    May 31, 2012
    114
    16
    0
    ඒ කොල්ල ගොඩක් සල්ලි වියදම් කරලා කෙල්ලගේ පවුලේ අය අල්ලාගෙන හිටියේ.. විශේෂයෙන් කෙල්ලගේ තාත්තව.. කෙල්ලගේ ගෙදර හැම තීරණයක්ම ගන්නේ තාත්තා... ඒ නිසා තාත්තගේ කැමැත්ත ඒ කොල්ලට දෙන්න, නැත්නම් මගේ කිසිම වරදක් නෑ බන්... කෙල්ලගේ අම්ම නම් මේ ලගක් වෙනකම්ම මට කැමැත්තෙන් හිටියේ... එක අම්ම කියල තිබුනත් එක්ක.. එත් අන්තිමට අම්මත් තාත්තගේ තිරණයට කැමති උනා...:(:( එයාලගේ පවුලේ තාත්ත ඇරෙන්න ගොඩක් අය මට කැමැත්තෙන් හිටියේ... එත් තාත්තගේ තීරණයට පිටින් යන්න කාටවත් බෑ.. ඒ තරමටම තාත්ත දරුණුයි... එයාගේ එක නැන්ද කෙනෙක් අන්තිම මොහොත වෙනකම්ම අපිට උදව් කළා ඒ නැන්දා දැන් කෙල්ලගේ පවුලේ අයත් එක්ක තරහයි අපි වෙන්කලාට.. නැන්ද එකට බැනල තිබ්බ හොදටම..

    ජීවිතේ කිසිම දේකට සැලෙන්න එපා මචන්...
     
    • Like
    Reactions: sudumalli2009

    shenu

    Well-known member
  • Mar 11, 2008
    4,420
    532
    113
    34
    Colombo
    ඒ කොල්ල ගොඩක් සල්ලි වියදම් කරලා කෙල්ලගේ පවුලේ අය අල්ලාගෙන හිටියේ.. විශේෂයෙන් කෙල්ලගේ තාත්තව.. කෙල්ලගේ ගෙදර හැම තීරණයක්ම ගන්නේ තාත්තා... ඒ නිසා තාත්තගේ කැමැත්ත ඒ කොල්ලට දෙන්න, නැත්නම් මගේ කිසිම වරදක් නෑ බන්... කෙල්ලගේ අම්ම නම් මේ ලගක් වෙනකම්ම මට කැමැත්තෙන් හිටියේ... එක අම්ම කියල තිබුනත් එක්ක.. එත් අන්තිමට අම්මත් තාත්තගේ තිරණයට කැමති උනා...:(:( එයාලගේ පවුලේ තාත්ත ඇරෙන්න ගොඩක් අය මට කැමැත්තෙන් හිටියේ... එත් තාත්තගේ තීරණයට පිටින් යන්න කාටවත් බෑ.. ඒ තරමටම තාත්ත දරුණුයි... එයාගේ එක නැන්ද කෙනෙක් අන්තිම මොහොත වෙනකම්ම අපිට උදව් කළා ඒ නැන්දා දැන් කෙල්ලගේ පවුලේ අයත් එක්ක තරහයි අපි වෙන්කලාට.. නැන්ද එකට බැනල තිබ්බ හොදටම..

    මටත් දැන් බය හිතෙනවා. මගේ ආදරයටත් දැන් අවුරුදු 4ක්. මගේ කෙල්ලගෙ තාත්තත් ඔයවගේ බන්. ඌ හෙන බේබද්දෙක්. ඔක්කොම ඌට ඔන විදියට කරන්නේ...මගෙ කෙල්ලගෙ නැන්දත් අපිට උදව් කරනවා. අඩේ මමනම් කෙල්ලව අරන් යනව ඔහොම උනොත්. මත බැ එය නෙතුව ඉන්න :(:(:(